සමාජ විපර්යකාරක භූමිකාව, මහා සමාජය සහ විශ්වවිද්‍යාලය යනු කුමක්ද?
- සුදර්ශන සමරවීර - පරණ අවුරුද්ද හෝ අලුත් අවුරුද්ද වෙනුවෙන් ලියන්නට විශේෂ සැමරුම් සටහනක් නැති මම අලුත් අවුරුදු සැමරුම වෙනුවෙන් මහාචාර්ය ලියනගේ අමරකීර්තිගේ ‘විශ්වවිද්‍යාලය යනු කුමක්ද?’ කෘතිය මගින් අපේ සංවාදය වෙත ගෙන එන එක් වැදගත්…