විරෝධතා දැක්වීමේ අයිතියට අත නොතබනු..!
නවතම පුවත්

විරෝධතා දැක්වීමේ අයිතියට අත නොතබනු..!

ගාලු මුවදොර විරෝධතාවේ නියතු පිරිස් අත් අඩංගුවට ගැනීම හෙළා දැකීම සම්බන්ධයෙන් අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත්ක් කර ඇත. උපුටා ගැනීම: මාධ්‍ය නිවේදනයයි විරෝධතා දැක්වීමේ අයිතියට අත නොතබනු ගාලු මුවදොර අරගල භූමිය කේන්ද්‍ර…

යුපුනා යුපුනා… අඩේ යුපුනා….!!
අවකාශය නවතම

යුපුනා යුපුනා… අඩේ යුපුනා….!!

-ලක්මාල් කුලසේකර- පාලිත බණ්ඩාර පැරා ක්‍රීඩකයෙක්. පාදයෙ ආබාධයක් සහිත පැරා ක්‍රීඩකයෙක්. ඔහුගෙ ඉසව්වෙ පස්වන ප්‍රයත්නයෙ ඔහු තමන්ගෙ ජීවිතයෙ හොඳම විසිකිරීම කරනවා. මීටර 44.20...ඒ විසිකිරීමෙන් තමයි ඔහු රිදී පදක්කමට යන්නෙ. හැබැයි මේ විසිකිරීමෙ ප්‍රතිපල රෑපවාහිනි තිරයෙ…

ජෝසප් අත්අඩංගුවට ගැනීම ගැන එක්සත් ජාතීන් අවධානයෙන්
නවතම පුවත්

ජෝසප් අත්අඩංගුවට ගැනීම ගැන එක්සත් ජාතීන් අවධානයෙන්

ශ්‍රී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශේෂ වාර්තාකරු Mary Lawlor ප්‍රශ්න කර තිබේ. අධිකරණ නියෝගයක් කඩකරමින් රාජ්‍ය විරෝධී උද්ඝෝෂණයක් පැවැත්වීමේ චෝදනාව මත ස්ටාලින් ඊයේ (3)…

ලංකාවට පදක්කම් දෙකක්
අවකාශය නවතම

ලංකාවට පදක්කම් දෙකක්

ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සහ පාලිත බණ්ඩාර 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඊයේ රාත්‍රියේ දී පදක්කම් දිනාගැනීමට සමත් වූයේය. යුපුන් අබේකෝන් 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 100 පිරිමි අවසන් තරගයේදී තත්පර…

ජනතාව නැමැති ගිනි කන්ද සහ රනිල්ගේ මර්දනය
නවතම විශේෂාංග

ජනතාව නැමැති ගිනි කන්ද සහ රනිල්ගේ මර්දනය

- අතුලසිරි සමරකෝන් - ජනාධිපති ලෙස දිව්රුම් දුන් දින රෑම රනිල් ගාලු මුවදොර අරගලයට එතෙක් දැක්වු සෘජු හා වක්‍ර සහයෝගය වෙනුව⁣ට එය මර්දනය කිරීමට ක්‍රියාත්මක විය. විශාල මර්දන කණ්ඩායමක් යොදවා බලහත්කාරයෙන් අරගලකරුවන් ඉවත් කෙරිණ. ඉන්පසු…

අද ආණ්ඩුවේ සහ විපක්ෂයේ සංයුතිය වෙනස් වෙයි?
Uncategorized නවතම පුවත්

අද ආණ්ඩුවේ සහ විපක්ෂයේ සංයුතිය වෙනස් වෙයි?

9 වෙනි පාර්ලිමේන්තුවේ තුන්වන සභා වාරය ආරම්භ වීමත් සමග ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් තමන්ගේ පැත්ත මාරු කරනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් ප්‍රකාශ වෙයි. මේ අනුව විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 15 දෙනෙක් පමණ…

රනිල්ගේ ඉරණම …!
නවතම විශේෂාංග

රනිල්ගේ ඉරණම …!

- වික්ටර් අයිවන්- රටේ දේවල් සිදුවෙමින් තිබෙන්නේ විකාරරූපී ආකාරයකට ය. අරගලකරුවන්ගේ කැමැත්ත, අකමැත්ත කුමක් වුවත් අරගලය දේශපාලන අර්ථයෙන් ලබාදී තිබෙන එක් වැදගත් ප්‍රතිඵලයක් මෙසේය; අති විශාල මහජන බලයකින් රටේ රාජ්‍යය බලය හිමිකර ගෙන සිටි රාජ්‍යය…

කබ්රාල්ගෙන් පිටු 37ක දිවුරුම් පෙත්සමක්!
නවතම පුවත්

කබ්රාල්ගෙන් පිටු 37ක දිවුරුම් පෙත්සමක්!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පැතීමෙන් රටේ සියලු ප්‍රශ්නවලට විසඳුම් දෙනු ඇතැයි විශ්වාස කිරීම මිත්‍යාවක් බවත් එකී අරමුදලින් සහාය ලබාගත් බොහෝ රටවල් විනාශවී ඇති බවත් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා දිවුරුම් ප්‍රකාශයක් මගින්…

රාජ්‍ය සේවකයන්ගේ සිකුරාදා නිවාඩුව නැහැ
නවතම පුවත්

රාජ්‍ය සේවකයන්ගේ සිකුරාදා නිවාඩුව නැහැ

රාජ්‍ය සේවකයන්ට සිකුරාදා නිවාඩු දෙමින් නිකුත් කර තිබූ චක්‍රලේඛය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලයේ කැමැත්ත හිමිවී තිබේ. රටතුළ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් සහ ආහාර හිඟයට පිළියමක් ලෙස කෘෂිකර්මික කටයුතුවල නිරතවීම සඳහා සෑම…

22 වැනි සංශෝධනය අද ගැසට් කරනවා – විජේදාස
නවතම පුවත්

22 වැනි සංශෝධනය අද ගැසට් කරනවා – විජේදාස

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද දිනයේදී ගැසට් පත්‍රයේ පලකෙරෙන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසා ඇත. තමා පෞද්ගලිකව ඉදිරිපත් කළ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කර රජය විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය…

ඩලස්ගේ දුරකථනය පැය 24ම ටැප් කරලා
නවතම පුවත්

ඩලස්ගේ දුරකථනය පැය 24ම ටැප් කරලා

තමන්ගේ ජංගම දුරකථනය පැය24 මුළුල්ලේම ටැප් කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. "මගේ ටෙලිෆෝනය පැය 24ම ටැප් කරන ටොලිෆෝන් එකක්. මම වගකීමෙන් කියන්නේ. අපි දන්නවා රටේ හැම දෙනාම අඟහරුවාදා…

කැලයක්, ගඟක්, ගමක් අතරවූ කතාවක්..!
Uncategorized අවකාශය නවතම

කැලයක්, ගඟක්, ගමක් අතරවූ කතාවක්..!

-කේ. සංජීව- නගරය එපා වුණාම අපි දුවන්නෙම කැලේට. එහෙම දුවන්න හයියක් නැත්තං අපි හිතින් හරි දුවනවා කැලේට. ඒ කාංසිය මකාගන්න. එහෙම දුවන්නෙම දුක අලවගෙන ටික දවසක් ජීවත් වෙන්න. ඒක පොඩි සොමියක් ජීවිතේට!. මෙහෙම කතා ෆිල්ම්…

අල්කයිඩා නායකයා ඝාතනය කෙරේ..!
Uncategorized නවතම පුවත් විදෙස්

අල්කයිඩා නායකයා ඝාතනය කෙරේ..!

ඇෆ්ගනිස්ථානයේදී ඩ්‍රෝන ප්‍රහාරයකින් අල්කයිඩා නායක අයිමාන් අල් සවාහිරි ඝාතනය කළ බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩෙන් තහවුරු කර ඇත. පසුගිය ඉරිදා (31) ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරදී සීඅයිඒ සංවිධානය විසින් සිදු කරන ලද ත්‍රස්ත විරෝධී මෙහෙයුමකදී මෙම ඝාතනය…

විදුලිය විකිණේ…!
Uncategorized ආර්ථික නවතම පුවත්

විදුලිය විකිණේ…!

ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා මසක් තුළ ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ අනුමැතියට යොමු කිරීම සඳහා මේ අනුව පියවර ගනු ඇති බව, මෙම…

ලිට්‍රෝ ගෑස් මිල පහළට
නවතම පුවත්

ලිට්‍රෝ ගෑස් මිල පහළට

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මේ මස 5 වැනිදා අඩුකරන බවත් ගෑස් මිල මීට පෙර වැඩි කළ මිලකට වැඩි ප්‍රමාණයකින් මිල අඩු කිරීමට බලාපොරොත්තු වන බවත් ගෑස් සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මුදිත පීරිස් පැවසීය.…

බොරතෙල් මිල පහළට
නවතම පුවත්

බොරතෙල් මිල පහළට

W.T.I බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 97.47 ක් ලෙස සටහන් වූ අතර බ්‍රෙන්ට් කෘඩ් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 103.1 ලෙස සටහන් විය.

කොණ්ඩෙ බැඳපු චීනුන් හෝ අංකල් සෑම්ලා නැති ලෝකයක විදේශ ණය
නවතම විශේෂාංග

කොණ්ඩෙ බැඳපු චීනුන් හෝ අංකල් සෑම්ලා නැති ලෝකයක විදේශ ණය

ශ්‍රී ලංකාව තම ප්‍රමුඛ ණය සම්පාදකයකු වන චීනය සමග ණය ප්‍රතිව්‍යූහගත කරගැනීමේ සාකච්ඡා වහා සිදුකළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් අධ්‍යක්ෂ ක්‍රිෂ්නා ශ්‍රීනිවාසන් රොයිටර් පුවත් සේවය සමග ප්‍රකාශ කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය ආයතනයේ…