ශවේන්ද්‍ර යයි විකුම් එයි
නවතම

ශවේන්ද්‍ර යයි විකුම් එයි

වර්තමාන යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එලබෙන මැයි 31 වෙනිදා යුද හමුදාපති ධුරයෙන් සමු ගැනීමට නියමිත බවවාර්තා වේ. මේ සමග වර්තමාන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් විකුම් ලියනගේ ජූනි මස 01 වැනි දා සිටනව…

“බළල් අතක්” වූ ගෝල්ෆේස් අරගල බිම එක රැයකින් රටේ වස්තුව බවට පත්වීම
නවතම විශේෂාංග

“බළල් අතක්” වූ ගෝල්ෆේස් අරගල බිම එක රැයකින් රටේ වස්තුව බවට පත්වීම

මිරිහානෙන් භෞතීස්ම වී, ගෝල්ෆේස් පිටියට එය විස්තාරණය වෙද්දී නැඟී සිටි රැඩිකල් තරුණ පරම්පරාව ඇතුළු ස්වයං-සිද්ධ මහජන උද්ඝෝෂණ රැල්ල පිළිබඳ මුලදී බොහෝ විචිකිච්ඡා තිබුණි. තරුණයන්ගේ දඩබ්බර ගතියත්, සම්ප්‍රදායික පක්ෂයකට අයත් නොවීම නිසා අයාලේ යාමට ඉඩ ඇතැයි…

සජිත්ගේ පැමිණීම සහ අනුරගේ පැමිණීම අතර පරතරය..!
නවතම විශේෂාංග

සජිත්ගේ පැමිණීම සහ අනුරගේ පැමිණීම අතර පරතරය..!

අනුර කුමාර වාහනේ දාලා පයින් ආවා සජිත් වාහනේ සහ ගාඩෙක පිටින් ආවා ඒ නිසයි ගැහුවේ කියන බබාලට කියන්න තියෙන්නේ මෙච්චරයි... සජිත්ට ගහපු එක, එතන ඒ වෙලාවේ හිටපු ජාතික ජන බලවේගයේ අපේ මිත්‍රයෙක් තමයි ලීඩ් කළේ.…

ගෝල්ෆේස් අරගලය ඉවරකරන සැළැස්මක්..!
නවතම

ගෝල්ෆේස් අරගලය ඉවරකරන සැළැස්මක්..!

අද දින (24) අන්තරේ පාගමන සමග හමුදා බුද්ධි අංශ සාමාජිකයන් ගෝල්ෆේස් අරගල භූමිය වෙත ඇතුල් කර එම භූමියේ ගැටුමක් නිර්මානය කිරීමේ සූදානමක් ඇතැයි දැනගන්නට ලැබේ. මේ වනවිට කොළඹ කොටුව ප්‍රධාන මාර්ග සියල්ලම ස්ථිර මාර්ග බාධක…

මර්දනයට, ආසයි බයයි..!
නවතම

මර්දනයට, ආසයි බයයි..!

ඊයේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ හැසිරීම දිහා බැලුවාම පේන දෙයක් තමයි කාලය සියල්ලටම විසඳුම් ගෙනත් දේවී කියලා ඔවුන් හිතාගෙන ඉන්නවා කියන දේ. අනික් පැත්තෙන් සමහර මන්ත්‍රීවරුන්ට තිබුණේ මේක මර්දනය කරන්නේ නෑ කියන අඬෝවැඩියාව. ඒ අස්සේ යුද්ධ…

හමුදාව සීරුවෙන් තබයි..!
නවතම

හමුදාව සීරුවෙන් තබයි..!

මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා සහ ප්‍රචණ්ඩ ක්‍රියා මර්දනය සඳහා යැයි කියමින්, සන්නද්ධ හමුදා දිවයින පුරා කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් විශේෂ ආඥාවක් නිකුත් කර ඇත. හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥා පනතේ දොළොස්…

හමුදාව මඩට…!
නවතම

හමුදාව මඩට…!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කිසිම සෙවීමක් බැලීමක් නැතිව රටේ ගොවිතැන කාබනික කරණය කිරීමේ විපාක ලෙස, වර්තමානයේ උද්ගත කෘෂිකාර්මික සහ ආහාර අර්බූදයට පිළියම් ලෙස ඉදිරි යල කන්නයේදී හමුදාව දිවයිනේ සෑම කුඹුරකටම යොදවන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ…

රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමේ ආඥාවක්…!
නවතම

රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමේ ආඥාවක්…!

අරමුණ මහජන ආරක්ෂාව සහතික කිරීම සඳහා යැයි කියමින් රටපුරා සන්නද්ධ හමුදා කැඳවීමේ ආඥාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරනු ලැබ ඇතිබව වාර්තා වෙයි. මෙම ආඥාව පිළිබඳව නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවට පසුගිය දා…

1997 අතුරුදන් මල්ලී සොයා දෙන්න අයියා ගහට නැඟ විරෝධතාවයක
නවතම

1997 අතුරුදන් මල්ලී සොයා දෙන්න අයියා ගහට නැඟ විරෝධතාවයක

යුද්ධ හමුදා රාජකාරියේ සිටියදී 1997 ජනවාරි 05 වැනි දින හවස 3.45 පමණ සිට ආගිය අතක් නැති තමන්ගේ සොහොයුරා ඩබ්ලිව් ඒ කරුණාරත්නට කුමක්ද උනේ? යන්න පැහැදිලි කර දෙන්න යැයි ඉල්ලා සිටිමින් ඔහුගේ සොහොයුරා ගාල්ල දුම්රිය ස්ථානයට…

ලංකා පෙන්ටගනය, තවත් රුපියල් කෝටි 1200ක් ගිලී…
නවතම

ලංකා පෙන්ටගනය, තවත් රුපියල් කෝටි 1200ක් ගිලී…

2022 වසර සඳහා වූ අයවැයෙන් රුපියල්  කෝටි 1200ක මුදලක් නැවතත් හමුදා මූලස්ථාන ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සඳහා වෙන් කර ඇත. වර්තමාන ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම් වශයෙන් කටයුතු කරන සමයේ හමුදා මූලස්ථානය පිහිටා තිබූ ඉඩම ශ්‍රැන්ග්‍රිලා හෝටලය ඉදිකිරීම…

තවත් ආයතන දෙකකට හිටපු හමුදා ප්‍රධානීන්?
නවතම

තවත් ආයතන දෙකකට හිටපු හමුදා ප්‍රධානීන්?

නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයට අයත් නාගරික සංවර්ධන අධිකාරියේ (UDA ) වත්මන් සභාපති වන්නේ ගෘහ නිර්මාණ ශිල්පී යූ.ඩී. හර්ෂාන් ද සිල්වාය. ඔහුව එම තනතුරින් ඉවත් කර මේජර් ජනරාල් (විශ්‍රමික) උදය නානායක්කාර නාගරික සංවර්ධන අධිකාරියේ (UDA )…

මිය ගිය පුතුගේ උණුසුම සොයන නූතන කීසා ගෝතමිය ඇයද?
නවතම විශේෂාංග

මිය ගිය පුතුගේ උණුසුම සොයන නූතන කීසා ගෝතමිය ඇයද?

යුද්ධ හමුදා පුහුණුවේ යෙදී සිටියදී වැවක ගිලීමෙන් මිය ගිය බව පවසන පුහුණු යුද්ධ හමුදා සෙබළාගේ මරණය සම්බන්ධයෙන් වසර දෙකකට ආසන්න කාලයක් ගත වී ඇතත් තවමත් සාධාරණයක් ඉටු වී නොමැති බව එම සෙබළාගේ මව පවසයි. බේරුවල,…