ලෝක ළමා දිනය දා උප්පැන්න නැති ළමුන්ට උප්පැන්න
පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තිමේන්තුව විසින් උප්පැන්න සහතික නොමැති ළමුන් සඳහා උප්පැන්න සහතික ලබා දීමේ ව්‍යාපෘතියක් ලෝක ළමා දිනය යෙදෙන අද දිනයට සමගාමීව සිදු කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව මෙම ව්‍යාපෘතිය රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුවේ…

























