Tag: දේශපාලන අරගල
දැන් පෙට්‍රල් පෝලිම්, ගෑස් පෝලිම් නෑ කරන්ට් කපන්නෑ, ආර්ථිකේ ගොඩ ගිහින්ද?
https://youtu.be/T-UqGQJMkLU
අරගලකරුවන්ට පහරදීම රටට කළු පැල්ලමක් – නීතිපති අධිකරණයට කියයි
පසුගිය වසරේ මැයි 9 වැනිදා කොටුව අරලියගහ මන්දිරයට රැස්වූ පිරිසක් ගාලු මුවදොර පිටියේ ස්ථාපිත කර තිබූ ගෝඨාගෝගම අරගල භූමියට කඩා වැදී නිරායුධ අරගලකරුවන්ට සිදු කළ අමානුෂික පහරදීම් අප රටට ජාත්‍යන්තරය තුළ විශාල කළු පැල්ලමක් එක්කළ…
ජාජබ vs. ජවිපෙ
ජාතික ජන බලවේගයට ඇති ප්‍රධානතම සතුරා අන් කවරෙකුවත් නොව ජනතා විමුක්ති පෙරමුණයි. අබේසිංහලා විසින් ඉතා දක්ෂ ලෙස මෙහෙයවන ජාතික ජන බලවේගය අද ජනප්‍රියවාදී දේශපාලන ව්‍යාපාරයක් බවට පත්ව තිබේ. දැන් එය ජවිපෙ පාලනයෙන් ගිලිහුණු ස්වාධීන සංවිධානයකි.…
The Mad Artist සුජිත් අපේ පරම්පරාවේ වැන් ගෝ හා කීෆර් ලෙස
-තිලක් කෝදාගොඩ- යුද්ධය සහ අසාර්ථක ආර්ථික ක්‍රියාදාමයන් විසින් සමාජ තත්ත්වයන් මත අවිවාදිත අහිතකර බලපෑම් ඇති කරනු ලැබේ. වසර තිහක යුද සංග්‍රාමයෙන් ඉතිරි වූ සමාජ කම්පනය වැළපීම සඳහා පමණක් ඉතිරි කර ඇති කාලයක රටක් ලෙස අපි,…
නියමිත මඟුල්, මළගෙයක් වූ විට කල් දමනු ලැබේ
ගාමිණී වියන්ගොඩ විවාහ මංගල්‍යයක් සිදු වීමට නියමිතව ඇති නිවසක මරණයක් සිදු වුවහොත්, විවාහ මංගල්‍යය කල් දැමීම සාමාන්‍ය සිරිතයි. එසේ කරන්නේ, අවමඟුලක් ඇති අවස්ථාවක හෝ ඒ ආසන්නයේ දවසක සුමඟුලකුත් සැමරීමට ඇති ප්‍රායෝගික අපහසුවක් නිසාම නොව, දුකට…
අතාර්කික හා හැඟුම්බර දේශපාලනය
-ලසන්ත ද සිල්වා- 1931 සුද්දාගේ ඩොනමොර් කොමිසමෙන් මෙරට මහජනයාට පිදූ සර්වජන ඡන්ද බලය සිංහලේ හරි තුන්හෙළේ හරි රාජාණ්ඩුවක් තිබුණා නම් හෝ සුබ පැත්මේ තුඩුවෙන් මෙපිටට බටහිර යාත්‍රිකයන් නැව් පැද්දේ නැත්නම් හෝ ලැබෙන්නේ නැති වන්නට ඉඩ…
සුනඛ අනුරාගය…
සැබෑ විපරීතය පවතින්නේ ආශු මාරසිංහගේ නිදන කාමරයේ නොව ප්‍රසිද්ධීයේ ෆේස්බුකියේය. ආශු මාරසිංහ ගැන අපට කිසිදු අදාලත්වයක් නැත. නමුත් පුද්ගලයෙක් සමග ඇති දේශපාලන වෛරයකට, පලිගැනීමකට ලිංගික සංස්කෘතියක්, තෝරාගැනීමක් භාවිතා කිරීම බලු වැඩකි. ආශු මාරසිංහගේ ඇනිමල්…
දැන් උද්ධමනය හොඳ වෙලාද?
පසුගිය සති ගණනාවක් මුළුල්ලේම මහ බැංකුව විසින් රජය වෙනුවෙන් වෙන්දේසියට ඉදිරිපත් කරනු ලැබූ භාණ්ඩාගාර බිල්පත් මුළු ප්‍රමාණයම වෙන්දේසියේදී අලෙවි කළ හැකි වූ වාසිදායකම මිලට අලෙවි කරනු ලැබුවා. මෙහිදී පොලී අනුපාතික ඉහළ යාම ගැන මහ බැංකුව…
විරෝධතා දැක්වීමේ අයිතියට අත නොතබනු..!
ගාලු මුවදොර විරෝධතාවේ නියතු පිරිස් අත් අඩංගුවට ගැනීම හෙළා දැකීම සම්බන්ධයෙන් අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත්ක් කර ඇත. උපුටා ගැනීම: මාධ්‍ය නිවේදනයයි විරෝධතා දැක්වීමේ අයිතියට අත නොතබනු ගාලු මුවදොර අරගල භූමිය කේන්ද්‍ර…