දේශපාලන අවස්ථාවාදයෙන් තොරව හිටපු ඇමති මංගල සමරවීර රජයට සහාය දීමට ඉදිරිපත් වී තිබේ. වීඩියෝවක් නිකුත් කරමින් මංගල සමරවීර පෙන්වා දෙන්නේ රටේ සංවර්ධනය සඳහා විදේශ ආයෝජන එක්කර ගැනීම අත්‍යවශ්‍යම කාරණය බවයි. ”ලංකාව වැනි රටක් දියුණු කළ හැක්කේද, තරැණයින්ට රැකි රක්ෂා පවා උත්පාදනය කළ හැක්කේද, විදේශ ආයෝජකයින් අප රටට වැඩි වැඩියෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය පසුබිම සහ සැලසුම් සකස් කිරීමෙන් පමණයි. විදේශ ආයෝජකයින් ගෙන්වා ගැනීම රට විකිණීමක් හෝ පාවාදීමක් බව සිතන්නේ අප රටේ අනාගත පරම්පරාවේ සුබසිද්ධියට වැටබඳින අතලොස්සක් පමණයි,” යි මංගල සමරවීර පවසයි. මංගල සමරවීර දක්වන අදහස් ඉතා වැදගත්ය. එම වීඩියෝව මෙහි දැක්වේ.…
Read MoreTag: රාජපක්ෂ පවුල
මේ ආණ්ඩුව දැන් කරන්නෙත් 2005-2010 කාලේ කරපු ටිකමයි!
ආනන්ද ලැනරෝල් – බද්දේගම ප්‍රදේශීය සභාවේ හිටපු සභාපති ලංකාව දැනට නිදහස ලබා ගැන වසර 72 ගත වී තියෙනවා, ඒ වසර 72න් පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය ඔස්සේ වසර 30ක් රට පාලනය කරලා තියෙනවා. ඒ වගේම ඉතුරු 42 විධායක ජනාධිපතිවරු ඔස්සේ පාලනය වී තියෙනවා. මේ අනුව සමහරු හංවඩු ගසන්නේ විධායක ජනාධිපති ක්‍රමය හොඳයි කියා, එසේනම් ඇයි තවමත් ලංකාව තුන්වැනි ලෝකයේ දුප්පත් රටක් වී ඇත්තේ? රුවන්ඩාව වැනි රටවල් සමග සමඟ සංසන්දනයේදී පවා ලංකාවට ඇත්තේ ඉතා පහළ තත්ත්වයක් බව පෙනී යනවා. මෙම විධායක ජනාධිපති ක්‍රමය පිළිලයක් බව හැඳින ගත් අය තමයි ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි වැනි…
Read Moreමේ ව්‍යාජ දේශප්‍රේමීත්වයට භික්ෂූන් වහන්සේලාත් වගකියන්න ඕනෑ! – චන්ද්‍රජෝති හිමි
හාමුදුරුවනේ පහුගිය කාලයේදී අපි දැක්කා චීන ඒ වගේම ඇමරිකානු නියෝජිතයින් ලංකාවේ සංචාරයේ නිරත වුණා. එතකොට ඒකත් එක්ක එල්ල වෙච්ච චෝදනාව තමයි මේ අය අපේ රටට විවිධ මැදිහත්වීම්, බලපෑම් කරනවා කියන එක ලංකාවේ භූ දේශපාලනික පිහිටීමට ලෝකෙ ඉන්න ප්‍රධාන ආර්ථිකමය වශයෙන් බලවතුන් වූ ඇමරිකාවත් ඒ වගේම චීනයත් කරන මැදිහත්වීම සැලකුවොත් අපි දන්නවා මෑත කාලීනව චීනයේ ප්‍රබල නියෝජිතයෙක් ලංකාවට එනවා. ඒ වගේම මෑත කාලීනව ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ලංකාවට එනවා. ඒ වගේම රටක් හැටියට රටේ ජනතාවට, ජනතාවගේ ජීවත්වීමේ අයිතියට එහෙම නැත්නම් රටක ස්වාධීනත්වයට ඔවුන්ගෙන් වන මැදිහත්වීම කියන දේ මං හිතන්නේ අපි සමාජ ක්‍රියාකාරීන්…
Read Moreරාජපක්ෂ පවුලට හොඳම ටික, අනෙක් අයට රොඩු – කරුණාරත්න පරණවිතාන
මේ වෙනකොට 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගෙන ඉවරයි. අපි මෙතනින් අපේ කතාව පටන් ගම්මු.. 2015 දී 19 වන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වුනේ සරත් වීරසේකර මහත්තය විතරමයි. අනෙක් සියලු දෙනාම ඒකට පක්ෂ වුණා. එයින් විශාල පිරිසක් අදත් පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒක ආණ්ඩුව වෙනුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ කවුද ? විජේදාස රාජපක්ෂ. මෛත්‍රිපාල සිරිසේන මහත්තයා හවුල් ආණ්ඩුවක් හදන්න හේතුව හැටියට ඉදිරිපත් කළේ මේ 19 වන සංශෝධනය පාස් කර ගන්න තමයි ඒක කළේ කියලා. අද 19 වන සංශෝධනය අහෝසි කරන්න කටයුතු කළ සියලු දෙනාමත් එදා මේකට පක්ෂව කටයුතු කළා. සංශෝධන ඉදිරිපත් කළා. එදා දිනේෂ්…
Read More