Monday, October 3, 2022
ශානි ගේ පෙත්සම නිසා සැඟවුණු පාස්කු වාර්තාව පාර්ලිමේන්තුවට
නවතම

ශානි ගේ පෙත්සම නිසා සැඟවුණු පාස්කු වාර්තාව පාර්ලිමේන්තුවට

හිටපු CID අධ්‍යක්ෂ ශානි අබේසේකර ශේෂ්ඨාධිකරණයට ඉදිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම හරහා පාස්කු ප්‍රහාරය පිළිබඳ තිරයෙන් එහා තොරතුරු බොහෝමයක් අනාවරණය කර තිබුණ අතර මේ සමගම ජනතාවට රහසක්ව තබාගෙන සිටි පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සෙවීමට…

රිෂාඩ්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ නීතිපති උපදෙස්වත් නැතිව – නීතීඥ රුෂ්ඩි හබීබ්
නවතම

රිෂාඩ්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ නීතිපති උපදෙස්වත් නැතිව – නීතීඥ රුෂ්ඩි හබීබ්

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවෙන්වත් අත්අඩංගුවට ගැනීමට නිර්දේශ කර නොමැති අවස්ථාවක අධිකරණයෙන් හෝ නීතිපතිවරයාගෙන්වත් උපදෙස් නොගෙන පරිපාලනමය හා දේශපාලන හේතුන් මත රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා රඳවාගෙන සිටින බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු…

රිෂාඩ්ට පාර්ලිමේන්තු පැමිණිය හැකියි! – නීතිපති
නවතම

රිෂාඩ්ට පාර්ලිමේන්තු පැමිණිය හැකියි! – නීතිපති

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තු රැස්වීම් සදහා  සහභාගී වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පාර්ලිමේන්තුව විසින් දන්වා තිබුණේ මැයි අප්‍රේල් මාසයේ අගදීය. මේ වන විට අත්අඩංගුවට ගෙන රදවා තබාගෙන ප්‍රශ්න කරනු ලබන…

බොදුබලයෙන් රිෂාඩ්ගේ බිරිඳට ලිපියක්!
නවතම

බොදුබලයෙන් රිෂාඩ්ගේ බිරිඳට ලිපියක්!

හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවන්ට  ආධාර අනුබල දුන්නා යැයි කියන චෝදනාව මත මේ වන විට සිටින්නේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේය. ඔහුව නිදහස් කරන ලෙස ඉල්ලා පහුගිය දින කිහිපය පුරාම වව්නියාව,…

රිෂාඩ් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම නීතියේ ස්වාධීනත්වය පිළිබඳ ගැටළු මතු කරන්නක් – නීතිඥ රුෂ්ඩි හබීබ්
නවතම

රිෂාඩ් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම නීතියේ ස්වාධීනත්වය පිළිබඳ ගැටළු මතු කරන්නක් – නීතිඥ රුෂ්ඩි හබීබ්

2019 අප්‍රේල් මස 21 වෙනිදා එල්ලවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරනු ලබන පරීක්ෂණ අනුව එම ප්‍රහාරයට සම්බන්ධ ස්වයං ඝාතකයින්ට ආධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් සහ ඔහුගේ සහෝදරයෙකු වන රියාජ් බදුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…

පාස්කු කියන්නේ බෝම්බ නෙමෙයි. – ගෞ. ආසිරි පෙරේරා
නවතම විශේෂාංග

පාස්කු කියන්නේ බෝම්බ නෙමෙයි. – ගෞ. ආසිරි පෙරේරා

සම්මානිත රදගුරු හිමි ශ්‍රී ලංකා මෙතොදිස්ත සභාව පාස්කු ඉතිහාසය පාස්කුව කියන අත්දැකීම මුලින්ම සම්ප්‍රදායක් ලෙස ඇරඹෙන්නේ මිසරයේ හිටපු ඊශ්රායෙල් ජනතාවට තමන්ට සිදුවුනු අයුක්තිය, අසාධාරණය සහ වහල්භාවයෙන් මිදීමට ලැබුණා වූ සිද්ධිය නිසයි. ඒ සිද්ධියේ දී පීඩාවල්…

මැල්කම් රංජිත්ගේ සැබෑ අරමුණ කුමක්ද? – උලපනේ සුමංගල හිමියන් හෙළි කරයි.
නවතම

මැල්කම් රංජිත්ගේ සැබෑ අරමුණ කුමක්ද? – උලපනේ සුමංගල හිමියන් හෙළි කරයි.

මැල්කම් රංජිත් සිදු කළ ප්‍රකාශය පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත්ව සිටින වින්දිතයින්ට යුක්තිය ඉල්ලා සිදු කරන ලද ප්‍රකාශයක් ලෙස නොව ඔහුගේ කට පාවිච්චි කර  තව වසර කිහිපයකින් පැවැත්වෙන ජනාධිපතිවරණයේ සිහින දකින පුද්ගලයෙකුගේ පිට වූ හඬක් බව…

“කුරුණෑගල හිටපු SSP කොමිසම වෙත ලබා දුන්නේ අසත්‍ය ප්‍රකාශයක්!” රිෂාඩ්ගේ නීතිඥවරයා කියයි.
නවතම

“කුරුණෑගල හිටපු SSP කොමිසම වෙත ලබා දුන්නේ අසත්‍ය ප්‍රකාශයක්!” රිෂාඩ්ගේ නීතිඥවරයා කියයි.

වෛද්‍ය සාෆි ඇම මත මුදා හැරුණු දින රිෂාඩ් බදියුදින් මහතා තමාට දුරකථනයෙන් කථා කර සැපෙන් ඉන්නවදැයි ඇසු බව  කුරුණෑගල, හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරී මහින්ද දිසානායක මහතා විසින් පෙරේදා (13) පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බ්නධයෙන් විමර්ශනය…