විදුලිබල පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් සංශෝධන ආණ්ඩුව පිලිගෙන තිබෙනවා – ඇමති කංචන විජේසේකර
විදුලිබල පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කර ඇති සංශෝධන සියල්ල පිළිගැනීමට ආණ්ඩුව එකඟ වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් ඊයේ (04) අංශික අධීක්ෂණ කාරක සභාවට දැනුම්දී අනුමැතිය ලබාගත් බවත්…