ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට කමිටුවක් පත් කෙරේ.
ආර්ථික පුවත්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට කමිටුවක් පත් කෙරේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට අදාළව මුළික සාකච්ඡාවක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් පසුගිය 11 වනදා අධිකරණ අමාත්‍යංශයේදී පවත්වා ඇති බවට වාර්තා වේ. ඒ අනුව එහිදී අධිකරණ අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ දැනට…

ස්ටිකරයක් නිසා PTA මගින් අත්අඩංගුවට පත්වූ රුෂ්ඩි!
අවකාශය නවතම

ස්ටිකරයක් නිසා PTA මගින් අත්අඩංගුවට පත්වූ රුෂ්ඩි!

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, නිට්ටඹුවේ පදිංචි 22 හැවිරිදි පසුවන මොහොමඩ් රුෂ්ඩි නමැති තරුණයෙකි. මාර්තු 22 වන දා අදාළ තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධිය මනතුංග සඳහන් කළේ, "F*** Israel"…

මරණ පරීක්ෂණයක් කඩිනමින් පවත්වා ගැනීමට ඔබත් අල්ලස් දෙනවාද?
අවකාශය නවතම

මරණ පරීක්ෂණයක් කඩිනමින් පවත්වා ගැනීමට ඔබත් අල්ලස් දෙනවාද?

අද මේ රටේ රජ්‍ය සේවකයන් ලක්ෂ 15කට ආසන්න ප්‍රමාණයක් සිටින අතර, මෙම රාජ්‍ය සේවය තුලත් සමහර අවස්ථාවලදී අල්ලස හා දුෂණය පවතින බව රයිට් ටු ලයිෆ් ආයතනයේ විධායක අධ්‍යක්ෂ පිලිප් දිසානායක මහතා පවසයි. හැටන් කොටගල කොමාර්ෂල්…

නියදැල්ලේ පටාචාරා
අවකාශය නවතම

නියදැල්ලේ පටාචාරා

මාළිගාවිල, නියදැල්ල ගම්මානය මෙරට තිස් වසරක සිවිල් යුද්ධයෙන් ප්‍රබල ලෙස බැට කෑ ගම්මානක් ලෙස හැඳින්විය හැකිය. එකල LTTE  ත්‍රස්තවාදීන් විසින් දකුණේ ගම්මානවලට පැන එහි වූ මිනිසුන් කපා කොටා ඝාතනයට ලක් කිරීම දිගින් දිගටම සිදු කරන්නට…

PTA අවශ්‍යද? අපරාධ නීතිය ප්‍රමාණවත්ද?
අවකාශය නවතම විශේෂාංග

PTA අවශ්‍යද? අපරාධ නීතිය ප්‍රමාණවත්ද?

“සමහර රැඳවියො අවුරුදු 28ක්, 30ක් තිස්සෙ සිරගතව ඉන්නවා. එක්කෙනෙකුට අවුරුදු 93ක සිර දඬුවමක් පනවලා තිබෙනවා. මටත් එහෙම බරපතල දඬුවමක් ලැබෙයි කියලා මං බයේ හිටියෙ.” මෙසේ අප සමග පැවසුවේ වසර 15ක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රිමාන්ඩ්…

මිනිස්සු හිරේ දැම්මට ‘ජාතිවාදය’ හිරේ දාන්න බැහැ!
අවකාශය නවතම විශේෂාංග

මිනිස්සු හිරේ දැම්මට ‘ජාතිවාදය’ හිරේ දාන්න බැහැ!

-කුසල් පෙරේරා- “ජාතිවාදයට නම් කිසිසේත්ම ඔළුව උස්සන්න ඉඩදෙන්නේ නෑ. ඒකට මේ තියෙන පනත් ප්‍රමාණවත් නැත්නම් අලු‍ත් පනත් ගෙනල්ලාහරි නතර කරන්න අපි කටයුතු කරනවා.” - සෞඛ්‍ය සහ මාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස - දෙසැම්බර 03 පාර්ලිමේන්තුවේදී “ජාතිවාදය…

නව රජයේ PTA තීරණයට, අම්භිකාගෙන් දැඩි විවේචනයක්!
අවකාශය නවතම

නව රජයේ PTA තීරණයට, අම්භිකාගෙන් දැඩි විවේචනයක්!

හිටපු මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් අම්බිකා සත්කුනානාදන් මහත්මිය නව රජයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) පිළිබඳව සිදු කර ඇති ප්‍රකාශය දැඩි ලෙස විවේචනය කර තිබේ. ඒ ඊයේ (29) වන දින www.themorning.lk වෙබ් අඩවිය පලකල පුවතක් උපුටා…

“PTA ඉතිහාසය සන්දර්භය හා වර්තමානය භාවිතය” එළිදැක්වීම
අවකාශය නවතම

“PTA ඉතිහාසය සන්දර්භය හා වර්තමානය භාවිතය” එළිදැක්වීම

"සමාජ ආරක්ෂණනය සහ මානව හිමිකම් සුරක්ෂිත කරමින් ත්‍රස්තවාදය පිටුදැකිම" මැයෙන් වාර්තාව එළිදැක්වීම සහ මහජන කතිකාව මැයෙන් 2024 සැප්තැම්බර් 26 වෙනි දින, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී, ඕකිඩ් ශාලාවේ දී රැස්වීමක් පැවැත්විනි. "ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත 1979 සම්මත…

අස්වැසුම, දරිද්‍රතාව හා ත්‍රස්තවාදය
අවකාශය නවතම

අස්වැසුම, දරිද්‍රතාව හා ත්‍රස්තවාදය

2022දී ආර්ථික අර්බුදය උත්සන්න වූ අවස්ථාවේ අපේ රටේ ප්‍රචණ්ඩත්වය පැන නැගුණ හැටි සහ ගෙවල් හා වාහන ගිනිතැබීම්, මිනීමැරුම් ආදිය සිදු වූ හැටි ඔබට මතකද? බොහෝ දෙනා අනුමාන කළේ ආර්ථික අර්බුදය තවත් තීව්‍ර වී ජනතාව තව…

අහිංසකයන් වසර ගණන් සිරගත කරන ලද ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ගැන වැඩමුළුවක්!
අවකාශය නවතම

අහිංසකයන් වසර ගණන් සිරගත කරන ලද ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ගැන වැඩමුළුවක්!

1979 දී එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීම ඇරඹුණත්, එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රබල ත්‍රස්තවාදී ක්‍රියාවන් සිදු කරන ලද්දේ පනත සම්මතවීමෙන් පසුවයි. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යුද්ධයේ බිහිසුණු බව පාලනය කිරීම වෙනුවෙන් ප්‍රථිඵලදායක නොවීය. නමුත් 1987…

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ නිශ්චිත වගන්ති සඳහා ජනමත විචාරණයක් අවශ්‍යයි – ශ්‍රේෂ්ඨාධිකරණය
අවකාශය නවතම

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ නිශ්චිත වගන්ති සඳහා ජනමත විචාරණයක් අවශ්‍යයි – ශ්‍රේෂ්ඨාධිකරණය

දැනට පාර්ලිමේන්තුව විසින් සලකා බලමින් පවතින යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තිවල ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිය තීරණය නිකුත් කර ඇත. පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක්, ඒවායේ වර්තමාන ස්වරූපයෙන් සම්මත වුවහොත්, අනුමැතිය සඳහා  පාර්ලිමේන්තුවේ විශේෂ…

යෝජිත ත්‍රස්ත විරෝධී පනත නිළධාරීවාදයේ ප්‍රථිපලයක්….!
නවතම විශේෂාංග

යෝජිත ත්‍රස්ත විරෝධී පනත නිළධාරීවාදයේ ප්‍රථිපලයක්….!

නිළධාරීන්ගේ අත්තනෝමතිකභාවය නිසා ධනාත්මක ප්‍රතිසංස්කරණ අනතුරේ... රජය විසින් ඉදිරිපත්කරන්නට යෙදී තිබෙන ත්‍රස්ත විරෝධී පනතට මේ වනවිට සිවිල් සමාජ ක්‍රියාකාරීන් විසින් විවේචන රාශියක් ඉදිරිපත් කර තිබේ. මේ අතර අපවෙත වාර්තා වන්නේ එම පනත සම්පූර්ණයෙන්ම නිළධාරීන් පිරිසක්…

PTA සංශෝධනය ජනතාව වෙනුවෙන්ද?
නවතම විශේෂාංග

PTA සංශෝධනය ජනතාව වෙනුවෙන්ද?

1979 ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත (Prevention of Terrorism Act – PTA) යනු ශ‍්‍රී ලංකාවේ ජනතාවගේ සිවිල් නිදහස පුළුල් ලෙස පරිහානියට හේතු පාදක වූ භයානක නීතියකි. එහි විධිවිධාන තුළින් සෘජුවම බලපෑමට ලක් වූ පුද්ගලයින්ට මෙන්ම ත‍්‍රස්තවාදය වැළැක්වීමේ…

වසර 3 කට ගෙනාපු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත දැන් එපා! – පා.ම සිවාජිලංගම්
නවතම

වසර 3 කට ගෙනාපු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත දැන් එපා! – පා.ම සිවාජිලංගම්

එදා තාවකාලික පනත් ලෙස ගෙනාපු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට දැන් වසර 43 ක් ගත වී ඇති බවත් ඒ නිසා මේ පනත සම්පුර්ණයෙන්ම අහෝසි කළ යුතු බවට ඉල්ලා සිටින බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලංගම්…

උතුරු නැගෙනහිර ජනතාව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත නිසා වදහිංසාවට ලක් වෙනවා – පා.ම. එස් ශ්‍රීදරන්
නවතම

උතුරු නැගෙනහිර ජනතාව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත නිසා වදහිංසාවට ලක් වෙනවා – පා.ම. එස් ශ්‍රීදරන්

යහපාලන සමයේ නිදහසේ හුස්ම ගත් උතුරු නැගෙනහිර ජනතාව දැන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ වදහිංසාවට ලක් වෙමින් තිබෙන බව දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීදරන් මහතා පවසයි. උතුරු නැගෙනහිර ජනතාව වසර ගණනාවක් පුරා…