දාබරේ; කවි පොත අගෙයි ….!!
"ඉදගන්න පාවෙල්, එන්න මේ පැන් බොන්න මේ ළපටි කොළ කන්න පිස්තෝල අගුල් ඇර සෝක ගී සියල්ලෙම අඟුරු බිම බාවන්න" දාබරේ පාවෙල්ව වාඩි කරගෙන, පැන් පොවලා, ළපටි කොළත් කවලා, පිස්තෝලවලත් අගුල් පියවා ගන්නවා. ඒ විතරක්ම නෙවෙයි…
"ඉදගන්න පාවෙල්, එන්න මේ පැන් බොන්න මේ ළපටි කොළ කන්න පිස්තෝල අගුල් ඇර සෝක ගී සියල්ලෙම අඟුරු බිම බාවන්න" දාබරේ පාවෙල්ව වාඩි කරගෙන, පැන් පොවලා, ළපටි කොළත් කවලා, පිස්තෝලවලත් අගුල් පියවා ගන්නවා. ඒ විතරක්ම නෙවෙයි…
අයර්ලන්ත මුහුදු සීමාවේ හුදකලා දූපතක පැවැත්වෙන, සෝබන පිරුණු විවාහ මංගල්‍යයක්; මනාලයා - විල් ස්ලේටර්, කඩවසම් රූපවාහිනී තරුවක්; මනාලිය - ජූල්ස් කීගන්, ස්වෝත්සාහයෙන් දියුණු වූ ඔන්ලයින් සඟරාවක හිමිකාරිණියක්. පරිච්ඡේදයෙන් පරිච්ඡේදය ලියවී ඇත්තේ මංගල සැලසුම් ශිල්පිනිය, දෙවන…
චීනයේ හමුදා කුමන්ත්‍රනයක් සිදුවී ඇති බවත්, චීනයේ බලය හමුදාව අල්ලාගෙන ඇති බවත්, ජනාධිපති ෂී ජින් පින් ජනාධිපති ධුරයෙන් ඉවත්කර නිවාස අඩස්සියට පත් කර ඇති බවත්, සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු සංසරණය වීමට පටන් ගෙන ඇත. ට්විටර්…
නෙළුම් කුලුන නිර්මානය කිරීමට චීනයෙන් ගත් ණය ගෙවන්නට නම් දිනකට එම කුළුනෙන් ඩොලර් 41000 ක් හෙවත් රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් ඉපැයිය යුතු බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක ප්‍රකාශ කරයි. "තව්තිසාවේ"…
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉබෝලා ආසාදිතයින් 11 දෙනෙකු පසුගිය දින කිහිපය තුළ උගන්ඩාවෙන් වාර්තා වී ඇති බවයි. එසේම 4 දෙනෙකු මියගොස් තිබේ. එරට කම්පාලා අගනුවරට බටහිර ප්‍රදේශයක සිදුවූ තවත් මරණ 7ක් ඉබෝලා බවට සැකකෙරන බව…
සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ විරෝධතාව අතරතුර පුද්ගලයින් 83 දෙනෙකු අත්අඩංගුවට ගැනීම පිළිබඳව ශ්‍රී ලංකාමානව හිමිකම් කොමිසම කඩිනම් වාර්තාවක් කැඳවා තිබේ. මානව හිමිකම් කොමිසම සඳහන් කළේ, හෙට (26) පෙරවරුවේ අදාළ වාර්තාව සිය කොමිසම වෙත යොමු…
- මහේෂ් හපුගොඩ - ලෝකයට ගංජා විකුණා ජීවත් වන රටක ජීවත්වීමට මට ඕනෑ නැත. මගේ රට මෙක්සිකෝ කාටේලයක් නොවේ. ලෝකයට ගැහැණු විකුණා ජීවත්වන රටක ජීවත් වීමට ද මට උවමනා නැත. මගේ රට තායිලන්තය නොවේ. පිංපියෙක්…
-කේ. සංජීව- ජනාධිපති වික්‍රමසිංහට වගේම පොලීසිය භාර අමාත්‍යවරයා ටිරාන් අලස්ටත් ජනවරමක් නෑ. ඒත් අද මේ දෙන්නම ජනතා හඬ මර්ධනය කරන්න හමුදාවේ සහ පොලීසියේ බලය භාවිතා කරමින් ඉන්නවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ මේ හැසිරීමෙන් පේනවා ඔහු ජනතා…
මේ වචනය උපුටා ගත්තෙ සී ජේ අමරතුංගගෙ ලියවිල්ලකින්. ඒක මිත්‍යාදෘෂ්ටික වාමවාදය කියලත් සඳහන් වෙනවා. මේක දැක්ක ගමන් මට මතක් වුනේ දර්ශන ලියනගේ විසින් විදර්ශන කන්නංගරගේ දේශනයක් අරඹයා තබා තිබුනු ෆේස්බුක් සටහනක්. Idea of communism පළමු…
ඇත්තෙන් ම බිස්කට් යනු හුදු ස්නැකයක පමණක නොව මා ප්‍රජාවක නියෝජනය කරන වගකීමෙන් යුතු නායකයෙකු බවට පත් කළප්‍රපංචයක බව කිව යුතු ය. ඒ මේ නිසා ය. මා ගාල්ලේ පාසැලක පළමු ශ්‍රේණියේ සිසුවෙකු ව සිටින කාලයේ,…
රජයේ සේවකයන්ගේ මාසික වැටුප ගෙවීමට අද වනවිට රජයට ප්‍රමාණවත් ආදායමක් නොලැබෙන බව පාර්ලිමේන්තුවේදී අසන ලද පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසා ඇත. තවද මූල්‍ය අරමුදල හරහා සිදුවන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ හේතුවෙන් මුදල්…
- කේ. සංජීව - මේ දවස්වල මුහුණු පොතට අඟුල් වැටිලා ඒනිසා හිතට එන කාංසාවක් වුණත් ලියාගන්න ක්‍රමයක් නෑ. එහෙම වුණාම ඒක දියකරලා හරින්න ක්‍රමයක් නෑ. හරි මේකයි කතාව. පහුගිය ටිකේ ෆේස්බුක් ගියාම නිතරම ඇස් අස්සට…
පසුගිය සිකුරාදා (16) දින සිට අතුරුදහන් ව සිටි අපගේ මිත්‍රයා, අංජන මල්ලි සොයා ගැනීම සඳහා හැකි පමණින් සහාය පළ කළ සියලුම දෙනාට ස්තුතියි! තවදුරටත් සෙවීමට යමක් ඔහු ඉතිරි කර ගොස් නැති නිසා ඔහු ගැන සෙවීම…
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් සහ අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටින පුද්ගලයන් සංඛ්‍යාව ලබාදීම ශ්‍රී ලංකා පොලිසිය තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේදී ප්‍රතික්ෂේප කර තිබෙනවා. එම තොරතුර ලබාදීම ජාතික ආරක්ෂාවට බලවත් අගතියක්…
ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයක් ශ්‍රී ලංකා පොලීසිය මේදක්වා ක්‍රියාත්මක කර නැතැයිද එමගින් පොලීසිය අධිකරණය හෑල්ලුවට ලක් කර ඇතැයිද ප්‍රකාශ කරමින් අද (21) දිනයේදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු වාර්තා කිරීමට නියමිත බව වාර්තා වෙයි. ගිනි අවි සිද්ධියක් සම්බන්ධයෙන්…
මේ සටහන සමඟ පළ කර තිබෙන්නේ පසු ගිය මාසයේ අපේ විදුලි බිලයි. ඇමරිකාවේ ඇතැම් ප්‍රදේශ වල විදුලි පාරිභෝගිකයින්ට තමන්ගේ විදුලිබල සැපයුම්කරු තෝරා ගැනීම සඳහා විකල්ප තිබුණත්, අපේ නිවස තිබෙන ප්‍රදේශයේ එවැනි තේරීමක් නැහැ. විදුලි බල…
ඉංජිනේරු වෘත්තීය සමිති සංගමය ප්‍රධාන සභාපති කේ.ඒ.යු කොන්තසිංහ සඳහන් කළේ, මාර්ග නිසි ලෙස නඩත්තු නොකිරීම මුහුදු බඩ මාර්ගයේ දුම්රිය පීලි පැනීම් ඉහළ යාමට හේතු වී ඇති බවයි. ඊයේ දිනයේ කොළඹ මහලේකම් කාර්යාලය අසළ දුම්රිය එන්ජිමක්…
දෙවැනි එලිසබත් රැජිනගේ අවමංගල කටයුතු අවසන් වීමත් සමඟ රැජිනගේ ඔටුන්නට සවි කර ඇති දියමන්තියක් ආපසු දකුණු අප්‍රිකාවට දෙන්නැයි, එරට දේශප්‍රේමී සංවිධානයක් බ්‍රිතාන්‍ය රජ පවුලට දන්වා ඇත. ‘ග්‍රේට් ස්ටාර් ඔෆ් අප්‍රිකා’ එසේත් නැතිනම් ‘කලිනන් 1’ යන…
- තක්ෂිලා ස්වර්ණමාලි - ක්‍රි.ව. 606 - 647 කාලයෙහි භාරතයේ රජ කළ හර්ෂ අධිරාජයා විසින් රචනා කරන ලද රත්නාවලී සංස්කෘත නාට්‍යය පියදාස නිශ්ශංක විසින් සිංහලට අනුවර්තනය කරනු ලදුව එහි තැනෙක මෙසේ සිංහලට නැගූ කවියක් වෙයි.…
රොයිටර් පුවත් වාර්තා කළේ, ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන පිළිබඳ සැලසුම්ජාත්‍යන්තර ණය හිමියන්ට ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකාව පියවර ගෙන ඇති බවයි. එනම් ලබන 23 වැනිදා අදාළ සැලසුම් ජාත්‍යන්තර ණය හිමියන්ට ඉදිරිපත්…
ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසන්නේ කලින් දින සහ වේලාවන් වෙන්කරගත් පුද්ගලයින් වෙනුවෙන් පමණක් අද (19) දිනයේ සේවා සපයන බවයි. ඒ, අද රජයේ විශේෂ නිවාඩු දිනයක් වීම හේතුවෙනි. ඒ අනුව කලින් වේලාවක් වෙන්කරගත් අයදුම්කරුවන් වෙනුවෙන් ප්‍රධාන කාර්යාලය…
පුහුණු සහ බඳවා ගැනීම් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සෙනරත් යාපා සඳහන් කළේ පුද්ගලයින් 221,023 ක් වසරේ මේ දක්වා කාලය තුළ විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. ඔහු වැඩිදුරටහ් සඳන් කරන්නේ ඉන් වැඩි…
නෙළුම් කුළුණ ජනතාවට විවෘත කිරීමෙන් දින 3ක් තුළ රුපියල් මිලියන 7.5 ක ආදායමක් උපයා තිබෙන බවත් එම කාලසීමාව තුළ පුද්ගලයින් 14,000ක් පමණ කුළුණ නැරඹීමට පැමිණ ඇති බවත් කොළඹ, නෙළුම් කුළුණ පෞද්ගලික සමාගමේ ප්‍රධාන පරිපාලක නිලධාරී විශ්‍රාමික…
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනතේ ඇති ප්‍රතිපාදන අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ බලය ලබන අඟහරුවාදායින් පසුව මැතිවරණය කොමිසමට හිමිවේ. මැතිවරණ කොමිසමේ සභාපති, නීතිඥ නිමල් පුංචිහේවා සඳහන් කළේ, ලබන වසරේ මාර්තු 20 වැනිදාට පෙර පළාත්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes