කොළඹ ගිනිගත් ජූලි 29
වසර 37කට පෙර අද වැනි ජුලි 29 වැනිදාවක කොළඹ නගරය සාමකාමීව තිබුණේ නැත. අගනුවර මාර්ග වසා ගත්තේ කෝපාවිශ්ඨ ජනයාගේ පෙළපාලිවලිනි. අගනුවර අහස වසා ගත්තේ කෝපාවිෂ්ට ජනයා විසින් ගිනි තබන ලද බස් රථ සහ ගොඩනැගිලිවල…
වසර 37කට පෙර අද වැනි ජුලි 29 වැනිදාවක කොළඹ නගරය සාමකාමීව තිබුණේ නැත. අගනුවර මාර්ග වසා ගත්තේ කෝපාවිශ්ඨ ජනයාගේ පෙළපාලිවලිනි. අගනුවර අහස වසා ගත්තේ කෝපාවිෂ්ට ජනයා විසින් ගිනි තබන ලද බස් රථ සහ ගොඩනැගිලිවල…
මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබෙන පොලිස්පති තනතුර සම්බන්ධයෙන් 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. එහි සභාපති හිටපු කතානායක කරූ ජයසූරිය ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම නිවේදනයෙන්…
පරීක්ෂාවට භාජනය කළ මෝටර් රථයක් තුළ තිබී සොයාගත් කංසා නැමැති නඩු භාණ්ඩය ආරක්ෂා කර නොගැනීම සහ බුලත්විට සපමින් මහජනයාට අප්‍රසන්නතාවයක් ඇතිවන අයුරින් රාජකාරි සිදු කිරීම යන චෝදනා ද්විත්වය මත යුක්තිය 02 මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍ය නිවාරණ…
කථානායකවරයා සහ අගවිනිසුරුවරයා සමඟ සාකච්ඡාකර පොලිස්පති පත් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව සතියක් තුළ නිරාකරණය කර ගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරණය සැප්තැම්බර 21 දිනට වඩා ඉදිරියට ගෙන යාමට තමා…
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් අතුරු නියෝගය විශ්ලේෂණය කර ඒ සම්බන්ධයෙන් සිය මතය ප්‍රකාශ කිරීමට කැබිනට් මණ්ඩලයට අධිකාරි බලයක් නීතියෙන් ලබාදී නැතැයි ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම පවසයි. ජනාධිපති නීතිඥ කුමරප්පෙරුම වැඩිදුරටත්…
විදේශිය මැතිවරණ හා AI තාක්ෂණය දැන් එළැඹ ඇත්තේ පූර්ව ජනාධිපතිවරණ සමයයි. නව තාක්ෂණයේ එනම් කෘතිම බුද්ධිය හෙවත් බොහෝ අය දන්නා AI තාක්ෂණයේ උපරිම ඵලදායිතාව ඉදිරි මැතිවරණයේදි එළි දැක්වීමට නියමිතය. මෙම AI තාක්ෂණයේ හොද නරක දෙකම…
කරුණක් ලෙස ගත්තොත් රනිල් ජනාධිපති වීමෙන් පසුව ගත වූ කාලය තුළ රටේ ආර්ථිකය ස්ථාවර වුනා. මෙය සිදු වූ පරිමාණය හා වේගය බොහෝ දෙනෙක් අපේක්ෂා කළාටත් වඩා වැඩියි. උදාහරණයක් විදිහට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇස්තමේන්තු කළ ඉලක්ක…
මොන තරම් වැඩ තිබ්බත් බාහු සහෝදරයා ගැන වචනයක් නොලිය බැහැ. ඒ මීට දශක කිහිපයකට කළින් හිටපු ප්‍රතිපත්ති ගරුක රතු කමිස කරුවන්ගේ සන්ධානය වික්‍රමබාහුගෙන් අවසන් වෙන නිසයි. තවත් කවුරුත් නැහැ. ලාංකීය දේශපාලනයේ ඒ පරිච්ඡේදය අදින් අවසන්.…
"දෙමළ ජනතාවට මේ රටට ලැබුණා වූ නිදහස කළුයි. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කළුයි. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කළුයි. මේ දේශපාලන පක්ෂ සියල්ල කළුයි. ජේ.ආර්. බලයට පත්වෙලා 1977 දී ජනසංහාරයක් කලා. 1978 දීත් කලා, 80 දීත් කලා. 81…
මේ වෙද්දී ජනාධිතිවරණ දිනය ප්‍රකාශයට පත් වී අවසන්. අද (ජූලි 26) සිට දින 57කින් ජනාධිපතිවරණය පැවැත්වෙනවා. එය තුන් කොන් සටනක් වන ලකුණුයි දැනට පෙනෙන්නට තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ ඇතුළු අපේක්ෂයින් හතර දෙනෙකු විසින් පළමු දිනයේදීම ඇප…
ජනමත විචාරණයක අවශ්‍යතාවය සහ ජනාධිපතිවරයාගේ ධූර කාලය පිළිබඳ අවධානය යොමුකරමින් ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳව සැක මතුකරන යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ගැටළුව සම්බන්ධයෙන් පවතින්නේ අවිනිශ්චිතතාවකි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගාල්ලේ අධිකරණ සංකීර්ණය විවෘත කරමින් පසුගියදා…
2023 වසරේ ජුලි මස සිට අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන හඳුන්වා දීමත් සමග සමෘද්ධි වැඩසටහන අත්හිටුවීම නිසා 18,000ක් වන සමෘද්ධි සංවර්ධන නිලධාරීන් කිරීමට වැඩක් නැති තත්වයකට පත්ව සිටින බව සමෘද්ධි වෘත්තීය සංගම් එකමුතුව පවසයි. 1995 පමණ…
ශ්‍රී ලංකා දේශපාලන ක්ෂේත්‍රයේ "සන්නාමයක්" ලෙස විද්වතුන් විසින් හඳුන්වනු ලබන 'බාහු' හෙවත් මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න දේශපාලනයෙන් පමණක් නොව ජීවිතයෙන් ද සමුගත් පුවත බ්‍රහස්පතින්දා (ජූලි 25) අලුයම් කාලයේදී අසන්නට ලැබිණි. 81 හැවිරිදි ඔහු අභාවප්‍රාප්ත වූයේ, කොළඹ…
අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සඳහා නව අයදුම්පත් 450,000ක් ලැබී තිබෙන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. ඒ සම්බන්ධ සංගණන කටයුතු දැන් ආරම්භ වී තිබෙන අතර ජුලි මස අවසාන වීමට පෙර අවසන් වීමට නියමිතය. සංගණනයේදී පවුලේ…
පොලිස්පතිගේ වැඩ තහනම් කිරීමේ අතුරු නියෝගය තුලින් අතිශයින් අනාගතය කෙරෙහි බලපෑ හැකි වෙනස්කම් ගනනාවක් වහාම ක්‍රියාත්මක කරවා ගැනීමේ ඉඩකඩක් දැන් පහලව පවතී. රටේම දැඩි විරෝධයට හේතුවූ මෙම පොලිස්පතිවරයාගේ පත්කිරීම තුලින් රටේ නීතිය හා සාමය පවත්වාගෙන…
අජිත් පැරකුම් ජයසිංහ ව්‍යවස්ථාදායකයත්, විධායකයත්, අධිකරණයත් අතර ගැටුමක් පවතින රටක නිර්මාණය වන්නේ පූර්ණ අරාජිකත්වයකි. එවැනි තත්වයක් වළක්වා ගැනීමට නම් මෙම අංශ තුන අවබෝධයෙන් කටයුතු කළ යුතුය. එම අවබෝධය තිබිය යුත්තේ පවත්නා සමාජ ක්‍රමය රැක ගනිමින්…
නව සම සමජ පක්ෂයේ නායක, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අද (25) දින අභාවප්‍රාප්ත විය. එතුමා මිය යන විට 81 වෙනි වියෙහි පසුවිය. කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකු වන මොහු කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙක් වන අතර,…
සංශෝධිත මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. මෙම පනත පාර්ලිමේන්තුවේ සම්මත වීමට පෙර පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති සම්බන්ධයෙන් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සිය…
ඉකුත්දා ගැසට් කරන ලද 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මේ වෙන විට උණුසුම් වාදවිවාද මතුවෙමින් තිබේ. එම සංශෝධනය මේ අවස්ථාවේ අත්‍යවශ්‍ය එකක් ද එය ගෙනඒමකින් තොරව ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5 ක්…
දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස පත් කිරීමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශ්ව 8දෙනෙකු ගොනු කර තිබූ පෙත්සම් විභාගයට…
ඥානසාර හිමි වරදකරු වී ඇත්තේ දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ) වගන්තිය යටතේය. එය ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 295 වගන්තියට සමාන වේ. දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ) වගන්තිය: ආගමික හැඟීම්වලට හානි කිරීම සඳහා හිතාමතාම චේතනාවෙන් වචන…
වසර දහසයක් පුරා අගමැතිනි ෂෙයික් හසීනා වාසඩ් බංගලාදේශය දිළිඳුකමින් මුදා ගැනීමට නායකත්වය දී තිබේ.ඇතැමුන් පවසන්නේ, රට පියවර ගණනක් ඉදිරියට ගියේ ඇය නිසා බව ය. තවත් පිරිසක් පවසන්නේ, දිනෙන් දින ඉහළ යන ඇගේ ඒකාධිකාරවාදී පාලන ස්වභාවය…
විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ලබන 26 වැනිදා ඉදිරිපත් කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද…
රජය විසින් තාවකාලිකව විදේශීය ණය ගෙවීම අත්හිටුවීමට ගත් තීරණයත් සමඟ ගත වූ මාස 24ක කාලය තුළ නොගෙවා ඇති මුළු ණය හා වාරික මුදල එක්සත් ජනපද ඩොලර් මිලියන 8606ක් බව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නවතම වාර්තාව…
පොලිසියට ගෙනෙනතුරුත් තමා කවුරුන්දැයි හෙළි කර නෑ මහබාගේ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් පහරදීම හේතුවෙන් ඇසකට බරපතළ හානි සිදු වූ එම පොලිසියේම සේවය කර ඇති විශ්‍රාමික පොලිස් ස්ථානාධිපතිවරයකු රාගම රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබා ඇත. ප්‍රතිකාර ලබා…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes