චීනයේ හමුදා කුමන්ත්‍රනයක් සිදුවෙලා ද?
චීනයේ හමුදා කුමන්ත්‍රනයක් සිදුවී ඇති බවත්, චීනයේ බලය හමුදාව අල්ලාගෙන ඇති බවත්, ජනාධිපති ෂී ජින් පින් ජනාධිපති ධුරයෙන් ඉවත්කර නිවාස අඩස්සියට පත් කර ඇති බවත්, සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු සංසරණය වීමට පටන් ගෙන ඇත. ට්විටර්…