අස්වැසුම ප්‍රතිලාභ ලබාදීමේදී අසාධාරණයට ලක්වූවන් සඳහා පරීක්ෂණයක්
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ලබාදීම සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී අසාධාරණයට ලක්වූ සමෘද්ධිලාභීන් පිළිබඳව පරීක්ෂණයක් සිදුකිරිම සම්බන්ධව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය පහතින් දැක්වේ. 2024.11.03 ප්‍රධාන කර්තෘ / ප්‍රවෘත්ති කතෘ…