2024 වසරේ පළමු මාස හය ඇතුළත විදේශ ප්‍රේෂණ 11.3%කින් ඉහළට
2023 වසරේ මුල් මාස හයට සාපේක්ෂව 2024 වසරේ මුල් මාස හයේ විදේශ සම්ප්‍රේෂණ 11.3% කින් ඉහළ ගොස් ඇති අතර මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්‍ය් රංජිත් සියඹලාපිටිය මහතා පවසන ආකාරයට 2023 වසරේ මුල් මාස හය ඇතුළත විදේශ…