1989 කැරැල්ල සම්බන්ධයෙන් සංක්රාන්තික යුක්ති ක්රියාවලියක් ආරම්භ කරමු!
-අජිත් පැරකුම් ජයසිංහ- බටලන්ද 1987-90 කැරැල්ලේ එක් පැතිකඩක් පමණි. සමස්ත වකවානුව තුළ සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන් සංක්රාන්තික යුක්ති ක්රියාවලියක් පැවතුණේ නැත. දශක තුනකට පසුව පවා ඒ ගැන ගැටලු ඉතිරි වන්නේ එහෙයිනි. සමස්ත වකවානුව පිළිබඳම පොදු…