පාසල්වලට බස් බෙදීම සම්පත් නාස්තියක්
නවතම විශේෂාංග

පාසල්වලට බස් බෙදීම සම්පත් නාස්තියක්

- අජිත් පැරකුම් ජයසිංහ, Praja.lk - අවුරුදු දහයකට විතර කලින් මං අන්තිමට වැඩකරපු පාසලේ ක්‍රිකට් ක්‍රීඩාව භාර ගුරුවරයා විදියට හිටියා. ඒ පාසලට කුමාර් වෙල්ගම බස් එකක් දුන්නා. බස් දුන්නාට ඩ්‍රයිවර්ලා හරි, තෙල් හරි, නඩත්තු වියදම්…

මම මාලිමාවට නෙවෙයි…!!
නවතම විශේෂාංග

මම මාලිමාවට නෙවෙයි…!!

- කේ. සංජීව - අර යන්නේ කොහේද මල්ලෙ පොල් ඇඩෙක දැක්කට පස්සේ මේක ලියන්නම කියලා හිතුනා. දැන් ෆේස්බුක් එකේ නම් ජවිපෙ ප්‍රමුඛ ජාජාබ දිනලා ඉවරයි. ඇත්තටම ඒක සතුටට කාරණයක්. මේක මීඩියා බබල් එක අස්සෙන් බලනකොට…

මාර්තු 09 වෙනසක් වෙයිද?
නවතම විශේෂාංග

මාර්තු 09 වෙනසක් වෙයිද?

මාර්තු 9 දින පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට නියමිතයි. මැතිවරණය නොපැවැත්වීමට ඇති ඉඩකඩ ගැන කසුකුසු වල ඉවරයක් නැතත්, මට පෙනෙන විදිහටනම් මැතිවරණය යෝජිත පරිදි නොපැවැත්වෙන්නට ප්‍රබල හේතුවක් නැහැ. මේ මැතිවරණය අඩු වශයෙන් හේතු දෙකක් නිසා සුවිශේෂී…

මානසික රෝගීන් සමඟ සෙල්ලම් නොකරන්න
අවකාශය නවතම විශේෂාංග

මානසික රෝගීන් සමඟ සෙල්ලම් නොකරන්න

මේ දිනවල ජනමාධ්‍ය විසින් විවිධ කෝණ වලින් වාර්තා කරනු ලබන කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ තෙවන වසර සිසුවියක් වූ චතුරි හංසිකා ගේ ඝාතනය පවතින සමාජයේ එක්තරා අඳුරු පැතිකඩක් අපට පෙන්වා දෙයි. ඇයගේ ඝාතනය සිදු කර…

පෙම්වතිය මිය යායුතුව තිබුනේ ඇයි? 
නවතම විශේෂාංග

පෙම්වතිය මිය යායුතුව තිබුනේ ඇයි? 

- කෞෂල්‍යය කුමාරසිංහ - ප්‍රේමය නිසා මැරීම සධාරණීකරනය කරන පෝස්ට් සහ කමෙන්ට්ස් දැක්කම මට මුලින් දැනුනෙ අමුතු සතුටක්. මේ වගේ කාලයක ප්‍රේමය වෙනුවෙන් මරණ එක සාධාරනීකරනය කරන පිරිමිත් එහෙම මැරෙණ එක සාධාරනීකරනය කරන ගැහැනුත් ඉන්නව…

පළාත් පාලන මැතිවරණය පිළිබඳ බලාපොරොත්තුව මිරිඟුවක්?
නවතම විශේෂාංග

පළාත් පාලන මැතිවරණය පිළිබඳ බලාපොරොත්තුව මිරිඟුවක්?

ගාමිණී වියන්ගොඩ අධිකරණයෙන් හෝ පාර්ලිමේන්තුවෙන් වෙනස් ආකාරයක නියෝගයක් නොලැබුණොත්, මාර්තු මාසයේදී පළාත් පාලන මැතිවරණය පවත්වන බව මැතිවරණ කොමිසම කියයි. මැතිවරණය සඳහා වැය වන මුදල රුපියල් බිලියන 10 ක් වෙතැයි ගණන් බලා තිබේ. එහෙත්, මැතිවරණය පැවැත්වීම…

නිව්සීලන්ඩ් ජසින්‍තා ආන්ටි සහ අපේ සීයා පප්පලා…!!
නවතම විශේෂාංග

නිව්සීලන්ඩ් ජසින්‍තා ආන්ටි සහ අපේ සීයා පප්පලා…!!

- කේ. සංජීව - ජසින්ඩා ආර්ඩන් නවසීලන්තය අගමැති. ඇය සිය ධුරයට සමුදෙන්න තීරණය කරලා. ඒ ජනතාව එයා ප්‍රථික්ෂේප කරපු නිසා නම් නෙවෙයි. එයා තවමත් නවසීලන්තයේ වැසියන් අතර විතරක් නෙවෙයි ලෝකයේම ජනප්‍රිය යි. ඒත් ඇය අයින්…

තව සති තුනකින් ‘ජාතික ප්‍රශ්නයත්’ ඉවරයි!
නවතම විශේෂාංග

තව සති තුනකින් ‘ජාතික ප්‍රශ්නයත්’ ඉවරයි!

- ගාමිණී වියන්ගොඩ - 75 වැනි නිදහස් දවස වන විට අපේ ‘ජාතික ප්‍රශ්නයට’ විසඳුමක් හොයාගමු යැයි මීට සති කිහිපයකට කලින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කීවේය. ඒ යෝජනාවට ‘හා’ කී දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරේ දේශපාලන පක්ෂ,…

දැන්, මිනිස් ජීවිතයක වටිනාකම රු. ලක්ෂ 04කට වැඩිවෙලා…!
නවතම විශේෂාංග

දැන්, මිනිස් ජීවිතයක වටිනාකම රු. ලක්ෂ 04කට වැඩිවෙලා…!

ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ උගත් විනිශ්චයකාරවරු මෛත්‍රිපාල සිරිසේන, හිටපු ජනාධිපතිකාරය හෙවත් සේනාධිනායකයාට පාස්කු විදිතයන්ට රුපියල් කෝටි 10ක වන්දියක් ගෙවිමට නියමකර තිබේ. වගකීම හා වගවීම කර අරිමින් සිටි පඹයෙකුට නමුත් ගැලවිමක් නැති බව මෙයින් ඔප්පුවේ. මේ මුදල ගෙවීම…

අද සතුටු දවසක්…!
නවතම විශේෂාංග

අද සතුටු දවසක්…!

මට තාම එදවස මතකයි. ඒ මතකය මැරෙනකම් තියේවි. මොකද්ද කරුමයකට මම එදා රැය පහන් කලේ මීගමුවේ. මීගමුව කීවට මීගමුව කිබුලපිටිය දිවුලපිටිය අතර ගමක් ඒක. කටුවාපිටිය අතදිග දුර. ඉතිං මම මිත්‍රයා ගෙ ගෙදර ඉදලා දිවුලපිටිය පාරට…

බ්‍රෝයිලර් චිකන් කන්න හොඳයි ද?
නවතම විශේෂාංග

බ්‍රෝයිලර් චිකන් කන්න හොඳයි ද?

බ්‍රෝයිලර් චිකන් ගැන අපේ සමාජේ මිත්‍යා මත රාශියක් තියෙනවා. 'බ්‍රෝයිලර් හදන්නේ ඉක්මනට ලොකුවෙන හෝමෝන දාලා ඒවා කෑවම අපේ ඇගට විෂයි. බ්‍රෝයිලර් කෑවම ගෑණූ ලමයි ඒවයේ හෝමෝනවලින් ඉක්මනට වැඩි වියට පත්වෙනවා' මේවා සමාජයේ ව්‍යාප්ත වෙන්න අපේ…

සේපාල්: නැගී එන​ බෞද්ධ පුනර්ජීවනයේ පියා ලෙස​!
නවතම විශේෂාංග

සේපාල්: නැගී එන​ බෞද්ධ පුනර්ජීවනයේ පියා ලෙස​!

උවිඳු කුරුකුලසූරිය​ සේපාල් අමරසිංහගේ කතාවට යාමට පෙර යමක් කිව යුතුය​. ඒ 1994 දී මා විහිළුවට කියමින් ගිය කතාවකි. 1993 සිට යම් නිරීක්‍ෂණයක් කල හොත්, 94 මහ මැතිවරණයේදී සිංහල​-බෞද්ධ අන්තවාදීන්ගේ බිල්ලා වූයේ මහාචාර්ය ස්ටැන්ලි තම්බයියාගේ “Buddhism Betrayed?…

ලසන්ත ඝාතන නඩුවේ හේග් අධිකරණ තීන්දුවෙන් ශ්‍රී ලංකාවට විය හැකි බලපෑම
අවකාශය නවතම විශේෂාංග

ලසන්ත ඝාතන නඩුවේ හේග් අධිකරණ තීන්දුවෙන් ශ්‍රී ලංකාවට විය හැකි බලපෑම

මිග් යානා ගණු දෙණුවේ අක්‍රමිකතා හෙළිකළ සන්ඩේ ලීඩර් පුවත්පතේ කතුවරයා වු ලසන්ත වික්‍රමතුංග ඝාතනය වුයේ මෙරට මාධ්‍ය නිදහසට මරු පහරක් එල්ල කරමිනි. එම ඝාතනයේ චෝදනාව එල්ල වූයේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ දෙසටය. එහෙත්, එම…

අටවැනි පුදුමය ළඟදීම !
නවතම විශේෂාංග

අටවැනි පුදුමය ළඟදීම !

ලෝකයේ පුදුම හත මොනවාදැයි අපේ මුණුබුරා පුතාගෙන් විමසනු මා අසාගෙනය. පුතා ගූගල් ගොස් කොල්ලාට එය පෙන්වා දෙනුද මම දුටුවෙමි . "ලංකාවෙන් එක ලෝක පුදුමයක්වත් නෑනෙ"මුණුබුරා මා දෙසට හැරී කීවේය . "ඒ වුණාට සීයා ටී.වී.නිව්ස් බලද්දී…

වසන්ත මුදලිගේ ගෙන් රටටම ලියුමක්…!
නවතම විශේෂාංග

වසන්ත මුදලිගේ ගෙන් රටටම ලියුමක්…!

ආදරණීය අම්මේ, තාත්තේ, සහෝදරයා, සහෝදරිය, 2022 ගෙවිල ගිහින් අලුත් වසරක් උදා වෙලා. ආර්ථික අපරාධ කරපු, මිනී මරපු, මිනීමරු සංස්කෘතියක් නඩත්තු කරපු සැබෑ ත්‍රස්තවාදීන් නිදැල්ලේ සිටියදී ත්‍රස්තවාදී ලේබල් ගහපු මම සිරගතව ගෙවෙන 135 වෙනි දවස. මම…

PTA: රාජ්‍ය මර්දනයේ නොලියවුණු වංශකතාව
නවතම විශේෂාංග

PTA: රාජ්‍ය මර්දනයේ නොලියවුණු වංශකතාව

බූස්ස සිර කඳවුරේ ආරක්ෂක වැට අසළ රැඳීගත් අත්අඩංගුවේ පසුවන දෙමළ දේශපාලන සිරකරුවන් - 1986, බූස්ස ඡායාරුපය: සැන්ද්‍රෝ ටුච්චි / ඡායාරුපය උපුටා ගැනීම - Guardian  අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, අන්තර් විශ්ව විද්‍යාල…

අපේ සිංහයා අපට අමතක වූ එක් මොහොතක්
නවතම විශේෂාංග

අපේ සිංහයා අපට අමතක වූ එක් මොහොතක්

- ගාමිණී වියන්ගොඩ - පසුගිය සතිය තිස්සේ මාධ්‍ය ලෝකය තුළ වඩාත් ආන්දෝලනාත්මක සිද්ධිය වුණේ, එක් දේශපාලනඥයෙකුගේ නොමනා ලිංගික ක්‍රියාවක් පිළිබඳව තවත් දේශපාලනඥවරියක් ප්‍රසිද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා රටට හෙළි කිරීමයි. එහි නිමිත්ත වුණේ, පශු මෛථුන්‍යයට අදාළ…

නත්තලේ කාලගුණේ අගුණ වෙලා නුවරට වුණ දේවල්
නවතම විශේෂාංග

නත්තලේ කාලගුණේ අගුණ වෙලා නුවරට වුණ දේවල්

ඊයේ (25) නත්තල් දවසේ කාලගුණ වෙනසත් සමඟ ඇති වුණ අධික වැස්ස නිසා මහනුවර – අකුරණ – දුනුවිල ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩා වැටී එක ම පවුලේ දෙදෙනෙක් (2) ජීවිතක්ෂයට පත්වුණා. මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය…

බිල්ලන් මවා රැවටෙන රතු කමිස දේශපාලනය
නවතම විශේෂාංග

බිල්ලන් මවා රැවටෙන රතු කමිස දේශපාලනය

- සී ජේ අමරතුංග - ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විවිධාකාර බිල්ලන් මැවීම මේ මොහොතේ ජයට ම සිදුවෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. ‘රටේ ජාතික ආරක්ෂාවට, ස්වෛරීභාවයට තර්ජන එල්ල වන්නේය’ කීමේ සිට කොළඹට ජලය නැති වීම, කෘෂිකර්මයට ජලය…

ලංකාවේ විශ්ව විද්‍යාල වධක පරිශ්‍රයන් විය යුතුද?
නවතම විශේෂාංග

ලංකාවේ විශ්ව විද්‍යාල වධක පරිශ්‍රයන් විය යුතුද?

-ගාමිණී වියන්ගොඩ- ලෝක පාපන්දු කුසලාන තරගාවලිය පසුගිය ඉරිදා (18) අවසන් විය. වසර හතරකට වරක් පැවැත්වෙන මේ තරගාවලියේ පූර්ණ පාලන අධිකාරය දරන්නේ ‘ලෝක පාපන්දු ජාත්‍යන්තර ෆෙඩරේෂනය’ හෙවත් ‘ෆීෆා’ නමින් හැඳින්වෙන ආයතනයයි. ලෝකය පුරා මෙවර තරගාවලිය නැරඹූ…

15 හැවරිදි සිසුවා එක්තැන් කළ තිහගොඩ පොලීසිය.
නවතම විශේෂාංග

15 හැවරිදි සිසුවා එක්තැන් කළ තිහගොඩ පොලීසිය.

ඔක්තෝබර් 28 වන දින තිහගොඩ පොලිස් නිලධාරියෙකු විසින් 15ස් හැවරිදි හංසක දේශාන් යන අයට සිදු කළ හිසට වෙඩි තැබීම නිසා මේ වන විට ඔහු එකතැන්ව ආබාධිත තත්වයට පත්ව සිටී. තම යහළුවන් සමඟ ත්‍රී රෝද රථයකින්…

ලංකාවේ ‘පොහොට්ටුවක්’ එංගලන්තයේදී පර වීම
නවතම විශේෂාංග

ලංකාවේ ‘පොහොට්ටුවක්’ එංගලන්තයේදී පර වීම

ජයරාජ් පලිහවඩන පොහොට්ටුව යනු පක්ෂයක් නොව, සංස්කෘතියකි. ඒ නමින් තිබෙන පක්ෂය, එකී සංස්කෘතිය නියෝජනය කරන දේශපාලනික ධාරාවයි. මේ සංස්කෘතිය හැම අතකින්ම වැඩවසම් ය. එනම්, නූතනයේ පිළිගැනෙන ශිෂ්ටසම්පන්න සමාජ භාවිතාවන් වෙනුවට, රජ කාලයේ භාවිත නින්දගම් මාදිලිය…

අතීතය සමඟ බිඳී යෑමේ අවස්ථාවක් – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම විශේෂාංග

අතීතය සමඟ බිඳී යෑමේ අවස්ථාවක් – ජෙහාන් පෙරේරා

අයවැය පැහැදිලි බහුතරයකින් සම්මත වීමෙන් තහවුරු වන්නේ අහිතකර තත්ත්වයන් හමුවේ වුවද ආණ්ඩුව සිය පාර්ලිමේන්තු බහුතරය තවදුරටත් රඳවාගෙන සිටින බවයි. කෙසේවෙතත් ආණ්ඩු පක්ෂයට සිය ගමන්මග අනුගමනය නොකරන පාර්ලිමේන්තු සාමාජිකයන් විසි දෙනකුට වැඩි පිරිසක් අහිමි වී ඇත.…

එන්න ගිනි කන්දක් ඇතුලට යන්න…!!
අවකාශය නවතම විශේෂාංග

එන්න ගිනි කන්දක් ඇතුලට යන්න…!!

පෘතුවියේ සිදුවන බිහිසුණුම ස්භාවික සංසිද්ධියක් තමයි ගිනිකඳු කියන්නේ...ගිනි කන්දක් ඇතුලේ මොන වගේ ඇතිද...අයිස්ලන්තයේ Thrihnukagigur ගිනි කන්ද පැත්තේ ගියොත් නම් ගිනි කන්දක ඇතුළ මොන වගේද කියලා බලලා එන්න පුළුවන්. විශේෂයෙන් ගිනි කන්දක හදවත විදිහට සැළකෙන මැග්මා…

“එකිනෙකාට ඇඟිල්ල දිග් කිරීමෙන් වළකින්න”
නවතම විශේෂාංග

“එකිනෙකාට ඇඟිල්ල දිග් කිරීමෙන් වළකින්න”

- ගාමිණී වියන්ගොඩ - “ගිය දේ ගියාවේ, හෙටක් ගැන බලාගමු” යැයි කතාවට හෝ කිව හැක්කේ, ඊයේ කරපු වැරදි හෙට නොකරන බවට අද සිටවත් සහතික විය හැකි අවස්ථාවකදී පමණි. ඒ සහතිකය කෙතරම් විශ්වසනීයදැයි තීරණය කළ හැක්කේ,…