වැටලුවේ ගංජා වලට, නඩු දාන්නේ කුඩු වලට මහරගම උප පොලිස් පරික්ෂකවරයෙක්ගේ වැඩක්.
මහරගම පොලිසියේ අපරාධ අංශය විසින් ගංජා පැකැට්ටුවකට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට හෙරොයින් නඩුවක් මහාධිකරණයේ පවරා ඔහුගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි අයිතියට වාර්තා විය. මහරගම, දුම්රිය පටුමඟ පදිංචි ගංජා සම්බන්ධයෙන් නම් දරා ඇති කුමාර නැමැති පුද්ගලයෙකු…