Year: 2023
අඩුආදායම් ලාභීන්ට සහල් කිලෝ 10 ක්
සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු අඩු ආදායම්ලාභී පවුල් මිලියන 2 කට සහල් කිලෝග්‍රෑම් 10 බැගින් මාස 2 ක කාලයක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව මේ සඳහා සහල් මෙට්‍රික්…
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගැන තීරණයක්
රාජ්‍ය සේවයේ විධායක සහ විධායක නොවන ශ්‍රේණිවල වැටුප් ගෙවීම සම්බන්ධයෙන් රජය තීරණක් ගෙන තිබේ. ඒ අනුව රාජ්‍ය සේවයේ විධායක නොවන සේවකයින්ගේ මාසික වැටුප නියමිත දිනට ලබා දීමට නියමිතය. විධායක ශ්‍රේණියේ රාජ්‍ය සේවකයින්ගේ මාසික වැටුප…
වන්දි ගෙවන්න මට වත්කමක් නැ – හිටපු ජනපති
පාස්කු සිද්ධිය සම්බන්ධයෙන් රුපියල් කොටි 10 ක් ගෙවන්න කිව්වට මට ඒ මුදල ගෙවන්න වත්කමක් නෑහැ. එම තීන්දුව ට හිස නමන අතර වන්දිය ගෙවීමට මුදල් හොයන්න පිටකොටුවෙ බෝගහ ළග ටින් එකක් හොල්ල හොල්ල ඉන්නදැයි මිතුරන්ගෙන්…
නේපාල ගුවන් අනතුරකින් 68ක් මරුට
යෙටී ගුවන් සේවයට අයත් ගුවන් යානයක් නේපාලයේ පොකාරා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ධාවන පථයට ගොඩබෑමට යාමේදී ගිනිගෙන අනතුරට ලක්වීමෙන් 68 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. අනතුර සිදුවන අවස්ථාවේදී මගීන් 68 දෙනකු සහ…
ජෝ බයිඩන්ට එරෙහිව විමර්ශනයක්
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට අයත් කාර්යාලයක තිබී රහස් ලියවිලි හමුවීමේ සිදුවීම සම්බන්ධයෙන්, විශේෂ විමර්ශනයක් ආරම්භ වී ඇත. විමර්ශනය ආරම්භ වූයේ නීතිපති මෙරික් ගාලන්ඞ්ගේ උපදෙස් අනුවය. විමර්ශන කටයුතු මෙහෙයවීමට ස්වාධීන නීතීඥවරයකු වන රොබට් හර් පත්…
පිළිකා ඖෂධ 43ක් ලබන මස මෙරටට
හිඟව පවතින පිළිකා නාශක ඖෂධ 43 ක් ලබන මාසයේ මෙරටට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් ජානක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා සඳහන් කළේ, ඉන්දියානු ණය ආධාර හා ලෝක බැංකු අධාර අධාර යටතේ එම ඖෂධ…
කුඩු කියලා අත් අඩංගුවට අරන් ගහලා, මරලා
හික්කඩුව තෙල්වත්තේ පදිංචි සමන් ප්‍රීති කුමාර නැමති දෙදරු පියෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් නාරහේන්පිට දී අත් අඩංගුවට ගෙන පහර දී ඝාතනය කර ඇත. මෙලෙස ඝාතනය කර ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරියේ සේවයේ නියුතු…
තව සති තුනකින් ‘ජාතික ප්‍රශ්නයත්’ ඉවරයි!
- ගාමිණී වියන්ගොඩ - 75 වැනි නිදහස් දවස වන විට අපේ ‘ජාතික ප්‍රශ්නයට’ විසඳුමක් හොයාගමු යැයි මීට සති කිහිපයකට කලින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කීවේය. ඒ යෝජනාවට ‘හා’ කී දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරේ දේශපාලන පක්ෂ,…
IMF සාකච්ඡා සාර්ථකයි – ජනාධිපති
ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ පවත්වන සාකච්ඡා සාර්ථක ප්‍රගතියක් අත්කරගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි. කිංග්ස්බර් හෝටලයේ පැවති කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ, කාන්තා ව්‍යවසායකයින් ඇගයීමේ “ප්‍රතිභා අභිෂේක 2022” උත්සවය අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ…
බැංකු ශ්‍රේණියේ පහළට…!
ශ්‍රී ලංකාවේ බැංකු දහයක් දිගුකාලීන ශ්‍රේණි ගත කිරීම් වලින් පහත හෙලීමට ජාත්‍යන්තර මූල්‍ය ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වල ‘පිච් රේටින්ග්ස්’ කටයුතු කර තිබේ. එම බැංකුවල දිගු කාලීන මූල්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම ශ්‍රේණිගත කිරීම් පහළ හෙළීම්…
දැන්, මිනිස් ජීවිතයක වටිනාකම රු. ලක්ෂ 04කට වැඩිවෙලා…!
ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ උගත් විනිශ්චයකාරවරු මෛත්‍රිපාල සිරිසේන, හිටපු ජනාධිපතිකාරය හෙවත් සේනාධිනායකයාට පාස්කු විදිතයන්ට රුපියල් කෝටි 10ක වන්දියක් ගෙවිමට නියමකර තිබේ. වගකීම හා වගවීම කර අරිමින් සිටි පඹයෙකුට නමුත් ගැලවිමක් නැති බව මෙයින් ඔප්පුවේ. මේ මුදල ගෙවීම…
අද සතුටු දවසක්…!
මට තාම එදවස මතකයි. ඒ මතකය මැරෙනකම් තියේවි. මොකද්ද කරුමයකට මම එදා රැය පහන් කලේ මීගමුවේ. මීගමුව කීවට මීගමුව කිබුලපිටිය දිවුලපිටිය අතර ගමක් ඒක. කටුවාපිටිය අතදිග දුර. ඉතිං මම මිත්‍රයා ගෙ ගෙදර ඉදලා දිවුලපිටිය පාරට…
මෛත්‍රීපාල රුපියල් මිලියන 100ක් වන්දි ගෙවිය යුතුයි…!
කතෝලික දේවස්ථාන සහ හෝටල් ඉලක්ක කරගෙන සිදු වූ 2019 අප්‍රෙල් 21 තස්ත්‍ර ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව අද(12) දිනයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත. පාර්ශවකරුවන් 12දෙනෙක්…
පාස්කු නඩුවේ තීන්දුව අද
බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව ප්‍රකාශ කරමින් ප්‍රහාරයේ වින්දිතයන්, කතෝලික පියතුමන්ලාද, විවිධ සිවිල් සංවිධානද, ශ්‍රී ලංකා නීතිඥ සංගමයද ඉදිරිපත් කල මූලික අයිතිවාසිකම් පෙත්සම් හි…
හැඟුම් ගඟෙහි හැංගිලා …!
- චූලානන්ද සමරණායක - ඔබ දුරු පෙදෙසක සිටියි. ඒ පාළුව, හුදෙකලාව යන්න හොඳින්ම වැටහෙන සමයකි. ඔබ සිත දුවන්නේම කිසියම් සමීප ඇසුරක් සොයමිනි. එවන් විටෙක දකින තමන්ට හුරු තණ පතක් වුව ගෙන එන්නේ ඉමහත් සැනසුමකි. මගේ…
සීමා නිර්ණ අවසන් වාර්ථාව ප්‍රමාදයි – මහින්ද දේශප්‍රිය
පළාත් පාලන ආයතන සඳහා වූ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවේ අවසන් වාර්තාව නිකුත් කිරීම ප්‍රමාද විය හැකි බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. සභාපතිවරයා කියා සිටියේ, දිස්ත්‍රික් ලේකම්වරුන් තිදෙනකු උසස්වීම් ලැබීම, දිස්ත්‍රික්…
පේරු ජනපතිනියට ජන සංහාර චෝදනා
ජනවාරි 10 වන දින ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර ඇතිවූ ගැටුම්වලින් පුද්ගලයින් 18 දෙනෙකු මියයාම හේතුවෙන් පේරු රාජ්‍යයේ ජනාධිපතිවරිය, අග්‍රාමාත්‍යවරයා ඇතුළු රාජ්‍ය බලධාරීන් සිව් දෙනෙකුට එරෙහිව ජන සංහාර චෝදනා එල්ල වී තිබේ. මේ හේතුවෙන්…
අමාත්‍යංශ ප්‍රතිපාදන වලින් 5%ක් කපයි
අයවැයෙන් අමාත්‍යාංශවලට වෙන් කළ ප්‍රතිපාදනවලින් 5% ක් කපා හැරීමට අදාළ චක්‍රලේඛය කඩිනමින් නිකුත් කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේ, එම චක්‍රලේඛය අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත යොමු කරන බවයි. කැබිනට් මණ්ඩලය ගත් තීරණය…
“එයා දැන් බැඳලා” ප්‍රසන්න ජයකොඩි ලිහලා
ප්‍රසන්නගෙයි මගෙයි හිතවත්කම දශක තුනකට ආසන්න එකක්. ඒත් ඊට වඩා වැදගත් වෙන්නේ ඔහු පළමුවරට වේදිකාවේ නිර්මාණය කරන දිගු නාට්‍යය සෙවනැලි සහ මිනිස්සු " නැරඹීමේ භාග්‍ය ලද කෙනෙක් මම. ඊට එහා යනවනම් එම නාට්‍යයේ පෙරහුරු ද…
කෞෂල්‍ය නිතරගයෙන් නීතිඥ සංගමයේ සභාපති ධූරයට.
නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා නිතරගයෙන් නීතිඥ සංගමයේ සභාපතිධූරයට පත් වී තිබේ. 2023/24 සදහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා හා ලේකම්වරයා තෝරා පත් කර ගැනීම සදහා නිලවරණයට අදාළව නාමයෝජනා භාර ගැනීම අද දින සංගම් කාර්යාලයේදී සිදු…
ආයෙත් ලියුම් සෙල්ලම්
පලාත් පාලන මැතිවරණ ඡන්ද විමසීම සඳහා අපේක්ෂකයන්ගේ ඇප මුදල් තැන්පත් බාර ගැනීමෙන් වළකින ලෙස සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලියුමකින් ඊයේ (10) දැනුන් දුන් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් නීල්…
ගෝඨාට මහින්දට කැනඩාව තහනම්…!
හිටපු ජනපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ ඇතුලු පිරිසකට කැනඩාවට ඇතුලුවීම තහනම් කරමින් සම්බාධක පනවා ඇත. ඒ අනුව මෙම දෙදෙනාට අමතරව යුධ හමුදාවේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක, නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන…