ලාංකේය දේශපාලනයේ මංගල සාධකය
නවතම විශේෂාංග

ලාංකේය දේශපාලනයේ මංගල සාධකය

මංගල ලංකාවේ පක්ෂ දේශපාලනයෙන් සමු ගත්තේය. ඒ සමගම වඩාත් ක්‍රියාකාරී වී ඇත්තේ සමාජ මාධ්‍යයයි. මංගල යනු ඩිසයිනර් කෙනෙක් විතරයි...! කියලා පෝස්ට් එකකුත් එහි තිබිණි. මංගල ගැන බොහෝ දෙනා නොදන්නා බව මම ඉන් තේරුම් ගතිමි. ඔහු…

පොලීසියේ කෲර අඩත්තේට්ම් වලට ලක් වූ  හිටපු හමුදා සෙබලාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යුක්තිය!
නවතම විශේෂාංග

පොලීසියේ කෲර අඩත්තේට්ම් වලට ලක් වූ  හිටපු හමුදා සෙබලාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යුක්තිය!

නොකළ වරදකට හිටපු හමුදා සෙබලෙකු පොලිස් අත්අඩංගුවට ගෙන කෲර වධහිංසාවට ලක් කර ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ කළ බවට චෝදනා ලැබ සිටි හෙට්ටිපොල පොලිසියේ එවකට හිටපු පොලිස් ස්ථානාධිපතිවරයාට හා එවකට හිටපු අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට  පෞද්ගලික මුදලින්…

දර්ගා නගරයේදී පොලිස් ප්‍රහාරයට ලක්වූ තාරික් අහමඩ්ගේ කතාව!
නවතම

දර්ගා නගරයේදී පොලිස් ප්‍රහාරයට ලක්වූ තාරික් අහමඩ්ගේ කතාව!

තාරික් අහමඩ්ගේ වයස අවුරුදු 14යි. ඔහු ඔටිසම් රෝගයෙන් පෙළෙන දරුවෙක් කියලා තාරික්ගේ දෙමාපියන් දැනගන්නේ, ඔහු පාසල් යවන්නට පටන් ගත් දා ඉඳලා. පසුගිය මැයි 25 වෙනිදා තාරික් ගෙදරට හොරෙන් පාපැදියක් පැදගෙන දර්ගා නගරයේ රවුමක් යනවා. මැයි…

වෛද්‍යවරුන් 500 ක පත්වීම් අත්හිටවීම “අනිටු බලපෑමක්”
නවතම

වෛද්‍යවරුන් 500 ක පත්වීම් අත්හිටවීම “අනිටු බලපෑමක්”

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ජුලි 18 බ්‍රහස්පතින්දා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් යොමු කළ ලිපියක් මගින් අනතුරු අඟවා ඇත්තේ එම පත්වීම් මේ මොහොතේ නවතා දැමුවහොත් එය දිවයින පුරා රෝහල් වලට අනිටු බලපෑමක් එල්ල කරනු…

මහින්දානන්දගේ තරඟ පාවා දීමේ චෝදනාවට මහේල හා සංගා සාක්කි ඉල්ලති!
නවතම

මහින්දානන්දගේ තරඟ පාවා දීමේ චෝදනාවට මහේල හා සංගා සාක්කි ඉල්ලති!

ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහ තරගය ඉන්දියානු පිලට මුදලට පාවා දුන් බවට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ක්‍රීඩා අමාත්‍යවරයකු විසින් සිදු කළ චෝදනාව සාක්ෂි සහිතව ඔප්පු කරන ලෙස ශ්‍රී ලංකා පිලේ හිටපු නායකයන් දෙදෙනෙකු  අභියෝග කර තිබේ.…

ජනපතිගේ මහ බැංකු වෙඩිල්ල තවත් පුස් වෙඩිල්ලක්ද?  – දුලාන් දසනායක
නවතම විශේෂාංග

ජනපතිගේ මහ බැංකු වෙඩිල්ල තවත් පුස් වෙඩිල්ලක්ද?  – දුලාන් දසනායක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා මහබැංකු අධිපතිවරයා ඇතුළු ඉහළ නිලධාරීන් කැඳවා බරපතළ දෝෂාරෝපණයක් සිදු කරන ලදී. එය සියලුම මාධ්‍ය විසින් මේ වන විට ප්‍රචාරය කර ඇත. ජනාධිපතිවරයාගේ වචන වල මෙන්ම මුහුණේද මහ බැංකු නිලධාරීන් කෙරෙහි…

ලංකාවට වැඩියෙන්ම රට සල්ලි ගෙනාවේ “රට විරුවන්”
නවතම

ලංකාවට වැඩියෙන්ම රට සල්ලි ගෙනාවේ “රට විරුවන්”

ශ්‍රී ලංකාවට විදේශ මුදල් උපයා දෙන ප්‍රධානතම මාර්ගය  “රට විරුවන්” ලෙසින් විරුදාවලි ලත්  විදේශ සේවා නියුක්තිකයන් බව පර්යේෂණ ආයතනයකින් එළිදක්වන ලද අලුත්ම වාර්තාවකින් හෙළි වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ 2019 වසරේ  සංඛ්‍යාලේඛන  ඇසුරින් වෙරිටේ…

ගිය අවුරුද්දේ ළමා අපයෝජන ගැන පැමිණිලි 8500 ක්! – ළමා ආරක්ෂක අධිකාරීය
නවතම

ගිය අවුරුද්දේ ළමා අපයෝජන ගැන පැමිණිලි 8500 ක්! – ළමා ආරක්ෂක අධිකාරීය

ළමා අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි අටදහස් පන්සීයක් පමණ පසුගිය වසරේ ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරීය  පවසයි. ඒ අතරින් දරුවන් වැඩට යොදාගැනීම පිළිබදව පැමිණිලි  දක්නට ලැබුනේ 235 ක ප්‍රමාණයක් බවයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ  සභාපති…

ජනපතිගේ දොස්මුරයෙන් පසු මහ බැංකුව කෝටි 115,000 ක් ණයට මුදා හරී!
නවතම

ජනපතිගේ දොස්මුරයෙන් පසු මහ බැංකුව කෝටි 115,000 ක් ණයට මුදා හරී!

බරපතල ලෙස කඩා වැටී ඇති ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩගැනීම සඳහා තමන් යෝජනා කරන පියවර නොගෙන නිදා වැටී සිටින බවට රටේ ඉහලම බැංකු නිලධාරීන්ට ජනාධිපතිවරයා දැඩි ලෙස දෝෂාරෝපණය කළ දිනම මහ බැංකුව විසින් කෝටි 115,000 ක්…

කටින් බතල හිටවන්නේ නැතුව, පොහොර ගැටළුව විසඳන්න
නවතම

කටින් බතල හිටවන්නේ නැතුව, පොහොර ගැටළුව විසඳන්න

ගොවියාට අවශ්‍ය යටිතල පහසුකම් ලබා නොදි, රජයේ කිසිදු යාන්ත්‍රණයක් නොමැතිව බොරුවට මාධ්‍ය ඉදිරියට පැමිණ ජනාධිපති, අගමැති, කෘෂිකර්ම ඇමතිවරයා කටින් බතල කොල සිටවුවාට වැඩක් නැති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ප්‍රධාන සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි.…