කොරෝනා පාලනය අතරතුර ලංකාවේ මානව හිමිකම් කඩ වෙලා නැද්ද?
කොවිඩ් 19 ගෝලීය වසංගත කාලය තුල අදහස් ප්රකාශ කිරිමේ නිදහස “සීමා කිරීම සඳහා පියවර ගැනීම” සම්බන්ධයෙන් ශ්රී ලංකාවද අයත් වන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචෙලෙට් මහත්මිය පහුගියදා ප්රකාශ කර තිබුණි.…