නටාෂා, මේ රටේ ඉන්නේ උඹල විතරක් නෙවෙයි…!
-මහේෂ් හපුගොඩ- සමාජයක ජීවත් වෙනවා කියන්නේ යම් ප්රගුණ කලයුතු කුසලතාවක් (skill). සමාජයක තියනවා යම් යම් පිළිගැනීම්, අභිචාර විධි, සමාචාර, නීති රීති, සම්ප්රදායන්, වගේම වටිනාකම්. ඒවා අවබෝධ කරගන්න එක සහ ඒවත් එක්ක ජීවත් වෙන එක එක්තරා…