සත්සර නිමේශ්ගේ සිරුර ගොඩගෙන නව පශ්චාත් මරණ පරීක්ෂණයකට යොමු කෙරේ.
වැලිකඩ පොලිසියේ භාරයේ සිටියදී මියගිය බව කියන මීගහකිවුල පදිංචි 25 හැවිරිදි නිමේෂ් සත්සරගේ මළ සිරුර, භූමදානයෙන් දින 21කට පසුව, අධිකරණ නියෝගයක් අනුව අද දිනයේ (අප්‍රේල් 23) යළි ගොඩගන්නා ලදී. ඔහුගේ මව කළ පැමිණිල්ලක් මත, යළි…