Tag: සිතුවම් කලාව
සුරතෝත්මාදී අනුරාගය (Erotics of Nymphomania)
"අපගේ ශාස්ත්රාලීය දෘශ්‍ය කලා ආයතන තුලින් නම්, මෙවැනි සංකීර්ණ නිර්මාණ බිහි වෙන්නේ නැති බව ඉර හඳ සේ විස්වාසයි" ලෝකය හා මිනිස් විඥානයේ ස්වරුපය දෘශ්‍යමානව ඥානනය කිරීමේ මාධ්‍යයක් වන චිත්‍ර කලාව, මිනිස් අවිඥානයේ අභ්‍යන්තරික ප්රතිවිරෝධතාවයන් කැන්වසයක්…
සංගීත් ගේ කොලාජ් කියවමු…!
සංගීත් මදුරාවලගේ කොලාජ් කලා නිමැවුම් ප්‍රදර්ශනය; 'මව්බිම(Motherland)', මේ දිනවල කොල්ලුපිටියේ පැරඩයිස් රෝඩ් කලාගාරයේ පැවැත්වෙනවා. ග්‍රාෆික සහ කොලාජ් මුසු සිතුවම් සම්බන්ධයෙන් ප්‍රසාද් අලුත්වත්තගෙන් පසු මෑතකාලීනව, තියුණු කලා නිමැවුම් ගෙන ආ අයෙකු ලෙස සංගීත් හඳුනාගන්න පුලුවන්. නූතනට…
‘ඔබ හිතන් ඉන්නා හීන ලෝකය ඔයාකාර වුණත්, පයගහන් ඉන්න වෙන්නේ මේ ලෝකේ’
ප්‍රගීත් රත්නායකගේ චිත්‍ර ප්‍රදර්ශනයේ තිබූ චිත්‍ර ආකාර දෙකකි. එකක් නම්, ගුණදාස අමරසේකරගේ 'භාව ගීත' සිහි කරවන, 'හදබස'ට අමතන, සිහින ලොවෙන් ගෙනත් අතෑරියා සේ පෙනෙන, සොබාදහම සමඟ වෙසෙන එයින් පලා නොයන, දිදුලන බිඳිති, මල් වැසි, වැටුණු…
එක වගේ දෙදෙනෙක් : ෆ්රීඩා කාලෝ සහ අම්රිතා ෂෙර් ගිල්
විසිවෙන ශතවර්ෂයේ මහත් වූ කලා කෞශල්‍යයක් ප්‍රදර්ශනය කළ මාහැඟි කලාකාරියෝ දෙදෙනෙක් වූ ෆ්රීඩා කාලෝ සහ අම්රිතා ෂෙර් ගිල් භෞතිකව එකිනෙකාට බොහෝ සෙයින් දුරස්ව ජිවත් වුවත්, එකිනෙකට වෙනස් සංස්කෘතීක සහ පවුල් පසුබිම් තුළ ජීවත් වුවත්, සීමා…
පරාරෝපිත මනුෂ්‍යාත්මයේ ජීවිත මොහොත පිළිබඳ අවදිමත් ම කවියා
රෝහණ පොතුලියද්ද තම දෙවන කවි පොත සහෘදගත කරන්නෙ පළමු පොතෙන් එකළොස් වසරක ඇවෑමෙන්. තරමක් දීර්ඝ විරාමයක් වුව ද ඒ කාලය පුරා ඔහු 'නිකන්' සිට නැති බව කියන්නට 'ඒක ඓන්ද්රීයජාලික ඉසව්වක්' කවි හොඳට ම ප්‍රමාණවත්. විශේෂයෙන්…
සුජිත්ට පණහයි ‘ෆිෆ්ටි’ සිතුවම් දැක්ම
සුජිත් රත්නායකගේ සිත්තර ජීවිතයේ හරස්කඩක් විදහා දක්වනවා. එහි ඇති චිත්‍ර බොහොමයක් කලින් දැක ඇති ඒවා වුවත් ඒවා කලකට පසු නැවතත් සජීවී ව දැක ගැනීමට ලැබීම චමත්කාර ජනක අත්දැකීමක්. සුජිත්ගේ චිත්‍ර අතර වූ තනි රේඛා සිතුවම්…