රජයේ ආදායම් ඉලක්ක 50% ඉක්මවා කඩා වැටේ!
මේ වසර මුලදී ආණ්ඩුව අපේක්ෂා කළ ආදායම් ඉලක්ක අඩකට ආසන්න ප්‍රමාණයකින් අඩු වී ඇති ආකාරය රජයේ සංඛ්‍යාලේඛන මගින් හෙළි වී තිබේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන පරිදි වසර ආරම්භයේ දී රුපියල් බිලියන 800 ක්…