ලංකාවේ ලක්ෂ 28 ක් ක්ෂුද්‍ර මුල්‍ය වින්දිතයින්!
ක්ෂුද්‍ර මුල්‍ය ණය ලබා ගත් පුද්ගලයින් ලක්ෂ 28 ක් මේ වන විට වින්දිතයින් බවට පත්ව ඇති අතර ඉන් ලක්ෂ විසි හතරක්ම කාන්තාවන් බව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය පවසයි. මෙම ක්ෂුද්‍ර මුල්‍ය ණය වංචාවට ලක්…