ඇඟලුම් සේවක සේවිකාවගේ අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් රීට් පෙත්සමක්!
නවතම

ඇඟලුම් සේවක සේවිකාවගේ අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් රීට් පෙත්සමක්!

මිනුවන්ගොඩින් ඇරඹි කොවිඩ් පොකුර දැන් කටුනායක පොලිස් බල ප්‍රදේශයද ආක්‍රමණය කර අවසන්ය. ඇඟලුම් කර්මාන්තශාලා රැසක් ඇත්තේ, ඇඟලුම් සේවක සේවිකාවන් රැසක් සිටින්නේ මේ කටුනායක - ඇවරිවත්ත ප්‍රදේශයේය. ඇඟලුම් සේවක සේවිකාවන් කිහිප දෙනෙක් දැනටමත් කොවිඩ් 19 වෛරසයට…

කොරෝනා අස්සේ අමාත්‍ය නාමල්ගේ ගෝලයින් නිදන් සොයන්න ගොස් මාට්ටු
නවතම

කොරෝනා අස්සේ අමාත්‍ය නාමල්ගේ ගෝලයින් නිදන් සොයන්න ගොස් මාට්ටු

කතරගම කාවන්තිස්සපුර පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරීන්ට ලැබුනු තොරතුරකට අනුව කතරගම රන්මිණිතැන්න මාතකඩආර රක්ෂිතයේ සිදුකළ වැටලීමකින් අනතුරුව නිදන් සොයමින් සිටි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ගෝලයෙක් ඇතුලු  පුද්ගලයින්  07 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ. පෙරේදා (14…

ගම්පහට රුපියල් 5000 යළිත්?
නවතම

ගම්පහට රුපියල් 5000 යළිත්?

කොවිඩ් වසංගතය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 19 ක් සඳහා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකය. මෙහිදී බොහෝ දෙනෙක් මුදල් හා අත්‍යවශ්‍ය ආහාර සපයා ගැනීමේ දැඩි අපහසුතාවයකට පත්ව ඇත. විශේෂයෙන්ම…

ගම්පහ නීතිඥවරුන්ට කොරෝනා නිසා අලුත්කඩේ තහනම්  වෙයි.
නවතම

ගම්පහ නීතිඥවරුන්ට කොරෝනා නිසා අලුත්කඩේ තහනම්  වෙයි.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් නිරෝධායන ඇඳිරී නිතිය පනවා ඇති ගම්පහ ප්‍රදේශයේ නීතිඥවරුන් ඇතුලු සියලු පාර්ශව සඳහා කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණ  පරිශ්‍රයට  පැමිණිමෙන් වැළකි සිටින ලෙස ශ්‍රෙෂ්ඨාධිකරණ ලේඛාධිකාරිවරයා විසින් දන්වා ඇත. ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරි ප්‍රදීප් මහමුතුගල මහතා විසින් මෙම…

සෞඛ්‍ය අමාත්‍යාංශයට වෛද්‍ය අනිල් ජාසිංහගේ අඩුව දැනුණාද?
නවතම

සෞඛ්‍ය අමාත්‍යාංශයට වෛද්‍ය අනිල් ජාසිංහගේ අඩුව දැනුණාද?

පළමු කොවිඩ් 19 ආසාදිත කාන්තාව පහුගිය 04 දා සොයා ගැනීමත් සමඟ සති දෙකක් යාමට මත්තෙන් රටේ සමස්ත කොවිඩ් 19 ආසාදිත පුද්ගලයින් 1700 ඉක්මවා ගොස් තිබේ. පළමුව මිනුවන්ගොඩින් ආරම්භ වු මේ වෛරසය දැන් දිස්‍ත්‍රික්ක 21 කට…

ආණ්ඩුවේ පදේට හැමෝම තානම අල්ලන්නේ නැහැ! – ජාතික භික්ෂු පෙරමුණ
නවතම

ආණ්ඩුවේ පදේට හැමෝම තානම අල්ලන්නේ නැහැ! – ජාතික භික්ෂු පෙරමුණ

මේ ආණුඩව, ආණුඩුවාදීන්, 20 ට ආවඩන හැමෝම සිතා හිටියේ ඔවුන්ගේ පදේට මේ රටේ සියලු දෙනාම තානම අල්ලනු ඇති බවත් නමුත් ය එසේ නොවන බව ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් වකමුල්ලේ උදිත හිමියන් පවසයි. උන් වහන්සේ…

වෛද්‍ය ජයරුවන් පත් වී දින දෙකයි, කොවිඩ් 19 මාධ්‍ය හමු වලට තහනමක්!
නවතම

වෛද්‍ය ජයරුවන් පත් වී දින දෙකයි, කොවිඩ් 19 මාධ්‍ය හමු වලට තහනමක්!

පහුගිය සතියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආන්දෝලාත්මක චරිතය වුයේ වෛද්‍ය ජයරුවන් බණ්ඩාරය. ඒ ඔහුව වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්ෂක ධූරයෙන් ඉවත් කර එහි නියෝජ්‍ය අධ්‍යක්ෂක ධූරයට පත් කිරීම නිසාය. එහිදී වෛද්‍ය ජයරුවන් බණ්ඩාර කියා සිටියේ තමන් වැඩියෙන් වැඩ කළ…

අධිකරණ ක්ෂේත්‍රයේ ගැටලු සෙවීමට කමිටු පහක්!
නවතම

අධිකරණ ක්ෂේත්‍රයේ ගැටලු සෙවීමට කමිටු පහක්!

අධිකරණ ක්ෂේත්‍රය තුළ පවතින ගැටලුවලට විසදුම් සෙවීම හා අධිකරණ ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන්  වසර තුනක් තුළ විසදුම් ලබාදීමට හා අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීමට අදාළව ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්ගෙන් සමන්විත කමිටු පහක් අධිකරණ අමාත්‍යාංශය විසින් පත් කර ඇත. අධිකරණ…

කොවිඩ් ව්‍යාප්තිය මත බිඳ වටෙන ඇඟලුම් කර්මාන්තය සහ රටේ ආර්ථිකය
නවතම

කොවිඩ් ව්‍යාප්තිය මත බිඳ වටෙන ඇඟලුම් කර්මාන්තය සහ රටේ ආර්ථිකය

රට තුළ සාර්ථකව පාලනය කර තිබූ COVID 19 වසංගතය නැවත වතාවක් පැතිර යාමේ සිද්ධියත් සමග ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රය පිළිබඳ කතාබහක් රට තුළ ඇතිව තිබේ. ඇඟලුම් කර්මාන්ත අංශය තුළ පවතින සෞඛ්‍ය ගැටළු, සේවක කළමනාකරණය ආදී ගැටලු…

ටෙස්ට් නොකර කොරෝනා පාලනය කිරීම
නවතම

ටෙස්ට් නොකර කොරෝනා පාලනය කිරීම

මුලු ලෝකයම මේ වන විට කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතයෙන් දැඩිව පීඩා විදිමින් සිටී. අද වන විට ලොව පුරා කොරෝනා රෝගීන් 38,361,293 වාර්තා වී ඇති අතර ඉන් මිලියනයටකට වැඩි පිරිසක් මෙම වෛරසය හේතුවෙන් මිය ගොස්…

මුල්‍ය සමාගම් නියාමනය සඳහා නව ආයතනික ව්‍යුහයක්!
නවතම

මුල්‍ය සමාගම් නියාමනය සඳහා නව ආයතනික ව්‍යුහයක්!

මහ බැංකුවේ නොවන, බැංකු නොවන මුල්‍ය ආයතන අධීක්ෂණය සඳහා ඇති දෙපාර්තමේන්තුව සම්පුර්ණයෙන්ම ප්‍රතිසංවිධානය කර මුල්‍ය සමාගම් නියාමනය සඳහා නව ආයතනික ව්‍යුහයක් සකස් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. ඊට හේතු වී ඇත්තේ එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්මන්ට් ලිමිටඩ්…

ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත්වීම ඉහළ යයි.
නවතම

ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත්වීම ඉහළ යයි.

ප්‍රාදේශිය මාධ්‍යවේදීන් යනු සෑම මාධ්‍ය ආයතනයකම කොඳු නාරටිය බඳුය. ඔවුන් නැතිනම් කොළඹ කාර්යාලවල සිටින කර්තෘ මාණ්ඩලික මාධ්‍යවේදීන්ගෙන් පමණක් මාධ්‍ය ආයතන පවත්වාගෙන යා නොහැකිය. සෑම මාධ්‍ය ආයතනයකටම ප්‍රාදේශිය මාධ්‍යවේදියා වටින්නේ ඒ නිසාය. නමුත් පුවත් වාර්තාකරණයේදී විවිධ…

“පූගොඩ පොලිස් ස්ථානාධිපති ගයාන්ගේ බඩට තුන්පාරක් කකුලෙන් ගැහුවා” – මිය‌ ගිය ගයාන්ගේ ඥාතීන් කියයි.
නවතම

“පූගොඩ පොලිස් ස්ථානාධිපති ගයාන්ගේ බඩට තුන්පාරක් කකුලෙන් ගැහුවා” – මිය‌ ගිය ගයාන්ගේ ඥාතීන් කියයි.

මුදල් සොරකම් සම්බන්ධයෙන් පූගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබු තරුණයෙකු පොලිස් සිර මැදිරිය තුලදි අසනීප වීම හේතුවෙන් රාගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ‌ගොස් තිබුණේ පෙරේදා (12) දිනය. පූගොඩ, මණ්ඩාවල කන්ද පදිංචි වීසි එක් හැවිරිදි…

වතුකරයට වසංගතය ආවොත් පාලනයට ක්‍රමයක් නෑ!
නවතම

වතුකරයට වසංගතය ආවොත් පාලනයට ක්‍රමයක් නෑ!

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කෝවිඩ් පොකුරින් ආරම්භ වී දිනපතා රටේ විවිධ ප්‍රදේශ වලින් ආසාදිතයන් වාර්තා වන පසුබිමක, වතුකරයේ ජනතාව අතරට වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සදහා ගෙන ඇති පියවර කවරේදැයි විපක්ෂයේ පාර්ලිමේන්තු නියෝජිතයකු  රජයෙන්  ප්‍රශ්න කර තිබේ.…

ලංකාවේ ප්‍රගතිශීලීන්ට ලිබරල්වාදයයි ප්‍රජාතන්ත්‍රවාදයයි අතර වෙනස වටහා ගන්න බෑ! – විදර්ශන කන්නන්ගර
නවතම සාකච්ඡා

ලංකාවේ ප්‍රගතිශීලීන්ට ලිබරල්වාදයයි ප්‍රජාතන්ත්‍රවාදයයි අතර වෙනස වටහා ගන්න බෑ! – විදර්ශන කන්නන්ගර

පසුගිය ජනාධිපතිවරණය වන විට ලංකා සමාජයේ තිබුණු මතය තමයි සිංහල ඡන්ද වලින් පමණක් ජනාධිපතිවරයෙක් හදන්න බැහැ කියන එක. ඒ වගේම 2/3 ජනවරමක් සහිත පාර්ලිමේන්තුවක් මේ ඡන්ද ක්‍රමය තුළ හදා ගන්න බැහැ කියලා. නමුත් ජනතාව එය…

වහාම තම සේවකයින්ගේ පුද්ගලික ලිපි ගොනු යාවත්කාලීන කරන්න – අජිත් රෝහන
නවතම

වහාම තම සේවකයින්ගේ පුද්ගලික ලිපි ගොනු යාවත්කාලීන කරන්න – අජිත් රෝහන

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කළ සේවක සේවිකාවන්ගේ පුද්ගලික ලිපි ගොනු කිසිවක් යාවත්කාලීන වී නොතිබීම නිසා ඔවුන් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමේදි අපහසුතාවයට පත්වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි. ඒහි තිබු…

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක යළි කොළඹට
නවතම

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක යළි කොළඹට

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ ජාලිය සේනරත්න උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාරධූරයේ සිට විශේෂ රාජකාරි අවශ්‍යතා මත යළිත් කොළඹ පොලිස් මූලස්ථානය වෙත කැඳවා තිබෙනවා. 2020.10.12 දිනැති පොලිස් චක්‍රලේඛයක් මගින්…

ක්‍ෂුද්‍ර මූල්‍ය හේතුවෙන් ගිණිගත් වතුකරේ ජීවිත
නවතම

ක්‍ෂුද්‍ර මූල්‍ය හේතුවෙන් ගිණිගත් වතුකරේ ජීවිත

HNB  ග්‍රාමීන් ආයතනයෙන් කොටගල ලොකිඩ් වත්තතේ පදිංචි එස්. අරුල්සෙල්වි නිවසේ අළුත් වැඩියා කටයුතු වෙනුවෙන් ණය මුදලක් ලබා ගැනීමට අවශ්‍ය බවට ඔවුන්ගේ කණාඩායම් නායිකාවට පවසා ඇති අතර ඇයට ණය මුදලක් ලබා දීමට නම් තමාටද ණය මුදලක්…

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මාධ්‍ය ප්‍රකාශක පට්ටමකින් නිහඩ කලාද?
නවතම විශේෂාංග

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මාධ්‍ය ප්‍රකාශක පට්ටමකින් නිහඩ කලාද?

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා එහි අධ්‍යක්ෂකධූරයෙන් ඉවත් කිරීම මහත් ආන්දෝලනයට ලක් වූ පුවතක් විය. එහි ඇති විශේෂත්වය නම් එකී ආන්දෝලනාත්මක තත්වය වැඩි වශයෙන් ඇති වූයේ ආණ්ඩුවේ හිතවතුන් හා ආණ්ඩුව බලයට ගෙන…

රියාද් ගැන විමර්ශන කර ඇත්තේ දැනුමක් නැති CID නිලධාරියෙක්
නවතම විශේෂාංග

රියාද් ගැන විමර්ශන කර ඇත්තේ දැනුමක් නැති CID නිලධාරියෙක්

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බව පවසමින් පහුගිය අප්‍රේල් මාසයේ අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොයුරු රියාජ් බදියුදීන් මහතා නිදහස් කිරිම සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුල ඇත්තේ මහත් ආන්දෝලනයකි. තමන්ට නොදන්වා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව…

බ්‍රැන්ඩික්ස් ආයතනය  පිළිබඳ විමර්ශනයට කමිටුවක් !
නවතම

බ්‍රැන්ඩික්ස් ආයතනය  පිළිබඳ විමර්ශනයට කමිටුවක් !

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකයන් කොරෝනා රෝගයට ගොදුරුවීම හා එය වලක්වා ගැනීමට ගත යුතුව තිබූ සෞඛ්‍ය වෛද්‍ය ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳ ඉදිරිපත් වන චෝදනා හා පැමිණිලි පිළිබඳ විමර්ශනය කිරීමට විශේෂ කමිටුවක් අද (12) දින කම්කරු අමාත්‍ය…