බන්ධනාගාර මුලස්ථානයේ සීතල යුද්ධය
ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සිදු වන දුෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බන්ධනාගාර නිලධාරීන් හමු වුයේ ඉකුත් සතියේදීය. එහිදී ඔහු සැර කථාවක් කරමින් කියා සිටියේ බන්ධනාගර නිලධාරීන්ට හැදෙන ලෙසය. නැතිනම් තමන් හදන බවය.…