IMF දෙවන වාරිකය ලැබෙන දිනය ගැන විශ්වාසයක්!
ආර්ථික නවතම පුවත්

IMF දෙවන වාරිකය ලැබෙන දිනය ගැන විශ්වාසයක්!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමේ දෙවන වාරිකය සඳහා අනුමැතිය ඉදිරි දින දෙක තුළ හිමි වනු ඇති බව විශ්වාස කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ…

රටේ යහපත මුල් කර ගත් විදේශ ප්‍රතිපත්තියක් ගොඩනඟා ගත යුතුයි…
ආර්ථික නවතම පුවත්

රටේ යහපත මුල් කර ගත් විදේශ ප්‍රතිපත්තියක් ගොඩනඟා ගත යුතුයි…

මෙරට කුමන ආණ්ඩුවක් බලයේ සිටියත්, රටේ යහපත මුල් කර ගත් විදේශ ප්‍රතිපත්තියක් ගොඩනඟා ගැනීම සහ පවත්වාගෙන යෑම අත්‍යවශ්‍ය කරුණක් බව සමඟි ජන බලවේගයේ පත් කළ මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකාර් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (07) පැවසීය.…

ජාතික රූපවාහිනියේ මාධ්‍යවේදියා ජාතික ආරක්ෂාවට තර්ජනයක් වුණා ද?
ආර්ථික නවතම පුවත්

ජාතික රූපවාහිනියේ මාධ්‍යවේදියා ජාතික ආරක්ෂාවට තර්ජනයක් වුණා ද?

ජාතික රූපවාහිනියේ මාධ්‍යවේදියා ජාතික ආරක්ෂාවට තර්ජනයක් වුණා ද? 5 දෙසැම්බර් 2023 ජනමාධ්‍යවේදීන්ට පොලීසියෙන් සිදුවන හිරිහැර පිළිබඳව රටේ නැවතත් කතා බහට ලක්වෙන මාතෘකාවක් බවට පත් වුයේ බිංගිරිය පොලිසිය විසින් ජාතික රුපවාහිනියේ කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදී දිනෙත්…

අස්වැසුම ප්‍රතිලාභීන්ට මුදා හරියි – පවුල් ලක්ෂ 14කට ප්‍රතිලාභ
ආර්ථික නවතම පුවත්

අස්වැසුම ප්‍රතිලාභීන්ට මුදා හරියි – පවුල් ලක්ෂ 14කට ප්‍රතිලාභ

“අස්වැසුම” යෝජනා ක්‍රමයේ ඔක්තෝබර් මාසයට අදාළ මුදල් වාරික අද (05) සිට ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත නිකුත් කිරීමට පියවර ගෙන තිබෙන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. ඒ අනුව එම ප්‍රතිලාභ ගෙවීම සඳහා රුපියල් කෝටි 877ක (රුපියල්…

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට නිල ණය හිමියෝ එකඟ වෙති!
ආර්ථික නවතම පුවත්

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට නිල ණය හිමියෝ එකඟ වෙති!

මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා එකඟ වන බව ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය යන රටවලින් සමන්විත සම සභාපතිත්වය දරන නිල ණය හිමි කමිටුව තහවුරු කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ දක්වා ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රමිතීන්ට අනුකූලව…

ලබන මස වන විට රට බංකො­ලොත්බවෙන් නිද­හස්!
ආර්ථික නවතම පුවත්

ලබන මස වන විට රට බංකො­ලොත්බවෙන් නිද­හස්!

ලබන මාසය වන විට රට බංකොලොත්භාවයෙන් නිදහස් වීමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අදාළ රටවලින් ඊට අවශ්‍ය ප්‍රතිචාරය මේ වන විට දක්වා තිබෙන බවත් අවධාරණය කළ ජනාධිපතිවරයා තව විශාල වැඩකොටසක් පැවරී තිබෙන බවත්…

අධිවේගී මහාමාර්ග විකුණන්නේවත් බදු දෙන්නේවත් නෑ!
ආර්ථික නවතම පුවත්

අධිවේගී මහාමාර්ග විකුණන්නේවත් බදු දෙන්නේවත් නෑ!

අධිවේගී මහාමාර්ග විකුණන්නේ හෝ බදු දෙන්නේ නැති බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (22) පැවසීය. මාර්ග සංවර්ධන අධිකාරියේ සේවය කරන කිසිදු සේවකයකුගේ රැකියාවක් අහිමි නොකරන බව ද ඇමැතිවරයා…

වැඩි ඡන්ද 45කින් අයවැය සම්මතයි…
ආර්ථික නවතම පුවත්

වැඩි ඡන්ද 45කින් අයවැය සම්මතයි…

පක්‍ෂව 122යි විරුද්ධව 77යි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබන වසර (2024) සඳහා ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවේදී ඊයේ (21දා) වැඩි ඡන්ද 45කින් සම්මත විය. එම ඡන්ද විමසීමේදී අයවැයට පක්‍ෂව ඡන්ද 122 ක්ද, විපක්‍ෂව…

මූලික වැටුපෙන් භාගයක් ගෙවා සේවකයන් රැසක් නිවෙස්වල තැබීමට තීරණයක් ගනී…
ආර්ථික නවතම පුවත්

මූලික වැටුපෙන් භාගයක් ගෙවා සේවකයන් රැසක් නිවෙස්වල තැබීමට තීරණයක් ගනී…

ඇඟළුම් කර්මාන්තශාලාවල සේවකයන් සේවයට නොකැඳවා මූලික වැටුපෙන් අඩක් පමණක් ගෙවා මාස ගණන් නිවෙස් වල තබා ඇති බව නිදහස් වෙළඳ කලාප පොදු සේවක සංගමය සඳහන් කර සිටිනවා. ඇඟලුම් කම්හල් සේවක මූලික වැටුප රුපියල් 16000ක් වන අතර…

සමාජ ආරක්ෂණය සලසමින් ජනතාවට සහන දෙන්න ජනපති හැම පියවරක්ම ගත්තා…
ආර්ථික නවතම පුවත්

සමාජ ආරක්ෂණය සලසමින් ජනතාවට සහන දෙන්න ජනපති හැම පියවරක්ම ගත්තා…

ඉතාම අමාරු මට්ටමක සිට සමාජ ආරක්ෂණය සලසමින් ජනතාවට සහන ලබා දෙමින් මෙවර අය වැය ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇති බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (21) පැවසීය. අය වැය දෙවැනිවර…