මාලිමා ඡන්දදායකයන්ගේ දළදා වන්දනාව – අජිත් පැරකුම් ජයසිංහ
දළදා වන්දනාවට එන, පෝලිමේ හිටියත් පිං සිදුවෙනවා යයි සිතන, දන්ත ධාතූන් වහන්සේ දැක කඳුළු සලන, ජනාධිපතිවරයාට පිං දෙන, කැලි කසල දමා නුවර හැඩි කරන, මළ මුත්‍රා දමා ගඳ ගස්සන මේ ජනකාය සංකේතවත් කරන්නේ පසුගිය මහ…