Tag: කම්කරුවන්ගේ ජාතික අවම වැටුප් පනත
වසර 3ක් නඩු කියා 5000 කොරෝනා දීමනාව දිනාගනී.
- බදුල්ල නිශාන්ත අබේගුණවර්ධන- කොරෝනා වසංගත දීමනාව නොදීමෙන් තමන්ගේ මූලික හිමිකම් කඩකර ඇති බවට බදුල්ලේ ජ්‍යෙෂ්ඨ පුරවැසියකු විසින් බදුල්ල ප්‍රාදේශීය ලේකම් වරයා වගඋත්තරකරුවකු කරමින් ගොනු කළ පැමිණිල්ලක් විභාග කළ මානව හිමිකම් කොමිසම පැමිණිලිකරුට හිමි විය…
වතු සේවකයින් කම්කරු කාර්යාලය ඉදිරිපිට වාඩිලාගනී
https://youtu.be/0CiiHyWhgb0
බැසිල්ගේ 5000 දීමනාව නිසා විරෝධතා අවදානමක්!
ඉහල යන ජීවන වියදමට සහනයක් ලෙස රජයේ සේවකයන්ට ලබා දෙන රුපියල් 5000 දීමනාව වතු, ඇඟළුම් ඇතුළු පෞද්ගලික අංශයේ සියළුම කම්කරුවන්ටත් ලබා නොදුන හොත් ආණ්ඩුවට එරෙහිව විරෝධතා දියත් කරන බවට වෘත්තීය සමිති අනතුරු අඟවා තිබේ. “රජයේ…
“වතුකරයට 1000 නොදී පාන් පිටි ‘ඇස් බැන්දුමක්’
බිඳ වැටෙන රටේ ආර්ථිකය හමුවේ පීඩාවට පත් වතු කම්කරුවන්ට ආණ්ඩුව ලබා දුන් තිරිඟු පිටි සහනය ඇස් බැන්දුමක් බවට චෝදනා එල්ල වී තිබේ. ඇමෙරිකානු සංචාරයෙන් පසු යළි දිවයිනට පැමිණි මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ විසින් පවසා තිබුනේ …
රාජ්‍ය සේවකයන්ට දුන් 5000 පුද්ගලික අංශයටත් දෙනවාද?
ජනවාරි මස සිට රාජ්‍ය සේවකයන්ට ලබා දෙන රුපියල් පන් දහසේ දීමනාව පෞද්ගලික අංශයටත් ලබා දීම සම්බන්ධයෙන් මේ සතියේ සාකච්ඡා ආරම්භ කරන බව කම්කරු අමාත්‍යවරයා පවසයි. ජීවන බර රාජ්‍ය සේවකයන්ට මෙන්ම පෞද්ගලික අංශයේ සේවය කරන අයට…
එස්කුවෙල් කම්කරුවන් දින දහයක වර්ජනයෙන් ජය ගනී.
දිනෙන් දින ඉහල යන ජීවන වියදම හමුවේ, ජීවත්වීමට දුෂ්කර නිසා තම වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා දින දහයක අඛණ්ඩ වැඩ වර්ජනයක නිරතවූ පෞද්ගලික අංශ කම්කරුවන් පිරිසක් තම ඉල්ලීම් දිනාගෙන තිබේ. වැඩ වර්ජනයේ නිරත වූ ජා-ඇළ…
“සාමුහික ගිවිසුම අහෝසි වීමත් සමග වතු සමාගම් කම්කරුවන්ගෙන් පළිගන්නවා,” – ඇමැති ජීවන් තොණ්ඩමාන්
“සාමුහික ගිවිසුම අහෝසි වීමත් සමග වතු සමාගම් කම්කරුවන්ගෙන් පළිගන්නවා,” යැයි ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රධාන ලේකම්, වතු යටිතල පහසුකම් රාජ්‍ය ඇමැති ජීවන් තොණ්ඩමාන් පවසයි. සාමුහික ගිවිසුම අලුත් කිරීම, වැටුප් වැඩිකිරීම, හා බරපතල වැඩ කොන්දේසි වලට එරෙහිව…
වතු කම්කරු ජීවන වියදම් දීමනාව ඉහල දැමීමට ඉල්ලීම්!
බිඳ වැටෙමින් තිබෙන ආර්ථිකය හමුවේ දැඩි පීඩාවට පත් වතු කම්කරුවන්ගේ ජීවන වියදම් දීමනාව ඉහල දමන ලෙස වෘත්තීය සමිතියක් ආණ්ඩුවෙන් ඉල්ලා තිබේ. “දැනට වතු කම්කරුවන් වෙනුවෙන් ලබා දෙන ජීවන වියදම් දීමනාව රුපියල් සීයයි. ඒත් දවසින් දවස…
රුපියල් දහසත් කප්පාදුවට…. වතු කම්කරුවෝ විරෝධතාවේ.
පඩිපාලක සභාව මගින් නියම කොට ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇති දෛනික මූලික වැටුප වන රුපියල් දහස කප්පාදු කිරීමට වතු පාලනාධිකාරිය ක්‍රියාකරන බවට චෝදනා කරමින් වතු කම්කරුවන් පිරිසක් විරෝධතාවයක් දියත් කර තිබේ. පළාත් බද…