අධිකරණ ක්ෂේත්‍රයේ ගැටලු සෙවීමට කමිටු පහක්!
නවතම

අධිකරණ ක්ෂේත්‍රයේ ගැටලු සෙවීමට කමිටු පහක්!

අධිකරණ ක්ෂේත්‍රය තුළ පවතින ගැටලුවලට විසදුම් සෙවීම හා අධිකරණ ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන්  වසර තුනක් තුළ විසදුම් ලබාදීමට හා අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීමට අදාළව ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්ගෙන් සමන්විත කමිටු පහක් අධිකරණ අමාත්‍යාංශය විසින් පත් කර ඇත. අධිකරණ…

කොවිඩ් ව්‍යාප්තිය මත බිඳ වටෙන ඇඟලුම් කර්මාන්තය සහ රටේ ආර්ථිකය
නවතම

කොවිඩ් ව්‍යාප්තිය මත බිඳ වටෙන ඇඟලුම් කර්මාන්තය සහ රටේ ආර්ථිකය

රට තුළ සාර්ථකව පාලනය කර තිබූ COVID 19 වසංගතය නැවත වතාවක් පැතිර යාමේ සිද්ධියත් සමග ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රය පිළිබඳ කතාබහක් රට තුළ ඇතිව තිබේ. ඇඟලුම් කර්මාන්ත අංශය තුළ පවතින සෞඛ්‍ය ගැටළු, සේවක කළමනාකරණය ආදී ගැටලු…

ටෙස්ට් නොකර කොරෝනා පාලනය කිරීම
නවතම

ටෙස්ට් නොකර කොරෝනා පාලනය කිරීම

මුලු ලෝකයම මේ වන විට කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතයෙන් දැඩිව පීඩා විදිමින් සිටී. අද වන විට ලොව පුරා කොරෝනා රෝගීන් 38,361,293 වාර්තා වී ඇති අතර ඉන් මිලියනයටකට වැඩි පිරිසක් මෙම වෛරසය හේතුවෙන් මිය ගොස්…

මුල්‍ය සමාගම් නියාමනය සඳහා නව ආයතනික ව්‍යුහයක්!
නවතම

මුල්‍ය සමාගම් නියාමනය සඳහා නව ආයතනික ව්‍යුහයක්!

මහ බැංකුවේ නොවන, බැංකු නොවන මුල්‍ය ආයතන අධීක්ෂණය සඳහා ඇති දෙපාර්තමේන්තුව සම්පුර්ණයෙන්ම ප්‍රතිසංවිධානය කර මුල්‍ය සමාගම් නියාමනය සඳහා නව ආයතනික ව්‍යුහයක් සකස් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. ඊට හේතු වී ඇත්තේ එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්මන්ට් ලිමිටඩ්…

ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත්වීම ඉහළ යයි.
නවතම

ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත්වීම ඉහළ යයි.

ප්‍රාදේශිය මාධ්‍යවේදීන් යනු සෑම මාධ්‍ය ආයතනයකම කොඳු නාරටිය බඳුය. ඔවුන් නැතිනම් කොළඹ කාර්යාලවල සිටින කර්තෘ මාණ්ඩලික මාධ්‍යවේදීන්ගෙන් පමණක් මාධ්‍ය ආයතන පවත්වාගෙන යා නොහැකිය. සෑම මාධ්‍ය ආයතනයකටම ප්‍රාදේශිය මාධ්‍යවේදියා වටින්නේ ඒ නිසාය. නමුත් පුවත් වාර්තාකරණයේදී විවිධ…

“පූගොඩ පොලිස් ස්ථානාධිපති ගයාන්ගේ බඩට තුන්පාරක් කකුලෙන් ගැහුවා” – මිය‌ ගිය ගයාන්ගේ ඥාතීන් කියයි.
නවතම

“පූගොඩ පොලිස් ස්ථානාධිපති ගයාන්ගේ බඩට තුන්පාරක් කකුලෙන් ගැහුවා” – මිය‌ ගිය ගයාන්ගේ ඥාතීන් කියයි.

මුදල් සොරකම් සම්බන්ධයෙන් පූගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබු තරුණයෙකු පොලිස් සිර මැදිරිය තුලදි අසනීප වීම හේතුවෙන් රාගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ‌ගොස් තිබුණේ පෙරේදා (12) දිනය. පූගොඩ, මණ්ඩාවල කන්ද පදිංචි වීසි එක් හැවිරිදි…

වතුකරයට වසංගතය ආවොත් පාලනයට ක්‍රමයක් නෑ!
නවතම

වතුකරයට වසංගතය ආවොත් පාලනයට ක්‍රමයක් නෑ!

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කෝවිඩ් පොකුරින් ආරම්භ වී දිනපතා රටේ විවිධ ප්‍රදේශ වලින් ආසාදිතයන් වාර්තා වන පසුබිමක, වතුකරයේ ජනතාව අතරට වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සදහා ගෙන ඇති පියවර කවරේදැයි විපක්ෂයේ පාර්ලිමේන්තු නියෝජිතයකු  රජයෙන්  ප්‍රශ්න කර තිබේ.…

ලංකාවේ ප්‍රගතිශීලීන්ට ලිබරල්වාදයයි ප්‍රජාතන්ත්‍රවාදයයි අතර වෙනස වටහා ගන්න බෑ! – විදර්ශන කන්නන්ගර
නවතම සාකච්ඡා

ලංකාවේ ප්‍රගතිශීලීන්ට ලිබරල්වාදයයි ප්‍රජාතන්ත්‍රවාදයයි අතර වෙනස වටහා ගන්න බෑ! – විදර්ශන කන්නන්ගර

පසුගිය ජනාධිපතිවරණය වන විට ලංකා සමාජයේ තිබුණු මතය තමයි සිංහල ඡන්ද වලින් පමණක් ජනාධිපතිවරයෙක් හදන්න බැහැ කියන එක. ඒ වගේම 2/3 ජනවරමක් සහිත පාර්ලිමේන්තුවක් මේ ඡන්ද ක්‍රමය තුළ හදා ගන්න බැහැ කියලා. නමුත් ජනතාව එය…

වහාම තම සේවකයින්ගේ පුද්ගලික ලිපි ගොනු යාවත්කාලීන කරන්න – අජිත් රෝහන
නවතම

වහාම තම සේවකයින්ගේ පුද්ගලික ලිපි ගොනු යාවත්කාලීන කරන්න – අජිත් රෝහන

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කළ සේවක සේවිකාවන්ගේ පුද්ගලික ලිපි ගොනු කිසිවක් යාවත්කාලීන වී නොතිබීම නිසා ඔවුන් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමේදි අපහසුතාවයට පත්වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි. ඒහි තිබු…

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක යළි කොළඹට
නවතම

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක යළි කොළඹට

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ ජාලිය සේනරත්න උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාරධූරයේ සිට විශේෂ රාජකාරි අවශ්‍යතා මත යළිත් කොළඹ පොලිස් මූලස්ථානය වෙත කැඳවා තිබෙනවා. 2020.10.12 දිනැති පොලිස් චක්‍රලේඛයක් මගින්…

ක්‍ෂුද්‍ර මූල්‍ය හේතුවෙන් ගිණිගත් වතුකරේ ජීවිත
නවතම

ක්‍ෂුද්‍ර මූල්‍ය හේතුවෙන් ගිණිගත් වතුකරේ ජීවිත

HNB  ග්‍රාමීන් ආයතනයෙන් කොටගල ලොකිඩ් වත්තතේ පදිංචි එස්. අරුල්සෙල්වි නිවසේ අළුත් වැඩියා කටයුතු වෙනුවෙන් ණය මුදලක් ලබා ගැනීමට අවශ්‍ය බවට ඔවුන්ගේ කණාඩායම් නායිකාවට පවසා ඇති අතර ඇයට ණය මුදලක් ලබා දීමට නම් තමාටද ණය මුදලක්…

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මාධ්‍ය ප්‍රකාශක පට්ටමකින් නිහඩ කලාද?
නවතම විශේෂාංග

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මාධ්‍ය ප්‍රකාශක පට්ටමකින් නිහඩ කලාද?

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා එහි අධ්‍යක්ෂකධූරයෙන් ඉවත් කිරීම මහත් ආන්දෝලනයට ලක් වූ පුවතක් විය. එහි ඇති විශේෂත්වය නම් එකී ආන්දෝලනාත්මක තත්වය වැඩි වශයෙන් ඇති වූයේ ආණ්ඩුවේ හිතවතුන් හා ආණ්ඩුව බලයට ගෙන…

රියාද් ගැන විමර්ශන කර ඇත්තේ දැනුමක් නැති CID නිලධාරියෙක්
නවතම විශේෂාංග

රියාද් ගැන විමර්ශන කර ඇත්තේ දැනුමක් නැති CID නිලධාරියෙක්

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බව පවසමින් පහුගිය අප්‍රේල් මාසයේ අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොයුරු රියාජ් බදියුදීන් මහතා නිදහස් කිරිම සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුල ඇත්තේ මහත් ආන්දෝලනයකි. තමන්ට නොදන්වා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව…

බ්‍රැන්ඩික්ස් ආයතනය  පිළිබඳ විමර්ශනයට කමිටුවක් !
නවතම

බ්‍රැන්ඩික්ස් ආයතනය  පිළිබඳ විමර්ශනයට කමිටුවක් !

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකයන් කොරෝනා රෝගයට ගොදුරුවීම හා එය වලක්වා ගැනීමට ගත යුතුව තිබූ සෞඛ්‍ය වෛද්‍ය ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳ ඉදිරිපත් වන චෝදනා හා පැමිණිලි පිළිබඳ විමර්ශනය කිරීමට විශේෂ කමිටුවක් අද (12) දින කම්කරු අමාත්‍ය…

20 හකුලා ගන්නා ලෙස අමරපුර-රාමඤ්ඤ මහා සංඝ සභාව රජයට අවධාරණය කරයි!
නවතම

20 හකුලා ගන්නා ලෙස අමරපුර-රාමඤ්ඤ මහා සංඝ සභාව රජයට අවධාරණය කරයි!

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නොදියුණු ගෝත්‍රික සමාජයකට ආපසු ගමන් කරන නීති සම්මතයක් බවත්, මෙය අක්‍රීය සංශෝධනයක් බවට පාර්ලිමේන්තුව මගින් තහවුරු කරන ලෙසටත් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා අමරපුර - රාමඤ්ඤ මහා සංඝ සභාව ආණ්ඩුවට…

ණය උගුල ගැස්සෙයි, වෙන්දේසිය ඇරඹෙයි!
නවතම විශේෂාංග

ණය උගුල ගැස්සෙයි, වෙන්දේසිය ඇරඹෙයි!

වර්තමාන ජනාධිපතිතුමාත්, ආණඩුවත් බලයට ආවේ පසුගිය ආණ්ඩුව (2015-19) රටේ ආර්ථිකය එකතැන පල්වෙන තැනට පත්කළ බවට චෝදනා නගමිනි. ඒ අතරේ ජීවන වියදම පිළිබඳව ද බොහෝ වේදනාවන් ‘දැන් සැප ද” තේමාව යටතේ ගෙන එනු ලැබීය. මුඩුබිමක් වූ…

බ්‍රැන්ඩික්ස් ගැන ප්‍රදීපිකාගේ හෙළිදරව්ව!
සාකච්ඡා

බ්‍රැන්ඩික්ස් ගැන ප්‍රදීපිකාගේ හෙළිදරව්ව!

දිවුලපිටිය, හොරගස්මුල්ල පදිංචි ප්‍රදීපිකා සුදර්ශණී යැයි කීවාට රට්ටු ඇය හඳුනන්නේ නැත. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඒකේ කොරෝනා වැලදුන පළමු කාන්තාව යැයි කීවොත් මුලු රටම ඇයව හඳුනන්නීය. ඒ් තරමට ඇය ඒක් දිනකින් ජනප්‍රිය වුවාය. ඇයට කොරෝනා වැලඳුන ආකාරය…

කොරෝනා වෛරසයට දින 28ක කාලයක් පැවතිය හැකියි
විදෙස්

කොරෝනා වෛරසයට දින 28ක කාලයක් පැවතිය හැකියි

කෝවිඩ් 19 හෙවත් නව කොරොනා වෛරසයට දින 28 ආසන්න කාලයක් මුදල් නෝට්ටු, ජංගම දුරකථන තිර සහ මල නොබැඳෙන වානේ (ස්ටේන්ලස් ස්ටීල්) පෘෂ්ඨ මත නොනවැසි පැවතිය හැකි බව ඕස්ට්‍රේලියාවේ ජාතික විද්‍යා ඒජන්සියේ පර්යේෂකයින් විසින් සිදුකළ නවතම…

බ්‍රැන්ඩික්ස් සමාගමට එරෙහිව විශේෂ පරීක්ෂණයක් ඉල්ලයි!
නවතම

බ්‍රැන්ඩික්ස් සමාගමට එරෙහිව විශේෂ පරීක්ෂණයක් ඉල්ලයි!

නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් මහතා විසින් මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් කම්හලින් කෝවිඩ්-19 වසංගතය නැවත ආරම්භවීම සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙස කෝවිඩ්-19 සම්බන්ධ ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානී හමුදාපති ලූතිනන් ජෙනරාල්…

ආයෝජන කලාප වැසීම කොවිඩ් පාලනයට පිලිතුරක් නොවේ – ඇන්ටන් මාක්ස්
නවතම

ආයෝජන කලාප වැසීම කොවිඩ් පාලනයට පිලිතුරක් නොවේ – ඇන්ටන් මාක්ස්

සේවකයින්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන අයුරින් කටයුතු කළ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා ලිඛිත පැමිණිල්ලක් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉදිරිපත් කළ බව නිදහස් වෙළඳ කලාප සහ…

කටුනායක වෙළද කලාපය වසා දැමිය යුතුයි – චමිලා තුෂාරි
නවතම

කටුනායක වෙළද කලාපය වසා දැමිය යුතුයි – චමිලා තුෂාරි

කටුනායක නිදහස් වෙළද කලාපයේ කොවිඩ් 19 වෛරසය සෙසු කර්මාන්තශාලා වලට පැතිර යාම වැළැක්වීමටත්, සේවක සේවිකාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීම වෙනුවෙනුත් අවම වශයෙන් දින 05 කට හෝ කටුනායක නිදහස් වෙළද කලාපය වසා දැමිය යුතුව ඇතැයි ඩාබිදු සාමුහිකයේ…

නිරෝධායනය වෙමින් සිටි මිනුවන්ගොඩ පොලිසියේ රියදුරු බීමතින් මහ පාරේ වැටී සිටියදී හමුවෙයි
නවතම

නිරෝධායනය වෙමින් සිටි මිනුවන්ගොඩ පොලිසියේ රියදුරු බීමතින් මහ පාරේ වැටී සිටියදී හමුවෙයි

කළුතර ශ‍්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ නිරෝධායනය වෙමින් සිටි මිනුවන්ගොඩ පොලිසියේ පොලිස් රියැදුරකු ඉකුත් සිකුරාදා රාති‍්‍රයේ එම ස්ථානයෙන් පැන ගොස් බීමත්ව මහමඟ වැටී සිටියදී දකුණු කළුතර පොලිසිය භාරයට ගෙන ඇත. කොරෝනා ව්‍යසනය හේතුවෙන් වසා දැමුනු මිනුවන්ගොඩ…