ගෑස් මරුවාට විසඳුමක් නෑ, ප්රමිතිය ගැන සාකච්ඡාවත් දෙසැ: 20ට ගිහිං
තැන තැන ගෑස් පිපිපිරීම් නිසා මරණ සහ තුවාලවීම් වාර්තා වුණත් ආණ්ඩුවට තවමත් ගෑස් මාරයාගෙන් ජනතාව ගලවා ගන්නට නිසි විසඳුමක් සහ වැඩපිළිවෙලක් නොමැත. පසුගිය නොවැම්බර් පළවෙනිදා සිට රට තුළ ගෑස් පිපිරීමේ සිදුවීම් 727 ක් වාර්තා වී…