15 හැවරිදි සිසුවා එක්තැන් කළ තිහගොඩ පොලීසිය.
ඔක්තෝබර් 28 වන දින තිහගොඩ පොලිස් නිලධාරියෙකු විසින් 15ස් හැවරිදි හංසක දේශාන් යන අයට සිදු කළ හිසට වෙඩි තැබීම නිසා මේ වන විට ඔහු එකතැන්ව ආබාධිත තත්වයට පත්ව සිටී. තම යහළුවන් සමඟ ත්‍රී රෝද රථයකින්…
ඔක්තෝබර් 28 වන දින තිහගොඩ පොලිස් නිලධාරියෙකු විසින් 15ස් හැවරිදි හංසක දේශාන් යන අයට සිදු කළ හිසට වෙඩි තැබීම නිසා මේ වන විට ඔහු එකතැන්ව ආබාධිත තත්වයට පත්ව සිටී. තම යහළුවන් සමඟ ත්‍රී රෝද රථයකින්…
ජාත්‍යන්ත්‍රර සංක්‍රමණික දිනය සැමරීම වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවති සැමරුම් උත්සවයකට සහභාගී වෙමින් මනූශ නානයක්කාර පැවසුවේ ලබන වසරේ මාර්තු මාසයේ සිට ගෘහ සේවිකාවන් ලෙස මෙරට ශ්‍රමිකයින් විදේශගත කිරීම නතර කරන බවයි. ''මාර්තු මාසයේ…
- කේ. සංජීව - ධර්මසිරි අයියා මට මුලින්ම හම්බවෙන්නේ බක්මහා දිගේ චිත්‍රපටියෙන්. කොලු ගැටයෙක් විදිහට මේ චිත්‍රපටියෙන් ඉස්සරහට එන ධර්මසිරි අයියා ඊළඟට මට මුණගැහෙන්නේ අපි ආදරේ කරපු ස්වර්ණා ගේ පෙම්වතා විදිහට. සඳකාලික පෙම්වතා කීවොත් වැරදිනෑ…
මේ දවස්වල මුළු ලෝකයේම අවධානය යොමුවෙන්නෙ පාපන්දුවට බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. ඩොලර් මිලියන බිලියනගනන් වලින් ලෝක පාපන්දු සම්මේලනය දූශිත බව හෙලිවෙද්දි යුරෝපා පාර්ලිමේන්තුවේ උප සභාපතිනියක් වූ ඊවා කාලි ( ග්‍රීසිය) කටාරයෙන් ඩොලර් මිලියන ගණනක…
සී.ජේ. අමරතුංග (Intro: තවත් තොරතුරු ලංකා ධීවර සංස්ථාව පිලිබඳ කෝප් කමිටු විමර්ශනයේ දී හෙළි වී ය. එම ආයතනය ලාභ ලබන්නේ සහපවත්වාගෙන යන්නේ රජයේ රෝහල්, හමුදා , පොලීසි ඇතුළු රජයේ ආයතනවලට මාළු සැපයීමේ ඒකාධිකාරය ලබා දී…
මහා පරිමාණ මුදල් වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලි යන අය රුපියල් පනස් දහසක මුදල් සහ රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට…
අවශ්‍ය බොරතෙල් ප්‍රමාණය නොමැති වීම හේතුවෙන් පසුගිය ඔක්තෝම්බර් මස වසා දැමුණු සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද(16) යළි විවෘත කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි. අමාත්‍යංශය ප්‍රකාශ කළේ මේ වනවිට බොරතෙල් නෞකා දෙකක තොග ගොඩබා…
වසරේ මේ දක්වා කාලය තුළ HIV ආසාදිතයින් 568 දෙනෙකු හඳුනා ගෙන ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකය ප්‍රකාශ කරයි. එහි අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය ප්‍රකාශ කළේ, නොවැම්බර් මාසයේ පමණක් ආසාදිතයින්…
ජයරාජ් පලිහවඩන පොහොට්ටුව යනු පක්ෂයක් නොව, සංස්කෘතියකි. ඒ නමින් තිබෙන පක්ෂය, එකී සංස්කෘතිය නියෝජනය කරන දේශපාලනික ධාරාවයි. මේ සංස්කෘතිය හැම අතකින්ම වැඩවසම් ය. එනම්, නූතනයේ පිළිගැනෙන ශිෂ්ටසම්පන්න සමාජ භාවිතාවන් වෙනුවට, රජ කාලයේ භාවිත නින්දගම් මාදිලිය…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ නායකත්වයෙන් මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එලබෙන පළාත් පාලන ඡන්දය සඳහා සූදානම් වෙමින් ඇතැයි අයිතිය වෙත කරුණු වාර්තා වෙයි. ඒ අනුව පසුගිය 14 දා ජනාධිපතිවරයා සහ පොහොට්ටු පළාත් පාලන ආයතන ප්‍රධානීන්…
අයවැය පැහැදිලි බහුතරයකින් සම්මත වීමෙන් තහවුරු වන්නේ අහිතකර තත්ත්වයන් හමුවේ වුවද ආණ්ඩුව සිය පාර්ලිමේන්තු බහුතරය තවදුරටත් රඳවාගෙන සිටින බවයි. කෙසේවෙතත් ආණ්ඩු පක්ෂයට සිය ගමන්මග අනුගමනය නොකරන පාර්ලිමේන්තු සාමාජිකයන් විසි දෙනකුට වැඩි පිරිසක් අහිමි වී ඇත.…
ඉරානයේ විරෝධතාකරුවන් 400 දෙනෙකුට එරට රජය විසින් සිර දඬුවම් නියම කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, විරෝධතා අතරදී අත්අඩංගුවට පත් පුද්ගලයින් 400 දෙනෙකුට විවිධ චෝදනා යටතේ මෙලෙස අවුරුදු දෙකක සිට දහයක් දක්වා සිර දඬුවම් නියම…
විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගවලින් පෙළන ළමුන්ගේ වැඩිවීමක් මේ දිනවල දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා සඳහන්…
ආහාර සුරක්ෂිතතාව ඇති කිරීමට ජාතික ප්‍රතිපත්තියක් ගෙන එන බවත් ඒ සඳහා ඉදිරියේ දී නව නීති හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, අරලියගහ මන්දිරයේ ඊයේ (13) පස්වරුවේ ආහාර…
2022 අගෝස්තු මාසය අවසානයේ දී මධ්‍යම රජය විසින් පියවීමට ඇති සමස්ත ණය ප්‍රමාණය රු. බිලියන 24,694 ක් ලෙසින් වාර්තා වේ. එනම් රු. ට්‍රිලියන 24.69 කි. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ සතිපති ආර්ථික දර්ශක වාර්තාවෙහි…
පසුගිය ඉරිදා (දෙසැම්බර් 11) සිනමාවේදී අශෝක හඳගමගේ ජන්ම දිනය යෙදී තිබුණි. මේ සටහන ලියැවෙන්නේ උඩුගම් බලා යන ඔහුගේ සිනමාවට උපහාරයක් මෙන් ම උපන්දින සුබපැතුමක් ද වශයෙනි. අශෝක හඳගම දේශීය සිනමාවේ තුන්වන සුසමාදර්ශය හෙවත්…
ඕමාන් රටේ තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවසේ රඳවා සිටින කාන්තාවන්ට ලිංගික අතවර කළැයි කියන සිද්ධියකට අදාළව රක්ශිත බන්ධනාගාර ගත කර සිටි ඕමාන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන නිලධාරීවරයා වූ එදිරචාරිගේ කුෂාන් නමැත්තා සහ අශා දිසානායක යන…
ප්‍රවීණ ගායන ශිල්පි නිහාල් නෙල්සන් මහතා අභාවප්‍රාපාප්තවී තිබේ. මිය යන විට ඒ මහතාගේ වසය අවුරුදු 76 කි. නිහාල් නෙල්සන් මහතා විසින් ගායනා කල සල්ලි මිටි ගණන් , පත්තරවල විස්තර , රෝස මලකුයි නෙලුම් මලකුයි ,…
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට හා ඔහුගේ පුත්‍රයාට පහරදීමේ සිද්ධියට අදාළව සිසුන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ඔවුන් පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත පැමිණ භාරවීමෙන් පසුවයි. එලෙස භාර වී ඇත්තේ,…
පෘතුවියේ සිදුවන බිහිසුණුම ස්භාවික සංසිද්ධියක් තමයි ගිනිකඳු කියන්නේ...ගිනි කන්දක් ඇතුලේ මොන වගේ ඇතිද...අයිස්ලන්තයේ Thrihnukagigur ගිනි කන්ද පැත්තේ ගියොත් නම් ගිනි කන්දක ඇතුළ මොන වගේද කියලා බලලා එන්න පුළුවන්. විශේෂයෙන් ගිනි කන්දක හදවත විදිහට සැළකෙන මැග්මා…
ඕමාර් ඛයියාම්ගේ කවියක් වැරදි පූර්වාදර්ශයට ගන්නා නූතන කවි පරපුර මධුවිතෙන් වැනසෙන බවට සයිබර් උදාන වැකියක්දුටුවෙමි. ඛයියාම් ගැන කටපාඩමින් දැන උන්නේ සුගත් වීරසේකර ය. ඔහු රුබ්බයියාට් ගැන දැන සිටියාක් පමණක් නොව ඛයියාම් යනුකූඩාරම් තනන්නා බවද පැවසුවේය.…
- මහේෂ් හපුගොඩ - ඔය ඉන්දියාවේ ඉඳන් ලංකාවට එනවා කියන විෂ දුම (කාර්මික දූමිකාව - industrial fog) ගැනනම් කියන්න තියෙන්නේ මේකයි. ලේලන්ඩ් සහ ටාටා බස් කටු ටිකෙයි, ලේලන්ඩ් ටාටා ලොරි කටු ටිකෙයි, ඩිමෝ බට්ටෝ ටිකෙයි,…
පසුගිය ගෝඨාභය රාජපක්ෂ පාලනය යටතේ අවලංගු කරන ලද සැහැල්ලු දුම්රිය සංක්‍රමණ (LRT) ව්‍යාපෘතිය නැවත ආරම්භකිරීමට ජපාන රජය එකඟ වී තිබේ. මෙම ව්‍යාපෘතිය පසුගිය යහපාලන රජයේ මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයයටතේ ආරම්භ වූ අතර, එය ශ්‍රී…
විවිධ වැරදි සම්බන්ධයෙන් චෝදනා ලැබූවන්ට ඉදිරි පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා ලබා නොදෙන ලෙස පොහොට්ටුපක්ෂයේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් උපදෙස් ලබා දී තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes