මිල පාලනයේ ප්රතිලාභ සඳහා පාරිභෝගික ආරක්ෂක පනත සංශෝධනය කළ යුතුයි
සහල් මිල පාලනය සඳහා නියම කරන ස්ථාවර මිලෙන් පාරිභෝගිකයාට ප්රතිලාභ අත් වීමට නම් ඒ සඳහා පාරිභෝගික ආරක්ෂක පනත සංශෝධනය කළ යුතු බව පාරිභෝගික අධිකාරියේ (CAA) වැටලීම් සහ විශේෂ අධ්යක්ෂ සංජය එරසිංහ මහතා පවසයි. බොහෝ විට සිදුවන්නේ සහල්…