ළමා සොල්දාදුවන් බඳවා ගැනීම සබන්ධයෙන් කරුණාට එරෙහි පරීක්ෂණ ගැන ජාත්‍යන්තර අවධානය
දෙමළ විමුක්ති කොටි සංවිධානයේ නායකයකු වී සිටි සමයේ ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අංශ සමාජිකයන් දහස් ගණනක් මරා දැමූ තමන්, සුළු පිරිසක් මැරූ කොරෝනාවට වඩා බියකරු පුද්ගලයකු බවට කර්නල් කරුණා අම්මාන් නමින් ප්‍රකට විනයාගමූර්ති මුරලිදරන් මඩකලපුවේ…