“ඡන්දෙට වෙන බොරුවක් හොයාගන්න, MCC අත්සන් කරන්නේ නෑ” ගම්මන්පිල විපක්ෂෙට කියයි!
ඡන්දෙන් පසුව මේ ආණ්ඩුව MCC ගිවිසුම අත්සන් කරන බවට විපක්ෂය නඟන බොරු බිල්ලන් මැවීම තවදුරටත් සිදු කළ නොහැකි බවත් ඒ නිසා අලුත් බොරුවක් විපක්ෂයට සොයා ගත යුතුව ඇතැයිද පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා…