සුබසාධන කටයුතුවලට දේශපාලන බලපෑම් මින් මතු නෑ..! ජයන්ත විජේරත්න
සුබසාධක ප්රතිලාභ මණ්ඩලය යනු කුමක්ද? එයින් රටට ලැබෙන ප්‍රයෝජන මොනවාද, අස්වැසුම වැනි සුබසාධන කාර්ය සඳහා මෙම මණ්ඩලය හරහා ලබා දෙන පහසුකම් සැලසීම කෙසේද? මෙම මණ්ඩලය අවශ්‍ය කරනු ලබන දත්ත සහ සමීක්ෂණ සුබසාධන කාර්ය සඳහා යොදා…