අනුරගේ ‘Clean Sri Lanka’ සහ ලී ක්වාන් යූගේ ‘Keep Singapore Clean’
අවකාශය නවතම

අනුරගේ ‘Clean Sri Lanka’ සහ ලී ක්වාන් යූගේ ‘Keep Singapore Clean’

'Clean Sri Lanka' සහ 'Keep Singapore Clean' ව්‍යාපෘති දෙකෙහි ම "Clean" යන වචනය විශේෂ කර දක්වා ඇති බව දැකිය හැකි ය. මෙම ව්‍යාපෘති දෙකම පිරිසිදුකම මූලික කරගෙන ආරම්භ කර ඇති අතර, Clean Sri Lanka ව්‍යාපෘතියට…

පොලීසියට අලුතෙන් දමිළ නිලධාරීන් බඳවා ගන්නවා – ඇමැති ආනන්ද විජේපාල
නවතම පුවත්

පොලීසියට අලුතෙන් දමිළ නිලධාරීන් බඳවා ගන්නවා – ඇමැති ආනන්ද විජේපාල

ශ්‍රී ලංකා පොලීසිය සඳහා දමිළ නිලධාරීන් බඳවා ගැනීම පිළිබඳව අවධානය යොමුවී ඇතැයි මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල මහතා සඳහන් කළේය. ඇමැතිවරයා මේ බව පැවැසුවේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව පසුගියදා (03) අනුරාධපුර මූලස්ථාන පොලිස් පරිශ්‍රයේදී…

අර්ධ සුඛෝපභෝගී බස් තහනමට වෙච්ච දේ – අජිත් පැරකුම්
නවතම පුවත්

අර්ධ සුඛෝපභෝගී බස් තහනමට වෙච්ච දේ – අජිත් පැරකුම්

අන්තර් පළාත් බස් රථ සඳහා නිකුත් කර ඇති බලපත්‍ර 430ක්  අහෝසි කර, ඒවා වෙනත් සේවාවන් බවට පත් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජාතික ගමනාගමන කොමිෂන් සභාව ගත් තීරණය වළකාලමින් අභියාචනාධිකරණය 2023 ජූනි 30 අතුරු නියෝගයක්…

රොහින්ග්‍යා යුද අනාථයන් ආපසු මියන්මාරයේ ‘මාරමුඛයට යවන්න එපා’ – මුජිබර් රහුමාන්
නවතම පුවත්

රොහින්ග්‍යා යුද අනාථයන් ආපසු මියන්මාරයේ ‘මාරමුඛයට යවන්න එපා’ – මුජිබර් රහුමාන්

මුලතිව් මුහුදේ අතරමංව සිටියදී යුද පීඩිත ධීවරයන් විසින් පසුගිය මාසයේ බේරාගෙන රජයට බාරදීමෙන් පසු මේ වන විට මුලතිව් ගුවන් හමුදා කඳවුරේ රඳවාගෙන සිටින රොහින්ග්‍යා සරණාගතයන් පිරිස ආපසු මියන්මාරයට පිටමං නොකරන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා…

සිරකරුවෝද මනුශ්‍යයෝය
නවතම පුවත්

සිරකරුවෝද මනුශ්‍යයෝය

පහුගිය කලබල කාලේ එක්තරා මහෙස්ත්‍රාත් උසාවියකට ගියා. මගේ රාජකාරිය උනේ එක්තරා ලිංගික විශමතාවයක් ඇති පුද්ගලයකු වෙනුවෙන් පෙනී සීටීම. ඉතින් නඩුව ගැන විස්තර නොකියා ගැටලුව ගැන කියන්නම් මගේ සේවාදායකයා හතර රියන් පුරුශයකු උනාට ඔහුගේ ලිංගික අවයව…

2024 – රජයේ ආදයම්වල සීග්‍ර වර්ධනයක්
ආර්ථික පුවත්

2024 – රජයේ ආදයම්වල සීග්‍ර වර්ධනයක්

රජයේ ප්‍රධාන ආදායම් මූලාශ්‍ර වන ශ්‍රී ලංකා රේගුවෙන් 2024 දී ඇස්තමේන්තු ගත ආදායම රුපියල් බිලියන 1533ක් (ට්‍රිලියන 1.533) වූ අතර 2024 අවසානයේ රේගු ඉතිහාසයේ වැඩිම ආදායම උපයමින් රුපියල් බිලියන 1515ක් පමණ ආදායමක් ලබා තිබේ. සුරාබදු…

කොට්ටහච්චි බුලි කිරීමෙන් වළකින්න… – මහේෂ් හපුගොඩ
නවතම පුවත්

කොට්ටහච්චි බුලි කිරීමෙන් වළකින්න… – මහේෂ් හපුගොඩ

මාව කියවන බුකියේ සහ වෙබ් මිතුරු මිතුරියන්ට කියන්නේ කරුණාකර නිලන්ති කොට්ටහච්චි මහත්මිය බුලි කිරීමෙන් වළකින්න කියල. විශේෂයෙන් මේ අතත්‍ය දේශපාලන ක්‍රියාවලිය ඇතුලේ (virtual politics) කාන්තාවක් බුලි වීම නිසාම නෙවෙයි මම ඒක කියන්නේ. මේක පිරිමියෙක්ට පවා…

‘පුතාට වෙඩි උණ්ඩ 5 ක් එල්ලකර තිබුණා’ – වෛද්‍ය මනෝහරන්
අවකාශය නවතම

‘පුතාට වෙඩි උණ්ඩ 5 ක් එල්ලකර තිබුණා’ – වෛද්‍ය මනෝහරන්

‘යුක්තිය නැතිව’ ශිෂ්‍ය ඝාතනයට වසර 19යි. ත්‍රිකුණාමලයේදී සිසුන් 5 දෙනෙකු ඝාතනය කර ඊයේ (02)ට වසර 19ක් ගතවේ. (2006 ජනවාරි 02-2023 ජනවාරි 02). මෙම සිසුන් ඝාතනය කරනු ලැබූවේ ආරක්ෂක අංශ විසින් බව තමාට පැහැදිලි බව, ඝාතනයට…

විපක්ෂ පොදු සන්ධානයකට සාකච්ඡා.
අවකාශය නවතම

විපක්ෂ පොදු සන්ධානයකට සාකච්ඡා.

රටේ රාළ දිගටම කිව්වේ අපේ රටේ ඉදිරි දේශපාලන ගමන ප්‍රධාන බලවේග තුනක් විසින් තීරණය කරනවා ඇති කියලයි. එකක් අනුර ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව. අනික දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු විපක්ෂය. ඊට අමතරව රටේ රාළ දිගටම කියන…

පුද්ගලිකය දේශපාලනිකය…
අවකාශය

පුද්ගලිකය දේශපාලනිකය…

Michael Jackson Heal the World Fundation මිනිස්සු තමන්ගේ පුද්ගලික ධනයෙන් යමක් දෙනකොට ඒක දෙන්නේ තමන් කැමති තැනට. තමන් කැමති සමාජ කොටසට. ඒ තමන් කැමති කොටසේ විශේෂ අභිවෘධිය සලකා. ඒක පුද්ගල බද්ධ සංවේදී දෙයක් වෙන්න පුළුවන්.…

යථාතත්වයට පත්වීම ආරම්භ වී ඇත – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම

යථාතත්වයට පත්වීම ආරම්භ වී ඇත – ජෙහාන් පෙරේරා

කොළඹ නගර මධ්‍යයේ සහ විශේෂයෙන්ම රටේ ප්‍රධාන වාණිජ කලාප නත්තල වෙනුවෙන් රාත්‍රියේ වර්ණවත් වී පැවැති අතර, එම පියකරු බව අලුත් අවුරුදු උදාව දක්වාම පැවැතිණි. මෙම රාත්‍රී ආලෝක ධාරාවලින් පිරුණු 'නගරය' විසින්, මීට වසර තුනකට පෙර…

අවාසනාවට රෝස මලත් පරවේ  – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය නවතම

අවාසනාවට රෝස මලත් පරවේ – අජිත් පැරකුම් ජයසිංහ

හරි ටීවී එක්ක පරණ සාකච්ඡාවකදි අනුර කුමාර දිසානායක කියනවා කුරුණෑගලින් එහාට එයා පීනපු නැති වැවක් නැහැ කියලා. කයිවාරු තිබිල තියෙන්නෙ ඒ ලෙවල් එකේ. ඒ වුණාට නායකත්වයට අවශ්‍ය බොහෝ සාධක ඔවුන් ළඟ නොතිබුණු බව දැන් පෙනෙනවා.…

අමුතු දොස්තර සහ ඇමති දොස්තර
අවකාශය නවතම

අමුතු දොස්තර සහ ඇමති දොස්තර

කලපුව රෝහලේ ශීතකරණය කැඩිලා. ඉහළට දන්වලා කාලයක් වුනත් කැඩුණු ශීතකරණය ඒ විදිහටම තියෙනවා. ඒ නිසා, රෝගීන්ට අත්‍යවශ්‍ය ඇතැම් ඖෂධ වර්ග ශීත කර ගබඩා කර තබා ගැනීමේ හැකියාවක් නැහැ. මේ තත්ත්වය හමුවේ අමුතු දොස්තර තමන්ගේ සල්ලි…

සංක්‍රාන්ති යුක්තිය හා තිරසාර සාමය වෙනුවෙන් තවත් අවස්ථාවක්.
අවකාශය නවතම

සංක්‍රාන්ති යුක්තිය හා තිරසාර සාමය වෙනුවෙන් තවත් අවස්ථාවක්.

"සුළු ජාතීන්, බහුතර ජාතීන් නැති රටක්, අපට ලැබෙන්න යනවා. මේක වැදගත් අවස්ථාවක්. අතීතයේ වුනු වැරදි හදන්න හොද අවස්ථාවක්. 71 විශාල ඝාතනයක් ඇති වුනා. 88-89 විශාල මානව හිමිකම් උල්ලංඝනයක් වුනා. ඒ හා සමාන විශාල ඝාතන ඇතුළු…

දම්වැල් දමා සැකකරුවන් උසාවී ගේනන එපා – කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්
නවතම පුවත්

දම්වැල් දමා සැකකරුවන් උසාවී ගේනන එපා – කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්

බන්ධනාගාරගතව සිටින පුද්ගලයන් ද මනුෂ්‍යයන් බැවින් සතුන් මෙන් ඔවුන්ව දම්වැල් දමා විවෘත අධිකරණයට රැගෙන නොඑන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා බන්ධනාගාර නිලධාරීන්ට ඊයේ (2) අවවාද කළේය. එම අධිකරණය වෙත රැගෙනවිත් සිටි සැකකරුවන් පිරිසකට…

පොදු විභාග ක්‍රමයකට මුහුණ දෙන රටේ සමස්ත දරුවන්ට පොදු අධ්‍යාපන ක්‍රමයක් තිබිය යුතුයි
නවතම පුවත්

පොදු විභාග ක්‍රමයකට මුහුණ දෙන රටේ සමස්ත දරුවන්ට පොදු අධ්‍යාපන ක්‍රමයක් තිබිය යුතුයි

  පොදු විභාග ක්‍රමයක් යටතේ විභාගයට මුහුණ දෙන රටේ සමස්ත දරුවන්ට පොදු අධ්‍යාපන ක්‍රමයක් තිබිය යුතු බව පළාත් අධ්‍යාපන ප්‍රධානීන් සමග ජනවාරි 02 වැනි දින අරලියගහ මන්දිරයේදී පැවති හමුවකදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය විසින් කියා…

ලංගම බස් මිලදී ගැනීමේදී බස් රථයකට රුපියල් ලක්ෂ 60 බැගින් වැඩිපුර ගෙවලා – සල්ලි දුන්නේ ඇමැතිගේ වාචික උපදෙස් මත
නවතම පුවත්

ලංගම බස් මිලදී ගැනීමේදී බස් රථයකට රුපියල් ලක්ෂ 60 බැගින් වැඩිපුර ගෙවලා – සල්ලි දුන්නේ ඇමැතිගේ වාචික උපදෙස් මත

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට 2023 වසරේදී බස් රථ 500ක් මිල දී ගැනීමේදී ඇස්තමේන්තුගත මිලට වඩා එක් බස් රථයකට රුපියල් ලක්ෂ 60ක් වැඩිපුර ගෙවීමෙන් බස් රථ 500ට රුපියල් කෝටි 300කට අධික මුදලක් (රුපියල් මිලියන 3010) නිකරුණේ…

Clean Sri Lanka පුස් වෙඩිල්ලක් වෙයිද?
අවකාශය නවතම විශේෂාංග

Clean Sri Lanka පුස් වෙඩිල්ලක් වෙයිද?

අනුර සහෝදරයාගේ Clean Sri Lanka වැඩපිලිවෙල ඊයේ (01) පටන් ගත්තා. ආරම්භය උළෙල නං ලස්සනයි. Clean. ඔය වගේම වැඩසටහන්, ඔය වගේම සමාරම්භක උළෙලවල් අපි ඕනි තරම් දැකලා තියනවා. ඒවායේ නියමු ව්‍යාපෘතිය කරපු තැන්වල අද තත්වයත් අපි…

𝐂𝐥𝐞𝐚𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 පටන්ගත් දිනම ගම්පොල පොලිසියෙන් දුර්ගන්ධයක්!
අවකාශය නවතම

𝐂𝐥𝐞𝐚𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 පටන්ගත් දිනම ගම්පොල පොලිසියෙන් දුර්ගන්ධයක්!

𝐂𝐥𝐞𝐚𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 වැඩසටහන පටන් ගත් දිනම මාළු අපද්‍රව්‍ය නිසි අයුරින් බැහැර නොකළ පුද්ගලයකු පොලිසියට රැගෙන යාමේදී සිරුරෙන් මාළු දුර්ගන්ධයක් වහනය වනවා යැයි පවසමින් පොලිස් නිලධාරීන් විසින් ඔවුන්ව පැමිණි මෝටර් රථයේ ඩිකියට සේවකයෙක් රැගෙන යාමට…

රථ වාහන වැරදි හා මාර්ග නීති කඩකිරීම් දැනුවත් කීරීමට e-Traffic  නමින් යෙදුමක් පොලීසියෙන්
නවතම පුවත්

රථ වාහන වැරදි හා මාර්ග නීති කඩකිරීම් දැනුවත් කීරීමට e-Traffic නමින් යෙදුමක් පොලීසියෙන්

'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩ සටහනට සමගාමීව ශ්‍රී ලංකා පොලීසිය විසින් e-Traffic ජංගම දුරකථන යෙදුම හඳුන්වා දී තිබේ. එම ජංගම දුරකථන යෙදවුම ඊයේ (01) පොලිස් මූලස්ථානයේදී වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් හඳුන්වා දීමට පියවර…

ක්ලීන් ශ්‍රී ලංකා – 2025
අවකාශය නවතම

ක්ලීන් ශ්‍රී ලංකා – 2025

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අලුත් අවුරුද්ද පටන් ගන්නේ "ක්ලීන් ශ්‍රී ලංකා" තේමාව ඉදිරිපත් කරමිනුයි. වචනාර්ථය පමණක් සැලකුවහොත්, මෙයින් අදහස් වන්නේ භෞතික ලෙස පිරිසිදු ශ්‍රී ලංකාවක්. එහෙත්, මෙම තේමාවෙන් ආණ්ඩුව අපේක්ෂා කරන්නේ ඊට වඩා පුළුල්…

Clean Sri Lanka වෙන් දරුවො clean out! – තුෂ් වික්‍රමනායක
අවකාශය නවතම

Clean Sri Lanka වෙන් දරුවො clean out! – තුෂ් වික්‍රමනායක

දරුවන් පිළිබදව තවමත් නිසි අවධානයක් යොමු නොවීම පිළිබදව stop child cruelty සංවිධානයේ වෛද්‍ය තුෂ් වික්‍රමනායක මිය විසින් අනුර කුමාර ජනාධිපතිවරයා වෙත ලිපියක් ඇයගේ මුහුණු පොත හරහා යොමු කර තිබේ. එම ලිපිය මගින් ශ්‍රී ලංකාවේ දරුවන්…

ධාවන පථයේ කොන්ක්‍රීට් බැම්ම විශේෂඥවරුන්ගේ විමතියට..!
නවතම පුවත් විදෙස්

ධාවන පථයේ කොන්ක්‍රීට් බැම්ම විශේෂඥවරුන්ගේ විමතියට..!

ජීවිත 179ක් බිලිගත් දකුණු කොරියානු ගුවන් අනතුර පිළිබඳ ජාත්‍යන්තර ගුවන් ගමන් විශේෂඥවරු රැසක් විවිධ අදහස් පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දකුණු කොරියාවේ මුආන් ගුවන්තොටුපොළ ධාවන පථයේ අවසානයේ ඉදි කර තිබූ විශාල කොන්ක්‍රීට් බැම්මක…

අවධමනයකින් වසර අවසන් වෙයි!
ආර්ථික පුවත්

අවධමනයකින් වසර අවසන් වෙයි!

ගෙවුණු 2024 වසර අවසන් වන්නේ කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 1.7%ක අවධමනයක් වාර්තා කරමිනුයි. මෙය මෙසේ අවධමනයකින් වසරක් අවසන් වන පළමු අවස්ථාව විය යුතුයි. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නිලධාරී මට්ටමේ එකඟතාවයකට පැමිණි 2022…

2025 වසරේ සිට කුරුඳු සඳහා ඉහළ මිලක්
ආර්ථික නවතම පුවත්

2025 වසරේ සිට කුරුඳු සඳහා ඉහළ මිලක්

මෙරට ප්‍රධානතම අපනයන කෘෂි භෝගයක්වන කුරුඳු වගාව මගින් 2030 වන විට වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 500ක ආදායමක් උපයා ගැනීමට සැලසුම් කර ඇති බව කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා. ශ්‍රී ලංකාවේ කුරුඳු නිෂ්පාදනය වසරකට මෙට්‍රික් ටොන් 25,000ක්…