දෙවන ට්‍රම්ප් ආගමනය
මේ වන විට ඩොනල්ඩ් ජේ ට්‍රම්ප් ඇමරිකාවේ ජනාධිපති ලෙස දෙවන වරටද වැඩ භාරගෙන අවසන්. ඔහුගේ දෙවන ධුර කාලය තුළ වඩාත් ආක්‍රමණශීලී ප්‍රතිපත්ති අනුගමනය කෙරෙනු ඇති බව මේ වන විටද ප්‍රදර්ශනය වී අවසන්. ජනාධිපති ට්‍රම්ප් දෙවන…
මේ වන විට ඩොනල්ඩ් ජේ ට්‍රම්ප් ඇමරිකාවේ ජනාධිපති ලෙස දෙවන වරටද වැඩ භාරගෙන අවසන්. ඔහුගේ දෙවන ධුර කාලය තුළ වඩාත් ආක්‍රමණශීලී ප්‍රතිපත්ති අනුගමනය කෙරෙනු ඇති බව මේ වන විටද ප්‍රදර්ශනය වී අවසන්. ජනාධිපති ට්‍රම්ප් දෙවන…
වතු ජනතාවට නිවාස ලබා දීමේ වැඩපිලිවෙල යටතේ 2025 වර්ෂය තුල නිවාස 4,350ක් ඉදිකරන බවත් වතු ජනතාවගේ යටිතල පහසුකම් දියුණු කර ඔවුන් දිළිඳු බවින් මුදවා ගැනිම රජයේ අරමුණ බවත් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත…
https://www.youtube.com/watch?v=-CGUfuWlRSQ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන නිල සංචාරයේදී මූල්‍ය ප්‍රදානයන් රැසක් මෙරටට ලැබෙන බවත් අවබෝධතා ගිවිසුම් සහ එකඟතා ලියවිලි 15කට අත්සන් කළ බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් විදේශ කටයුතු, විදේශ රැකියා…
විදුලි ගාස්තු සියයට 20කින් පහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ගෙන ඇති තීරණය අගය කරන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ…
ජනතාව ඉල්ලා සිටින අයුරින් හොරු ඇල්ලීම, ප්‍රමාද වීමට හේතු දක්වන ජනාධිපතිවරයා තමන්ට අවශ්‍ය පරිද්දෙන් පොලිසියේ ස්ථාන මාරු සිදු නොකිරීම ගැන පොලිස් සේවය නිර්දේශපාලනීකරණය බාර ස්වාධීන කොමිසමට රතු එළියක් දක්වා තිබේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ සැනින්…
ඔව්! ආණ්ඩුවට මහින්ද රාජපක්ෂගේ නිල නිවාසය ආණ්ඩුවට අරගෙන පඩියෙන් තුනෙන් පංගුවක ‘නිවාස කුලිය’ ලෙස ගෙවන්න පුළුවන්. නැතිනම්, විජේරාම නිවසට ලක්ෂ 46 ක කුලියක් ඉල්ලා සිටිය හැක. වැටුප සහ විශ්‍රාම වැටුප ගැන 36 (1) සිට (4)…
ප්‍රවාහන ඇමති බිමල් රත්නායකගේ දුම්රිය ගමන දේශපාලනිකව ඉතා වැදගත් සංසිද්ධියකි. මෙවැනි දුම්රිය ගමන් හිටපු ප්‍රවාහන ඇමතිවරුන් ද ඇතැම් විට සංදර්ශනාත්මකව කර තිබේ. බොහෝ විට ඔවුන් ඒවා කරන්නේ අලුත් දුම්රියක් හඳුන්වා දීම වැනි පියවර සමගයි. බිමල්…
40 හැවිරිදි අවිවාහක කුලී රථ රියැදුරකු සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝගයක් නොමැතිව දින හතක් පුරා අනීතිකව රඳවාගෙන අමානුෂික ලෙස පහර දුන් සිද්ධිය සම්බන්ධයෙන් දෙමටගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ඊයේ දිනයේ නොතිසි යැවීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තරංගා…
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ආණ්ඩුවේ අභිලාශය හෝ ප්‍රතිපත්තිය නොවන අතර නව පනතක් සම්මත කරගන්නා තෙක් එය ඉතා පරිස්සමෙන් පාවිච්චිකිරීමට සිදු ඇති බව සභානායක බිමල් රත්නායක අද (21) පාර්ලිමේන්තුවේදි පවසා සිටියා. “ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගැන කියන්න තියෙන…
ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය ඇමැති එරංග වීරරත්න මහතා ප්‍රකාශ කරනුයේ මාර්ගගත විෂමාචාරවලට ප්‍රතිචාර දැක්වීමේ කාර්යක්ෂමතාව ආරක්ෂා කර ගනිමින් මාර්ගගත ආරක්ෂණ පනතේ අහිතකර බලපෑම් අවම කිරීම සඳහා අවශ්‍ය වෙනස්කම් කිරීමට රජය සැලසුම් කරන බවයි. ඒ අනුව…
අස්වැසුම දෙවන අදියර සඳහා අයදුම්පත් යොමුකළ අඩු ආදායම් ලාභීන්ගෙන් සුදුසු ප්‍රතිලාභීන් තෝරාගැනීම සඳහා සිදුකළ යුතු සංගණන කටයතු අද දිනයේ සිට ආරම්භ කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ප්‍රකාශ කර ඇත. ඒ අනුව දෙවන අදියර සඳහා ලක්ෂ…
ආරුගම්බේ සංචාරක කලාපයේ ඊශ්‍රායල් සංචාරකයින් ඉලක්ක කර ගනිමින් සැලසුම් කළ ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධයෙන් මාලදිවයින් ජාතිකයන් දෙදෙනෙකු, හිටපු එල්ටීටීඊ කාඩර්වරයකු ඇතුළු පුද්ගලයින් නව දෙනෙකු ශ්‍රී ලංකා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රදේශයේ බුද්ධි තොරතුරු සහ වීඩියෝ…
මිහයීල් ලෙර්මන්තව්ගේ 'අපේ කාලයේ වීරයෙක්' නම් කෙටි නවකතාව අපට අසුවෙන්නේ 'ප්‍රගති ප්‍රකාශක මන්දිරයට' පින් සිදු වන්නටය. ඒ රුසියානු සහ සෝවියට් සාහිත්‍යය කෙලින්ම සිංහලට පරිවර්තනය කර, ඉහළ නිමාවකින් යුතුව අඩු මිළට විකුණන ලද බැවිනි. 1839 දී…
ඇමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස ඊයේ(20) රාත්‍රියේ එරට අගවිනිසුරු ජෝන් රොබට්ස් ඉදිරියේදී ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දෙනු ලැබීය. අමෙරිකානු කොංග්‍රසය රැස්වන, වොෂින්ටන් අගනුවර පිහිටි කැපිටල් ගොඩනැගිල්ලේ රොටුන්ඩා ශාලාවේදී පදවි ප්‍රාප්ති උත්සවය පැවැත්විණ. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ…
අපි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව ඉවත් කිරීමට විරුද්ධ වුණා. එවිට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා, මෙය ආරක්ෂක ව්ශේෂඥයන් සහ බුද්ධි අංශ සිදුකළ විධිමත් විමර්ශනයකට පසු සිදු කළ ක්‍රියාවක් බව. ඊයේ…
හැමෝම දන්න වික්ටර් අයිවන් මම හැමදාම දැනගෙන හිටියේ අතුල අන්කල් විදියට. අතුල අන්කල් නිසා තමයි මගේ අම්මයි තාත්තායි මුණගැහෙන්නෙත්. මගේ අම්මා ඒ කාලේ නතර වෙලා ඉදලා තියෙන්නේ ගාල්ලේ මිනුවන්ගොඩ එයාගේ ලොකු අම්මගේ ගෙදර. ඒ ගෙදර…
ඇමරිකා එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කිරීමේ නියෝගයට ඇමරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගෝලීය සෞඛ්‍ය සංවිධානය කොවිඩ් වසංගතය සහ අනෙකුත් ජාත්‍යන්තර අර්බුද වැරදි ලෙස හසුරවා ඇති…
“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද(21) සහ හෙට(22) පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදි මෙම තීරණය ගෙන…
ඉකුත් ජනවාරි මස 11 වනදා පියන්ත අනුර බණ්ඩාර මහතා කෝණ්දෙනිය සිය පුතණුවන්ගේ නිවස බලා යෑමට බස් රථ නැවතුම්පොළ අසළට රැඳි සිටින අවස්ථාවේ එම ස්ථානයට පැමිණි පුද්ගලයන් තිදෙනෙක් විසින් මෙම පුද්ගලයාට සොරකම් කළ බඩු බෑග්…
ශ්‍රී ලංකා – චීන ද්විපාර්ශ්වික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන රාජ්‍ය සංචාරය හේතුවෙන් ආර්ථික වාසි රැසක් මෙරටට හිමිවූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙයි. දෙරට අතර දිගුකාලීන සාම්ප්‍රදායික මිත්‍රත්වයේ සහ…
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හමුවේ පීඩාවට පත්වන මහජනතාවට සහන සැලසීම සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය, බුද්ධන්ගල ප්‍රදේශය වෙත නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් දෙකක් (02) ස්ථානගත කිරීමට නාවික හමුදාව විසින් 2025 ජනවාරි මස 15…
වික්ටර් අයිවන් ගිහිල්ල. බුකියේ පල්ලෙහාට යනකොට අයිවන් අයියගේ ෆොටෝ විතරයි. එකඟ විවේචක හැමෝම ශෙයා කරලා. ඒ එක්කම පොඩි ටැග් ලයින් එකකුත් හැමෝම වගේ ඒ ෆොටෝ එකට එකතුකරලා. ගොඩක් වෙලාවට ඒ ටැග් ලයින් එකෙන් කියවුණේ 'යුගයක…
වතුකර පාසල් සඳහා Smart Class Room ( ස්මාර්ට් පන්ති කාමර) 60ක් ඉදි කිරිම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරිම පසුගියදා (16) වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් "ප්‍රභාත් චන්ද්‍රකීර්ති" මහතා සහ ඉන්දිය මහ කොමසාරිස් "සන්තෝෂ්…
භීෂණයක අඳුරු සෙවණැලි අතර සැඟවුණු දහස් සංඛ්‍යාත මානවයින් අතර රිචඩ් ද සොයිසා සුවිශේෂ වන්නේ ඔහු ඒ වනවිටත් ජනප්‍රිය මාධ්‍යවේදියකු, නිවේදකයකු, ලේඛකයකු, රංග ශිල්පියකු සේම මානව හිමිකම් ක්‍රියාකරුවකු ලෙස ද කටයුතු කරමින් මෙරට මෙන් ම…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes