අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ යාන්ත්‍රණයේ අභාවය සහ වින්දිතයන්ගේ ඉරණම!
නවතම විශේෂාංග

අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ යාන්ත්‍රණයේ අභාවය සහ වින්දිතයන්ගේ ඉරණම!

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 වන පරිව්ඡේදයේ 11 වන වගන්තියට අනුව කිසිම පුද්ගලයකුට වද හිංසාවලට හෝ කෲර අමාණුෂික හෝ අවමන් සහගත සැලකිල්ලට මෙන්ම දඩුවමකට යටත් නොකළ යුතුය බවටත්, 1994 අංක 22 දරණ වද හිංසා සහ…

බන්ධනාගාර මුලස්ථානයේ සීතල යුද්ධය
නවතම

බන්ධනාගාර මුලස්ථානයේ සීතල යුද්ධය

ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සිදු වන දුෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බන්ධනාගාර නිලධාරීන් හමු වුයේ ඉකුත් සතියේදීය. එහිදී ඔහු සැර කථාවක් කරමින් කියා සිටියේ බන්ධනාගර නිලධාරීන්ට හැදෙන ලෙසය. නැතිනම් තමන් හදන බවය.…

කුරුණෑගල රෝහලේ හෙට දවස කොයිබටද?
නවතම

කුරුණෑගල රෝහලේ හෙට දවස කොයිබටද?

කුරුණෑගල රෝහල කියූ පමණින් රට්ටුන්ට මතකයට එන්නේ වඳ සැත්කම්ය. ඒ එහි ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙකු වු ෂාෆි සියාබ්දීන් විසින් සිංහල කාන්තාවන් වඳ සැත්කම් වලට ලක් කළා යැයි පහුගිය වසරේ ඇති වු ආන්දෝලාත්මක සිද්ධිය නිසාය. මුලු…

නවසීලන්තය කොරෝනා මුළුමණින්ම පාලනය කරයි!
විදෙස්

නවසීලන්තය කොරෝනා මුළුමණින්ම පාලනය කරයි!

නවසීලන්තය තුළ කොරෝනා වසංගත ව්‍යාප්තිය සම්පුර්ණයෙන්ම පාලනය කර ඇති බව එරට රජය නිවේදනය කරයි. එරට තුළ පසුගිය පෙබරවාරි මස 28 වන දා සිට මේ දක්වා කිසිඳු ලෙසකින් වෛරස ව්‍යාප්තියක් හෝ නව ආසාදිතයින් වාර්තා වීමක් සිදුවී…

කොරෝනා සටනේ නියැලී විරුවන්ට “දීමනා ලැබී නෑ”
නවතම

කොරෝනා සටනේ නියැලී විරුවන්ට “දීමනා ලැබී නෑ”

කොරෝනා වසංගතය හමුවේ කාර්යක්ෂම සේවාවක් ලබා දීමට කැපවු බස්නාහිර පළාතේ වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්යමණ්ඩලයට ලැබිය යුතු දීමනා ගෙවීම පැහැර ඇති බවට චෝදනා  කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසදුම් ප්‍රමාද කරන්නේනම් වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බවට…

කියනකොට එහෙමයි – කරනකොට මෙහෙමයි.
නවතම

කියනකොට එහෙමයි – කරනකොට මෙහෙමයි.

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා මාස දෙකකට අධික කාලයක් ඇණ හිට තීබු කාර්යාලීය දුම්රිය සේවා අද (08) දින ආරම්භ කෙරුණේ කොවිඩ් 19 ව්‍යාප්තියේ අවදානම පසු බසිමින් තිබියදීය. සුපුරුදු ලෙසම කාර්යාලීය දුම්රිය රැසක් ධාවනයට එක් කර…

මැතිවරණය අත ළඟ – උසස් වීම් හා ස්ථාන මාරු ජයටම
නවතම

මැතිවරණය අත ළඟ – උසස් වීම් හා ස්ථාන මාරු ජයටම

මේ ගෙවෙන්නේ මැතිවරණ කාල සීමාවකි. සාමාන්‍යයෙන් මැතිවරණ කාල සීමාව තුල රජයේ නිලධාරීන්ගේ කිසිදු උසස් වීමක්, ස්ථාන මාරුවක් සිදු කෙරෙන්නේ නැත. එය මැතිවරණ නීති උල්ලංඝනය කිරීමකි. නමුත් මේ දිනවල ජයටම සිදු කෙරෙන්නේද එයමය. එහි විශේෂත්වය වන්නේ…

පොදුජන පෙරමුණේ අපේක්ෂකයින් මනාප වෙනුවෙන් ද්වන්ද සටනක
නවතම

පොදුජන පෙරමුණේ අපේක්ෂකයින් මනාප වෙනුවෙන් ද්වන්ද සටනක

මහ මැතිවරණයට තවමත් දිනයක් නියම නොවුනද මේ වන විටත් මැතිවරණය සඳහා ඉදිරිපත් වන දේශපාලන පක්ෂ වල අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු අරඹා ඇති අයුරු පෙනෙන්නට තිබේ. මේ මනාප සටන අතරේ එකම පක්ෂයේ අපේක්ෂකයින් අතර ද දැඩි…

විනාඩි 8යි තත්පර 46යි: ජෝර්ජ් ෆ්ලොයිඩ් මැරුණේ කොහොමද? අලුත් වීඩියෝ සාක්ෂි
නවතම

විනාඩි 8යි තත්පර 46යි: ජෝර්ජ් ෆ්ලොයිඩ් මැරුණේ කොහොමද? අලුත් වීඩියෝ සාක්ෂි

මෙම වීඩියෝවේ අතිශය ප්‍රචණ්ඩ ක්‍රියා සහිත දර්ශන අඩංගු වන බව සැලකිල්ලට ගන්න “මට හුස්ම ගන්න බෑ” යන අවසන් වදන් පෙලින් මානව හිමිකම් අගයන දශ ලක්ෂ සංඛ්‍යාත ජනකායකගේ හෘද සාක්ෂිය සසල කොට පොලිස් දනිස්වලට හිරවී ඇමරිකාවේ…