කුරුණෑගල රෝහලේ හෙට දවස කොයිබටද?
කුරුණෑගල රෝහල කියූ පමණින් රට්ටුන්ට මතකයට එන්නේ වඳ සැත්කම්ය. ඒ එහි ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙකු වු ෂාෆි සියාබ්දීන් විසින් සිංහල කාන්තාවන් වඳ සැත්කම් වලට ලක් කළා යැයි පහුගිය වසරේ ඇති වු ආන්දෝලාත්මක සිද්ධිය නිසාය. මුලු…