ගුරුවරියන්ගේ පහරදීමෙන් මොළයට රුධිරය වහනය වී 16 හැවිරිදි සිසුවිය මියයයි!
වෙන්නප්පුවේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරියන් දෙදෙනෙකුගේ පහරදීම හේතුවෙන් මාස තුනකට අධික කාලයක් රෝහල්ගතව සිටි එම පාසලේ 16 හැවිරිදි සිසුවියක් ඉකුත් නොවැම්බර් 13 වනදා රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි…