තිබ්බ තැන මතකයි. ඉන්න තැන දැනෙනවා. ඒ හින්ද දැනෙන තැන ඉන්නවා…
''ආරංචිය සුබයි'' කියල හදපු ටැග්ලයින් එක නැත්නම් ස්ලෝගන් එක පොසිටිව් විදියට හෝ නෙගටිව් විදියට හෝ නැගල යනවා. ඒ කියන්නේ හදපු අයගේ අභිමතාර්ථය ඉෂ්ඨවෙලා තියනවා. ඒ කියන්නේ ස්ලෝගන් එක මාකට්වෙලා. හැබැයි තවත් දෙයක්. ඒ ස්ලෝගන් එක…