දැන් ඉන්දියාව ලොකුද? – මිලින්ද රාජපක්ෂ
අපිට උඩ පරම්පරාවේ දේශපාලන ක්‍රියාකාරීන්ගෙන් ඉගෙනගත්ත පාඩමක් තමා 'ඉන්දියානු විරෝධය' පදනම් කරගෙන ජවිපෙ නිර්මාණය වූ හැටිත් එහි අධ්‍යාපන කවය එක පංතියක් ලෙස 'ඉන්දියානු ව්‍යාප්තවාදය' උගන්වපු හැටිත් සහ එහි සන්නද්ධ කණ්ඩායම 'ඉන්දියානු සාම සාධක හමුදාව' දඩයම්…