Lasantha Jagath Kumara Torture | පොලීසියේ අවම බලය බිලිගත් ජගත් කුමාර
https://youtu.be/fe1ygvGQKXc
https://youtu.be/fe1ygvGQKXc
අත්අඩංගුවේදී සිදුකළ වධහිංසා පැමිණවීමක් වසන් කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් දරන ලද උත්සාහයක් පීඩාවට පත් මාධ්‍යවේදියා විසින් අධිකරණය හමුවේ හෙළිදරව් කර තිබේ. නිදහස් ඡායාරූප ශිල්පී සහ දේශපාලන ක්‍රියාධාරී මලික අබේකෝන් අධිකරණය හමුවේ කියා සිටියේ,…
https://youtu.be/_eAJp0eqdbg
සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා ගැන දැන් මේ රටේ නොදන්නා කෙනෙක් නැත. ඔහු ඒ තරමට රටේ ජනප්‍රිය තරුවක් විය. ජනප්‍රිය තරුවක් ලෙස නොව පාගා විසිකළ රූකඩයක් සේ වෙන්නප්පුව ප්‍රදේශයෙන් තුරන් කිරිමට මේ රටේ වගකිව යුතු…
ගල්කිස්ස පොලිසීය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර මුදා හැරීමෙන් පසු පුද්ගලයෙකු මිය යාම සම්බන්ධව ඔහුගේ පවුලේ ඥාතීන් විසින් පොලිස්පතිවරයාට හා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි ඉදිරිපත් කර තිබේ. මෙසේ අසනීප වී මිය ගොස්…
මහරගම පොලිස් නිලධාරියාගේ උම්මත්තක ප්‍රහාරය දෙස බලා සිනාසීම නොව අප ඇඬිය යුතු බව ආසියානු මානව හිමිකම් කොමිසමේ හොංකොං අධ්‍යක්ෂ, නීතිඥ බැසිල් ප්‍රනාන්දු මහතා පවසයි. මහරගම පොලිස් නිලධාරියාගේ උම්මත්තක ක්‍රියාව කාගෙත් මවිතියට හේතු වී ඇති අතර…
පොලිස් නිලධාරියෙකු විසින් ප්‍රධාන මාර්ගයක පුද්ගලයෙකුට බිම දමා පහර දෙන වීඩියෝවක් මේවන විට මාධ්‍ය වල මෙන්ම, සමාජ මාධ්‍ය වල සීඝ්‍රයෙන් සංස්කරණය වෙමින් පවතියි. එම නිලධාරියා හැසිරෙන්නේ ද්වන්ද සටනකට පිවිස ඇති අයුරින් ප්‍රතිවාදියා බිම දමමිනි. මෙම…
මාධ්‍යවේදී සුජීව ගමගේ මහතා පැහැරගෙන ගොස් වධ හිංසා කළ බවට කළ පැමිණිල්ල අසත්‍ය පැමිණිල්ලක් බවත් ඔහු මේසන් හැන්දක් විසින් පුලුස්සාගෙන ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. මේ සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත…
දරුණු ගණයේ අපරාධ වාර්තාවීම් 2019 වසරේදී පහල ගොස් ඇතැයි පොලිස් මුලස්ථාන සංඛ්‍යාලේඛන සඳහන් කරයි. 2015 වසරේදී 39,590 ක්ද, 2016 වසරේ 36,937 ක්ද, 2017 වසරේ 35,978 ක්ද, 2018 වසරේ 36, 355 ක්ද ලෙසින් වාර්තා වී ඇත.…
2020 වසරේ පමණක් නීතියට පිටින් කළ ඝාතන 26 ක් වාර්තා වී ඇති බව වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුවේ කැඳවුම්කාර මණ්ඩල සභික පිලිප් දිසානායක මහතා පවසයි. සිද්ධි 16 ක් සිදුව ඇති අතර මහර සිද්ධියේ මිය ගිය…
අ.පො.ස උසස් පෙළ පෙනී සිටිමට නියමිත සිසුවෙකු ගොකරැල්ල පොලීසිය විසින් නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන මත්ද්‍රව්‍ය යොදා සාවද්‍ය නඩු පැවරීම සම්බන්ධයෙන් යළි විමර්ශනයක් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කර ඇත. තෙළඹුගල්ල, දොඩම්ගස්ලන්ද පදිංචි කංචන…
පොලීසියට කිසිම අවස්ථාවක, කිසිම හේතුවක් මත සාමාන්‍ය පුද්ගලයෙකුට පහර දිය නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. නමුත් පුද්ගලයෙකුට පොලීසිය පහර දිය හැකි අවස්ථා ඇති තිබෙන බවද එය දණ්ඩ නීතී සංග්‍රහයේ…
කුරුණෑගල, දොඩම්ගස්ලන්දේ පදිංචි 19 හැවිරිදි සිසුවෙකු නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන හෙරෝයින් මත්ද්‍රව්‍ය ලග තබා ගත්තේ යැයි චෝදනා කොට මාස 4ක් තිස්සේ රිමාන්ඩ් භාරයට පත්කර තැබීම නිසා පසුගිය ඔක්තෝබර් 12 සිට පැවති අපොස උසස්පෙල විභාගයට…
මේ දිනවල වැඩියෙන්ම කථා වෙන කාන්තා චරිතය වන්නේ මෙරට ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය වන බිම්ෂානි ජාසිංහආරච්චිය. කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරේ ජේෂ්ඨතාවයෙන් ඉහලින් සිටි බිම්ෂානි ජාසිංහආරච්චි නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කෙරුනේ 2020 ඔක්තෝම්බර් මස 18 දා…
යම් මහේස්ත්‍රාත්වරයෙකු පත් කර ඇති අධිකරණ කොට්ඨාශයේ පිහිටි පොලීසියේ පොලිස් අත්අඩංගුවේ රඳවා සිටින සැකකරුවෙකු අධීක්ෂණය කිරීම පිණිස එම පොලිස් ස්ථානයට අවම වශයෙන් මසකට එක්වරක්වත් පැමිණීමට අදාල මහේස්ත්‍රාත්වරයාට බලය පැවරෙන පරිදි 1979 අංක 15 දරණ අපරාධ…
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබුයේ පෙබරවාරි 01 දාය. මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් 08 දෙනෙකු විසින් 2019 අප්‍රේල් මස 21 වන දින හෝටල්…
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ දූෂිත පොලිස් නිලධාරීන් සොයා මේ දිනවල විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි. ඒ අනුව ඊයේ (14) දිනයේ පමණක් දකුණු පළාතේ පොලිස්…
මහ ජනතාවට නීතිය සමීප කරවීම හා පොලිසිය මගින් ලබා දෙන සේවය තවදුරටත් කාර්යක්ෂම කරවීම සදහා නීතිඥවරුන් 150 දෙනෙකු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස පොලිස් සේවයට බදවා ගැනීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර ඇතැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ…
මෑත ඉතිහාසයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිටි දක්ෂතම පොලිස් නිළධාරියා ශානි අබේසේකර බව බොහෝ කෙනෙකුගේ පිළිගැනීමයි. සමහරුන් ඔහුව හඳුන්වන්නේ ෂර්ලොක් හෝම්ස් ලෙස ය. ඒ ඔහුගේ පොලිස් පරීක්ෂණ ඉතිහාසය නිසා ය. ශානි අබේසේකර ගේ පොලිස් ආගමනය සිදුවන්නේ…
අයුබ් ඛාන් විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරී ඇයි අපට බැරි වධ හිංසාවෙන් තොර පොලීසියක් පවත්වාගෙන යන්න? මේකට ප්‍රධාන වශයෙන් මම කාරණා තුනක් බලපානවා. ඒකේ පළවෙනි කාරණාව විදිහට මම දකිනවා මේ කෲර වධ හිංසාව පැමිණි වීම, එහි…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes