රැකියා කප්පාදුවෙන් බැට කන ඇඟලුම් කම්කරුවන්
ප්රධාන ඇඟලුම් කම්හල් ජාලයක් වන ස්මාර්ට් ෂර්ට් ලංකා ලිමිටඩ් සමාගමට අයත් කම්හල් පහක පන්සීයකට අධික කම්කරුවෝ, තම රැකියා අහිමිවීමේත් වැටුප් කප්පාදුවේත් තර්ජනය හමුවේ නොසන්සුන්තාවයට පත්වෙමින්, බදාදා දින කටුනායක නිදහස් වෙලඳකලාපයේ පිවිසීම් දොරටුව අසලට රැස්වූහ. තම…