“ජනාධිපති සමාව” අභියෝගයට : අධිකරණයෙන් ප්‍රශස්ත නියෝගයක්!
අවකාශය නවතම විශේෂාංග

“ජනාධිපති සමාව” අභියෝගයට : අධිකරණයෙන් ප්‍රශස්ත නියෝගයක්!

- සම්පත් සමරකෝන් - 2000 වසරේ දෙසැම්බරයේදී, යාපනයේ, මිරුසිවිල් ප්‍රදේශයේදී, 5 හැවිරිදි දරුවෙක් සහ තවත් නිරායුද දෙමළ මිනිසුන් 8දෙනෙකු ඝාතනය කිරීමට වැරදිකරුව මරණිය දණ්ඩනය නියම වී, බන්ධනාගතකර සිටි යුද හමුදා හිටපු සැරයන් සුනිල් රත්නායකට, 2020…

දිගින් දිගටම මානව හිමිකම් කඩන ශ්‍රී ලංකා පොලීසිය තිනියාවලදීත්!
අවකාශය නවතම පුවත්

දිගින් දිගටම මානව හිමිකම් කඩන ශ්‍රී ලංකා පොලීසිය තිනියාවලදීත්!

ඉකුත් අප්‍රේල් හයවන දා රාත්‍රියේ තරුණයෙක් පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු විසින් අත්අඩංගුවට ගැනීමට උත්සහ කළ වීඩීයෝ දර්ශනයක් සමාජ මාධ්‍ය‍යේ සංසරණ විය. මෙම සිදුවීමට මුහුණ පා ඇත්තේ තිනියාවල ප්‍රදේශයේ පදිංචි අනුෂ්ක ශෙහාන් නැමැති 20 හැවිරිදි තරුණයෙකි.…

පුද්ගලික සමාගමක් විසින් “කල්ලරාව” මෝය කට වසා දමයි!
අවකාශය නවතම විශේෂාංග

පුද්ගලික සමාගමක් විසින් “කල්ලරාව” මෝය කට වසා දමයි!

“කල්ලරාව” මුහුදු තීරය හා සම්මුඛ “යාන් ඔය” මෝය කට සුප්‍රකට සමාගමක් විසින් අනීතික ලෙස වෙනස් කිරීම හේතුවෙන් අතීතයේ ධීවර කර්මාන්තයට කෙම් බිමක් වු කල්ලරාව මුහුදු තීරය මේ වන විට ඵලදායිතාවකින් තොර ස්ථානයක් බවට පත්ව ඇති…

ජනාධිපතිට නෑසෙන වින්දිත දරුවන් 40000 වෙනුවෙන් ඉල්ලන යුක්තිය!
අවකාශය නවතම

ජනාධිපතිට නෑසෙන වින්දිත දරුවන් 40000 වෙනුවෙන් ඉල්ලන යුක්තිය!

අද දින උදෑසන 10.00 ට වින්දිත දරුවන් 40,000කට යුක්තිය ඉල්ලා ජනාධිපති කාර්යාලය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක් පැවැත්විණි. එහිදී ඔවුන් ඉස්මතුකළේ ජනාධිපතිවරයා වෙත මෙපමණ කාලයක් ඉදිරිපත් කළ පැමිණිළි 04 සඳහා තවමත් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවයි. "ළමා හිංසනයට…

කාදිනල් හා ජනපති නිසා පාස්කු විමර්ශකයින් අමාරුවේ..
අවකාශය නවතම

කාදිනල් හා ජනපති නිසා පාස්කු විමර්ශකයින් අමාරුවේ..

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධ පරීක්ෂණය අවසන් කිරීමට හෝ තීරණාත්මක අත්අඩංඟුවට ගැනීමට ජනාධිපති දිසානායක සහ කාදිනල් මැල්කම් රංජිත් දින දීම නිසා රහස් පොලිස් නිලධාරීන් දුෂ්කර අඩියකට වැටී තිබෙන බව පොලිස් ආරංචි මාර්ග කියයි. ගෝඨාභය සහ රනිල්…

ට්‍රම්ප්ගේ තීරබදු හේතුවෙන් ආසියානු කලාපයේ ප්‍රධාන කොටස් වෙළෙඳපොළ කඩා වැටේ.
ආර්ථික නවතම පුවත්

ට්‍රම්ප්ගේ තීරබදු හේතුවෙන් ආසියානු කලාපයේ ප්‍රධාන කොටස් වෙළෙඳපොළ කඩා වැටේ.

ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් පරිපාලනය හඳුන්වාදුන් තීරුබදු වල අහිතකර බලපෑම් හේතුවෙන් ආසියානු කලාපයේ ප්‍රධාන කොටස් වෙළෙඳපොළ රැසක් අද දිනයේ ද තෙවැනි දිනටත් කැපී පෙනෙන ලෙස කඩා වැටී ඇත. මේ වනවිට රටවල් 50ක් ට්‍රම්ප්ගේ තීරුබදු සම්බන්ධ සාකච්ඡා…

පොලිස් අත්අඩංගුවේ දී මියගිය සත්සර වෙනුවෙන් නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරයි.
නවතම පුවත්

පොලිස් අත්අඩංගුවේ දී මියගිය සත්සර වෙනුවෙන් නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරයි.

ඉකුත් දෙවන දා වැලිකඩ පොලිස් අත්අඩංගුවේ පසුව සිටිද්දී මියගිය සත්සර නිමේෂ් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි කනස්සල්ල පළකර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වහාම සහ අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලා ඇත. ඒ අනුව ශ්‍රී ලංකා නීතිඥ සංගමය…

මානව ජීවිතවල වටිනාකම මේකද?
අවකාශය නවතම විශේෂාංග

මානව ජීවිතවල වටිනාකම මේකද?

අපේ රටේ මානව ජීවිතවල වටිනාකම් නැති වූයේ අද ඊයේ නොවේ. 71, 89, ඉන්පසුව මානුෂික යැයි පාරම් බෑ යුද්ධය යන හැම තැනම මානව ජීවිතවල වටිනාකම විනාශ කර දැම්මේය. මිනිසුන් තිරිසනුන් ගනයෙහි ලා මරා දැමුවේය. ශිෂ්ට සම්පන්න…

රතන හාමුදුරුවෝ, වීරවංශ චන්න ජයසුමනලා අතරේ මදුෂ් හමු වූ සාෆිගේ කතාව පොතකින් එලි දකී.
අවකාශය නවතම

රතන හාමුදුරුවෝ, වීරවංශ චන්න ජයසුමනලා අතරේ මදුෂ් හමු වූ සාෆිගේ කතාව පොතකින් එලි දකී.

මාධ්‍යවේදී නිමල් අබේසිංහයන් විසින් ‘ජාතිවාදය ඇවිස්සූ ගර්භාෂ  යුද්ධය’ කෘතිය වෛද්‍ය මොහොමඩ් සාෆි මහතා හට පිළිගැන්වූ මොහොත. මාධ්‍යවේදී නිමල් අබේසිංහයන් විසින් රචිත‘ජාතිවාදය ඇවිස්සූ ගර්භාෂ  යුද්ධය’  කෘතිය දොරට වැඩීමේ වැඩසටහන අද දින  (අප්‍රේල් මස 4 වන දා)…

මැතිවරණ කොමිෂන් සභාව අවුරුදු සහන පැකේජය ලබා දීම තාවකාලිකව අත්හිටුවයි.
ආර්ථික නවතම පුවත්

මැතිවරණ කොමිෂන් සභාව අවුරුදු සහන පැකේජය ලබා දීම තාවකාලිකව අත්හිටුවයි.

රජය විසින් අප්‍රේල් පළමු දා සිට ලබාදීමට නියමිතව තිබූ ආහාර පැකේජය තාවකාලිකව අත්හිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබේ. ඒ අනුව සිංහල සහ දෙමල අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබාදීමට නියමිතව තිබූ මෙම සහන මිලට ආහාර…

ආණ්ඩුවේ ඉහල පුටුවල අයටත් ළඟදීම නඩු!
අවකාශය නවතම

ආණ්ඩුවේ ඉහල පුටුවල අයටත් ළඟදීම නඩු!

වර්තමාන ආණ්ඩුව තුළ සිටින සමහර නිලධාරීන්ට එරෙහිව ඉතාම ඉක්මණින් නඩු ගොනුකරන බවත් ඇතැම් නිලධාරීන්ට එරෙහිව අධිචෝදනා පත්‍රවලට මේ වන විටත් අත්සන් කර ඇති බවත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් රංග දිසානායක…

ඇමරිකාවේ බදු ප්‍රතිපත්තිය හමුවේ ලංකාවට කළ හැක්කේ කුමක්ද?
අවකාශය නවතම

ඇමරිකාවේ බදු ප්‍රතිපත්තිය හමුවේ ලංකාවට කළ හැක්කේ කුමක්ද?

ඇමරිකාව විසින් ඇමරිකාවට සිදු කෙරෙන ආනයන මත සැලකිය යුතු තරම් ඉහළ බද්දක් අය කිරීමට තීරණය කර තිබෙනවා. මෙසේ අය කෙරෙන බදු අනුපාතය තීරණය වන්නේ ඇමරිකාවට භාණ්ඩ අපනයනය කරන රට කුමක්ද යන්න මතයි. රටින් රටට බදු…

අත්අඩංගුවේ පසුවූ තරුණයෙක් වැලිකඩ පොලිස් ස්ථානයේ දී මිය යයි!
නවතම පුවත්

අත්අඩංගුවේ පසුවූ තරුණයෙක් වැලිකඩ පොලිස් ස්ථානයේ දී මිය යයි!

වැලිකඩ පොලිස් ස්ථානය තුළ තරුණයෙක් මිය යෑමේ සිද්ධියක් අද දිනයේ වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ බදුල්ල මීගහකිවුල පදිංචි මුතුවාඩිගේ සත්සර නිමේෂ් නැමැති තරුණයෙකි. ඉකුත් අප්‍රේල් පළමු දා වැලිකඩ පොලිස් නිලධාරීන් විසින් මෙම තරුණයාව අත්අඩංගුවට ගෙන…

ආන්ඩුව පාලනය කරන්නේ ජවිපෙද? අනුර ප්‍රමුඛ ජාජබයද?
අවකාශය නවතම

ආන්ඩුව පාලනය කරන්නේ ජවිපෙද? අනුර ප්‍රමුඛ ජාජබයද?

බැලු බැල්මට ඉහත ප්‍රශ්නය අනවශ්‍ය බල දේශපාලනික ප්‍රශ්නයක් ලෙස ඇතමෙකුට හෙලා දැකිය හැකිව තිබේ. නමුත් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය තුලදීද, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය තුල ගැනෙන සමාජ සම්මුතිය තුලින් ගෙන බලන කල ඉහත දැක්වෙන ප්‍රශ්නය මෙරට පුරවැසි සමාජවට තීරනාත්මක…

ට්‍රම්ප්ගෙන් ශ්‍රී ලංකාවට 44%ක බද්දක්!
අවකාශය නවතම

ට්‍රම්ප්ගෙන් ශ්‍රී ලංකාවට 44%ක බද්දක්!

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 44%ක තීරු බද්දක් පැනවීමට තීරණය කර තිබේ. අදාළ බදු පැනවීම ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් ඊයේ (02) ප්‍රකාශයට පත්කර ඇති අතර අනිද්දා (05) දිනයේ සිට එම…

එස්. එම් රංජිත් සිරගෙට: මාලිමාවේ උඩ පැනිලි මැද දැන ගත යුතු කරුණු
අවකාශය නවතම පුවත්

එස්. එම් රංජිත් සිරගෙට: මාලිමාවේ උඩ පැනිලි මැද දැන ගත යුතු කරුණු

එස්.එම්. රංජිත් හිටපු මහ ඇමතිවරයාට සහ ඔහුගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කල ශාන්ති චන්ද්‍රසේන මහත්මියට බරපතල වැඩ ඇතිව වසර 16ක සිරදඩුවම් නියම කිරීම දූෂණයට විරුද්ධ ජනතාව වෙනුවෙන් ඉතා වැදගත් ය. දූෂණයට එරෙහිව නඩු තීන්දුවක් අධිකරණයෙන්…

බිත්තරයක් හැඩැති ජීවිතයක් : සමන් හමන්ගොඩ (1960-2025)
අවකාශය නවතම

බිත්තරයක් හැඩැති ජීවිතයක් : සමන් හමන්ගොඩ (1960-2025)

බොහෝ ව්‍යාපාර හා සංවිධාන තම වාර්ෂික ගිණුම් අවසන් කරන වකවානුව වන්නේ මාර්තු 31 ය. මේ දිනය පැමිණීමට දින කිහිපයකට කලින් අවසන් කළ යුතු දේ බොහෝ ය. වසර තිහක් පමණ සිට වෘත්තීය වශයෙන් සගයෙකු ලෙස ද…

ස්ටිකරයක් නිසා PTA මගින් අත්අඩංගුවට පත්වූ රුෂ්ඩි!
අවකාශය නවතම

ස්ටිකරයක් නිසා PTA මගින් අත්අඩංගුවට පත්වූ රුෂ්ඩි!

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, නිට්ටඹුවේ පදිංචි 22 හැවිරිදි පසුවන මොහොමඩ් රුෂ්ඩි නමැති තරුණයෙකි. මාර්තු 22 වන දා අදාළ තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධිය මනතුංග සඳහන් කළේ, "F*** Israel"…

පරාටේ ගැටලුවට විසඳුම් අවශ්‍යයි!
නවතම පුවත්

පරාටේ ගැටලුවට විසඳුම් අවශ්‍යයි!

ව්‍යාපාරිකයන් හා තැන්පත්කරුවන් දෙපිරිසම ආරක්ෂා විය යුතුයි පරාටේ නීතිය යනු කුමක්ද? යම් දේපළක් බැංකුවට උකස් කර ණය මුදලක් ලබා ගත් පසු, ඒ ණය මුදල සහ ඊට අදාළ පොළී මුදල ණය ගිවිසුමෙන් එකඟ වූ පරිදි නියමිත…

මන්ත්‍රීවරුන්‌ පවුලේ වියදම් පියවාගන්නේ කෙසේද? – මහාචාර්ය රොහාන් සමරජීව
අවකාශය ආර්ථික නවතම

මන්ත්‍රීවරුන්‌ පවුලේ වියදම් පියවාගන්නේ කෙසේද? – මහාචාර්ය රොහාන් සමරජීව

1971 කැරැල්ලට සහභාගි වූ මිතුරන් ඊට පෙර කාලයේ සංවිධාන කටයුතුවල නියැලීමේදී අනුගමනය කළ ක්‍රියා පටිපාටිය පිළිබඳ කිවූ කතා මට මතකය. ඔවුන් ගත කළ යුතු වූයේ තපස් දිවියකි. පක්ෂ සගයින් හමුවීමට, පන්ති පැවැත්වීමට හෝ බඳවා ගැනීමේ…

අධිවේගී මාර්ගයේ බස් පොලිසියට කොකා පෙන්නන අලුත්ම ක්‍රමය!
අවකාශය නවතම

අධිවේගී මාර්ගයේ බස් පොලිසියට කොකා පෙන්නන අලුත්ම ක්‍රමය!

අධිවේගී මාර්ගයේ මතුගම සිට ධාවනය වන බස්වල පොල් පටවන්නා සේ සෙනග පුරවාගෙන යාම සාමාන්‍ය දෙයක්. පසුගියදා සිට දොඩංගොඩ පිවිසුමේ සිටින පොලිස් නිලධාරීන් බස් පරීක්ෂා කරන්නට පටන් ගත් නිසා මෙය අඩු වෙලායි තිබුණෙ. දැන් නැවත පටන්…

මාලිමාව සමග මාස හයක්!
අවකාශය නවතම විශේෂාංග

මාලිමාව සමග මාස හයක්!

-අජිත් පැරකුම් ජයසිංහ- ජාතික ජන බලවේග ආණ්ඩුව මාස හයක් පහු කළා. දැනට තියෙන තත්වය තුළ නම්, ලොකු අවුලක් නැතුව තව මාස හයක් යාගන්නට පුළුවන් වගෙයි පෙනෙන්නෙ. අභියෝග තියෙන්නෙ දේශපාලන පෙරමුණේ නෙමෙයි. ආර්ථික පෙරමුණේ. ආණ්ඩුව රාජ්‍ය…

සංවර්ධනයට ඇති බාධක ඉවත්කිරීම – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම විශේෂාංග

සංවර්ධනයට ඇති බාධක ඉවත්කිරීම – ජෙහාන් පෙරේරා

නව ආණ්ඩුවේ ධුර කාලයෙන් මාස හයකට පසුවත්, ප්‍රධාන ධනාත්මක ජයග්‍රහණ ලෙස ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය සහ නාස්තිය හා දූෂණය අවම කිරීම අඛණ්ඩව පවතී. අතීතයේ මෙම තත්වයන් නොපැවති නිසා, එය රටේ සංවර්ධනයේ අපගමනයට සැළකිව යුතු ලෙස…

නීත්‍යානුකූල නොවන අයුරින් උපයාගත් වත්කම් පවරාගැනීමේ කෙටුම්පත අප්‍රේල් 08 වනදා පාර්ලිමේන්තුවට!
අවකාශය නවතම පුවත්

නීත්‍යානුකූල නොවන අයුරින් උපයාගත් වත්කම් පවරාගැනීමේ කෙටුම්පත අප්‍රේල් 08 වනදා පාර්ලිමේන්තුවට!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එළඹෙන අප්‍රේල් මස 08 වන දා නීත්‍යානුකූල නොවන අයුරින් උපයාගත් වත්කම් යළි පවරාගැනීම් වලට අදාල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව මාතර වැලිපිටිය ප්‍රදේශයේ පැවති…

වඩා වැදගත් වන්නේ එක්සත් රාජධානිය පැනවූ සම්බාධක ද? ආණ්ඩුවේ ප්‍රතිචාරය ද?
අවකාශය නවතම විශේෂාංග

වඩා වැදගත් වන්නේ එක්සත් රාජධානිය පැනවූ සම්බාධක ද? ආණ්ඩුවේ ප්‍රතිචාරය ද?

-සම්පත් සමරකෝන්- ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධයේදී සිදු වූ අපරාධවලට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ පුද්ගලයින් සිව්දෙනෙකුට එරෙහිව සම්බාධක පැනවීමෙන් ශ්‍රී ලංකාවේ වගවීම ප්‍රවර්ධනය කිරීමට පියවර ගෙන තිබෙන බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පසුගිය මාර්තු…