සරසවි අනධ්‍යන සේවක වර්ජනය අඛණ්ඩව අදත්
නවතම විශේෂාංග

සරසවි අනධ්‍යන සේවක වර්ජනය අඛණ්ඩව අදත්

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන් ආරම්භ කළ වැඩවර්ජනය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක සංගමය පවසයි. අද (30) අඛණ්ඩව 29වන දිනටත් එය ක්‍රියාත්මකයි. එහි සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා සඳහන් කළේ කමිටු පත්කිරීමෙන් පමණක්…

කැනේඩියානු මහ කොමසාරිස් හා චාල්ස් අතර හමුවක්
නවතම විශේෂාංග

කැනේඩියානු මහ කොමසාරිස් හා චාල්ස් අතර හමුවක්

උතුරු පළාත් ආණ්ඩුකාර පී. එස්. එම්. චාල්ස් මහත්මිය, ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වේල්ස් හා ජාත්‍යන්තර සංවර්ධන සඳහා කැනඩාවේ නියෝජ්‍ය අමාත්‍ය ක්‍රිස්ටෝපර් මැක්ලෙනන් අතර සාකච්ජාවක් යාපනය පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පවත්වා තිබේ. උතුරු…

ක්‍රීඩා සංගම් 04ක් අත්හිටුවමින් ගැසට්ටුවක්
නවතම විශේෂාංග

ක්‍රීඩා සංගම් 04ක් අත්හිටුවමින් ගැසට්ටුවක්

වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රීඩා සංගම් 04ක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය පැවසුවේ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය, රග්බි සංගමය, මෝටර් රථ සම්මේලනය සහ දැල්පන්දු සම්මේලනය යන සංගම්…

රට යළි බංකොලොත් වුවහොත් යථා තත්ත්වයට පත්වීමට වසර 10-12ක් පමණ ගතවනු ඇත. අමාත්‍ය ෂෙහාන් සේමසිංහ අනතුරු අඟවයි.
අවකාශය නවතම

රට යළි බංකොලොත් වුවහොත් යථා තත්ත්වයට පත්වීමට වසර 10-12ක් පමණ ගතවනු ඇත. අමාත්‍ය ෂෙහාන් සේමසිංහ අනතුරු අඟවයි.

දේශපාලන බල අරගලවල බලපෑම ආර්ථික අර්බුදයට පිළියම් යෙදීමට අහිතකර නොවිය යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය. ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා තීරණාත්මක වූ 2022 සිට රජයේ උපායමාර්ගික ක්‍රියාමාර්ග විස්තර කරමින් අමාත්‍යවරයා අවධාරණය කළේ…

අයි. එම්. එෆ්. තුන්වෙනි වාරිකය ජුනි මාසයේදී ලැබෙනවා – මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ
ආර්ථික නවතම පුවත්

අයි. එම්. එෆ්. තුන්වෙනි වාරිකය ජුනි මාසයේදී ලැබෙනවා – මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වන ණය වාරිකය ලබන (ජුනි) මාසයේදී ලබාගැනීමට අපේක්‍ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. මේ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන සම්බන්ධයෙන් වන දෙවන සමාලෝචනය ද ලබන මාසයේදී…

අවුරුදු 55 සපිරුණු සියලු ශ්‍රමිකයන්ට සමාජ ආරක්ෂණ ප්‍රතිලාභයක්  – යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවේ
නවතම පුවත්

අවුරුදු 55 සපිරුණු සියලු ශ්‍රමිකයන්ට සමාජ ආරක්ෂණ ප්‍රතිලාභයක් – යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවේ

විවිධ කර්මාන්තවල සේවයේ යෙදෙන වයස අවුරුදු 55 සපිරුණු සියලු ශ්‍රමිකයන්ට සමාජ ආරක්ෂණ ප්‍රතිලාභයක් ලබාදිය හැකි වන පරිදි සකස් කෙරුණු යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව මනූෂ නානායක්කාර අමාත්‍යවරයා පවසයි. ඔහු පැවසුවේ "ගරුසරු" වැඩසහනට සමගාමීව සකස්…

අවසානයේ රනිල් විතරක් ඉතුරු වෙයි ද? මහේෂ් හපුගොඩ
අවකාශය නවතම විශේෂාංග

අවසානයේ රනිල් විතරක් ඉතුරු වෙයි ද? මහේෂ් හපුගොඩ

සියළු මැතිවරණ කල්දමමින් ජනාධිපතිවරයාගේ ධූරකාලයේ (සහ අවශ්‍යනම් පාර්ලිමේන්තුවේ ධූරකාලයේ) කල් දික්කරගන්න ජනමත විචාරණයක් පවත්වනවා කියන්නේ ලංකාවේ දේශපාලන සිතියම විශාල විදියකට හකුළුවා දැමීමක්. අපි ඒක ලාම්පු කලගෙඩි සෙල්ලම තිබ්බ අසූව දශකයේ මුල අත්වින්දා. සහ ඒකෙ නිශේධනාත්මක…

අවදානම් සහිත ගස් පිහිටා ඇති ඉඩම්වල හිමිකරුවන් සඳහා නීතිමය නිවේදන නිකුත් කෙරේ
නවතම පුවත්

අවදානම් සහිත ගස් පිහිටා ඇති ඉඩම්වල හිමිකරුවන් සඳහා නීතිමය නිවේදන නිකුත් කෙරේ

අවදානම් සහිත ගස් පිහිටා ඇති පෞද්ගලික හා රජයේ ඉඩම්වල හිමිකරුවන් සඳහා අද (29) සිට නීතිමය නිවේදන නිකුත් කිරීමට නියමිතව තිබේ. පවතින වර්ෂාව සහ සුළං නිසා අනතුරු රැසක්ද පසුගිය දින කීපයේදී වාර්ථා විය. මේ නිසා අවදානම්…

අයිතිවාසිකම් සහ ආරක්ෂාව දුර්වල කරන කම්කරු නීති එපා – සිවිල් සංවිධාන වලින් රජයට අනතුරු ඇඟවීමක්
නවතම පුවත්

අයිතිවාසිකම් සහ ආරක්ෂාව දුර්වල කරන කම්කරු නීති එපා – සිවිල් සංවිධාන වලින් රජයට අනතුරු ඇඟවීමක්

නව කම්කරු නීතියක් සඳහා ඉදිරිපත් වී ඇති වත්මන් යෝජනා නතර කරන ලෙස ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය රජයෙන් ඉල්ලීමක් කර තිබේ. කම්කරු නීතිවල ප්‍රතිසංස්කරණ සිදු කරනවා නම්  ඒ සඳහා කම්කරුවන්ගේ, ඔවුන්ගේ නියෝජිතයන්ගේ සහ සංවිධානවල නිසි උපදෙස් ලබා…

රඹුක්කන විරෝධතාවයට වෙඩි තැබීමේ මූලික අයිතිවාසිකම් නඩු කල් යයි
නවතම පුවත්

රඹුක්කන විරෝධතාවයට වෙඩි තැබීමේ මූලික අයිතිවාසිකම් නඩු කල් යයි

SCFR Nos 73/23, 74/23, 75/23, 120/23, 121/23 and 137/23 දරණ ඉන්ධන බෙදා හැරීමේ සහ ඉන්ධන නොමැති වීමේ ප්‍රශ්නයක් මත රඹුක්කනදී ඇති වුනු විරෝධතාවයේදී ජීව උණ්ඩ යොදා ගනිමින් පොලීසිය කල වෙඩි තැබීමට එරෙහිව එකී වෙඩි තැබීම්…

පෞද්ගලික අංශයේ ආයෝජන සමඟ ලෝප්‍රකට වාහන සන්නාම රාජ්‍ය අනුග්‍රහයෙන් ශ්‍රි ලංකාවේ එකලස් කෙරේ.
ආර්ථික නවතම පුවත්

පෞද්ගලික අංශයේ ආයෝජන සමඟ ලෝප්‍රකට වාහන සන්නාම රාජ්‍ය අනුග්‍රහයෙන් ශ්‍රි ලංකාවේ එකලස් කෙරේ.

මෝටර් රථ ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවීමත් සමඟ දේශීයව එකලස් කරන ලද වාහන සඳහා ඉල්ලුම ඉහළ ගොස් පවතින අවස්ථාවක, ශ්‍රී ලංකාවේ ආයෝජනයට නව මාවතක් විවර කරමින් ලෝ ප්‍රකට වාහන සන්නාම කීපයක් මෙරට එකලස් කිරීමට තීරණය කර…

පොලිසිය තල්මස් වමනය අත්අඩංගුවට ගන්නේ ඇයි?
අවකාශය නවතම පුවත්

පොලිසිය තල්මස් වමනය අත්අඩංගුවට ගන්නේ ඇයි?

රුපියල් කෝටි පහක් පමණ වටිනා ඇම්බර්ග්‍රිස් (දුර්ලභ තල්මස් වමනය) කිලෝග්‍රෑම් 30ක් සමඟ බේරුවල, කරදගොඩ ප්‍රදේශයේ ධීවරයෙකු අද (26දා) අලුයම අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය පවසයි. මෙම ඇම්බර්ග්‍රිස් තොගයේ නියැදියක් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ජාතික…

” විකල්පයක් නැත” මහජන සම්මන්ත්‍රණය – මැයි 29
නවතම පුවත්

” විකල්පයක් නැත” මහජන සම්මන්ත්‍රණය – මැයි 29

රටේ දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණයන් උදෙසා පෙනී සිටින We Have a Dream සිවිල් සංවිධානය ජාලය විසින් පවත්වන ලද සංවාද, සාකච්ඡා, සම්මණ්ත්‍රණ ඇසුරෙන් ජේෂ්ඨ මාධ්‍යවේදී  සී.ජේ අමරතුංගයන් විසින් සංවිධානය කරන ලද " විකල්පයක් නැත" ආර්ථික අර්බුදය සහ…

ප්‍රතිසන්ධාන ක්‍රියාවලියේ සාර්ථකත්වයකින් තොරව ආර්ථික සාර්ථකත්වයක් අත්කරගත නොහැක – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම විශේෂාංග

ප්‍රතිසන්ධාන ක්‍රියාවලියේ සාර්ථකත්වයකින් තොරව ආර්ථික සාර්ථකත්වයක් අත්කරගත නොහැක – ජෙහාන් පෙරේරා

ශ්‍රී ලංකාව ආර්ථික අවපාතයෙන් ගොඩගැනීම සඳහා තමා ජනාධිපති ධූරය බාරගත් බවත්, එම වගකීම ඉටුකිරීමට උපරිමයෙන් කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවස්ථා ගණනාවකදීම ප්‍රකාශ කර ඇත. ආර්ථික ජයග්‍රහණ අත්කර ගැනීමට පෙර ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ…

සියලු නිශ්චල සහ චංචල දේපල පිළිබඳ තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලබා දෙන්න – ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ගැසට් නිවේදනයක්
නවතම පුවත්

සියලු නිශ්චල සහ චංචල දේපල පිළිබඳ තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලබා දෙන්න – ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ගැසට් නිවේදනයක්

රජයේ ආයතන ඇතුළු මෙරට පුරවැසියන්ගේ නිශ්චල හා චංචල දේපළ පිළිබඳ තොරතුරු ජුලි මස පළමු වනදා සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත අනිවාර්යෙන්ම ලබාදිය යුතු බවට නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මුදල්, ආර්ථික ස්ථායිකරණ…

බඩු මිල වැඩි වන වේගය අඩුවීම යනු උද්ධමනය අඩුවීමක් බව අනුරත් දන්නෙ නැහැ – මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර
Uncategorized ආර්ථික නවතම

බඩු මිල වැඩි වන වේගය අඩුවීම යනු උද්ධමනය අඩුවීමක් බව අනුරත් දන්නෙ නැහැ – මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර

ශ්‍රී ලංකා ආර්ථිකය සම්බන්ධයෙන් ඇතිවන කවරාකාර හෝ සංවර්ධනයක් ඉවසාගත නොහැකි පිරිසක් සිටින බව ද, ආර්ථිකයේ කවරාකාර හෝ සුබදායක වෙනසක් ඇතිවූ විටදි පවා එහි කවරාකාර හෝ වරදක් දැකීමට ඔවුන් සූදානම්ව සිටින බව ද පෙනේ. ඇතැම් අය…

බුදුන් වෙනුවෙන් ඔබ ගොඩනගන කතාව කුමක්ද? – මහේෂ් හපුගොඩ
අවකාශය නවතම

බුදුන් වෙනුවෙන් ඔබ ගොඩනගන කතාව කුමක්ද? – මහේෂ් හපුගොඩ

බුදුන් වහන්සේ කියන්නේ දීර්ඝ භෞතික චාරිකාවක නොයෙදුණු කෙනෙක් හැටියට ඇතැම් ඉතිහාසඥයින් සහ විද්වතුන් දරන මතය එක්ක ඉන්න මම කැමතියි. ඒ නිසා බුදුන් ලංකාවට වැඩියා හෝ නොවැඩියා යන්න එතරම් බරපතල දෙයක් හැටියට මම සලකන්නේ නැහැ. ආවා…

කැරළි ගැසීමට තිබෙන අයිතිය – වික්ටර් අයිවන්
අවකාශය නවතම විශේෂාංග

කැරළි ගැසීමට තිබෙන අයිතිය – වික්ටර් අයිවන්

එල්ටිටීඊ ත්‍රස්තවාදයෙන් රට මුදාගෙන ගෙවී ගොස් තිබෙන කාලය ඇවුරුදු 15 කි. ජවිපෙ ත්‍රස්තවාදයෙන් රට මුදාගෙන ගෙවී ගොස් තිබෙන කාලය අවුරුදු අවරුදු 35 කි. එහෙත් එම සංවිධාන දෙකේ කැරළිකාරිත්වයට බලපෑ සමාජ ප්‍රශ්න සේම එම කැරළි ගැසීම්…

වෛද්‍ය සාෆිට විරුද්ධව මෙතරම් දැවැන්ත ව්‍යාජ චෝදනාවක් එල්ලවෙන්නේ කෙසේද?
අවකාශය නවතම විශේෂාංග

වෛද්‍ය සාෆිට විරුද්ධව මෙතරම් දැවැන්ත ව්‍යාජ චෝදනාවක් එල්ලවෙන්නේ කෙසේද?

කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සාෆි සහ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අදහස් දැක්වූ විඩීයෝ දෙකක් නැරඹුවා. ඊනියා 'වද සත්කම් කළා' යැයි ව්‍යාජ  චෝදනාවක් මත 2019 මැයි 25 දා අත් අඩංගුවට ගෙන CID…

සුබසාධන කටයුතුවලට දේශපාලන බලපෑම් මින් මතු නෑ..! ජයන්ත විජේරත්න
අවකාශය නවතම විශේෂාංග

සුබසාධන කටයුතුවලට දේශපාලන බලපෑම් මින් මතු නෑ..! ජයන්ත විජේරත්න

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය යනු කුමක්ද? එයින් රටට ලැබෙන ප්‍රයෝජන මොනවාද, අස්වැසුම වැනි සුබසාධන කාර්ය සඳහා මෙම මණ්ඩලය හරහා ලබා දෙන පහසුකම් සැලසීම කෙසේද? මෙම මණ්ඩලය අවශ්‍ය කරනු ලබන දත්ත සහ සමීක්ෂණ සුබසාධන කාර්ය සඳහා යොදා…