ජනතාව පාලකයන්ට බලය දෙන තරම් පහසුවෙන් එය නැවත ලබා ගැනීමට බැහැ.

Kaushalya Kumarasinghe currunt poloticle situation in sri lanka

සාහිත්‍යවේදී කෞශල්‍ය කුමාරසිංහ මුලින්ම අපිට කියන්නකො ඔබ කොහොමද මේ යෝජිතය විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ ඒ ආශ්‍රිත දේශපාලන තත්වය තේරුම් ගන්න උත්සාහ කරන්නේ ? ව්‍යස්ථා සංශෝධන සහ ජනතා කැමැත්ත අතර සම්බන්ධතාවයේ ඉතිහාසය හැදිල තියෙන්නෙ කියලා අපි දන්නවා 1977 අතිවිශාල ජන වරමක් එක ජේ. ආර් ජයවර්ධන ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බලයට පත්වීමෙන් පස්සෙ හැදෙනවා 1978  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඒ මොහොතේ තමයි මේ රටේ බලවත්ම පුද්ගලයා ගොඩනැගෙන්නේ. ජනාධිපතිවරයා කියන මේ භූමිකාව අතිශයින් බලවත් භූමිකාවක්. ඒක ගොඩනැගුන තැන පටන් ඒ කාලය පරික්ෂා කරල බැලුවොත්, 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතිවීමෙන් පසු කාලය උතුරත් දකුණත්…

Read More