අපිට අනිසි බල එපා! අපි ඉල්ලන්නේ අපිට හිමි බලයයි. – උපුල් රෝහණ
මෙය අනිසි බලයක් ඉල්ලීමක් නොවන බවත් තමන් කරපු වැඩ වලට, කරන වැඩ වලට නීතිමය පසුබිමක් පමණක් ඉල්ලා සිටීමක් පමණක් බවත් රජය ඊට සවන් නොදෙන්නේ නම් වෘත්තිය සමිති ක්‍රියා මාර්ගයකට යන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය…